රේටින් බස්ස ගන්න වැඩක් තමයි....කැමැත්තෙන් වැලලෙනවනම් අපිට මොකෝ...



බයියෝ පව් බන්.
රනිල් මහත්තයා හොරකන් කරන්නේ නැ බන්. කාට දෙන්නද? යාලු ෆිට් එකට අර්ජුනට උදව් කරන්න ඇති. අපි උනත් යාලුවෙක් හෙල්ප් එකක් ඉල්ලුවම දෙනවනේ. රනිල් මහත්තයා ඕවට නැ. හිත හොද කමට උදව් කරන්න ගිහින් ඔහොම වෙන්න ඇත්තේ. පව්.හැමෝම සල්ලි වලට විකිනෙනවනෙ. විකිනෙන ගානට සල්ලි දීලා ගන්න මිනිස්සු ඉදිරිපත් නොවෙන තාක් කල් උන් අපිට වීරයො වෙනවා. මහ බැංකුව සුද්ද කරපු රනිල්ට සල්ලි නම් මොනාද බන්. නතින්ග් නේ.
රනිල් මහත්තයා හොරකන් කරන්නේ නැ බන්. කාට දෙන්නද? යාලු ෆිට් එකට අර්ජුනට උදව් කරන්න ඇති. අපි උනත් යාලුවෙක් හෙල්ප් එකක් ඉල්ලුවම දෙනවනේ. රනිල් මහත්තයා ඕවට නැ. හිත හොද කමට උදව් කරන්න ගිහින් ඔහොම වෙන්න ඇත්තේ. පව්.

