දෙරණ එක කෙලවගන්ට හදන්නේ

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මේක මචන් ප්‍රායෝගික නෑ නෙ. කොහොමද ඌ වෙඩින් එකට යන්න කලින් එකපාර වාහනේ විකුනන්නෙ.. අතේ පාඩුවට තමා..මම ත් ඉන්නේ අඩුවෙන් ම වැරදි කරපු එකාට රට බාරදෙන්න ඕනෙ කියන මතේ:P


    මාත් කියන්නෙ ඕකම තමයි බං, වෙන්න ඕනත් ඕකම තමයි, ඒ දේ තේරුම් ගන්නෙ නැත්නම් ඉතිං කරන්න දෙයක් නෑ,:yes:

    නැත්නම් මෙතැන මේ කෑගහන බකපණ්ඩිතයො ටික එකතු වෙලා සර්ව සාධරණය පක්ෂයක් හදන්න ඕන කිසිම දූෂණ වංචා මුකුත්ම නැති(ප්‍රායෝගිකයි කියලා හිතෙනවා නම්),

     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක මචන් ප්‍රායෝගික නෑ නෙ. කොහොමද ඌ වෙඩින් එකට යන්න කලින් එකපාර වාහනේ විකුනන්නෙ.. අතේ පාඩුවට තමා..මම ත් ඉන්නේ අඩුවෙන් ම වැරදි කරපු එකාට රට බාරදෙන්න ඕනෙ කියන මතේ:P
    ඕකෙන් වෙන්නේ හොරා කෑම කවදාවත් නවතින්නේ නැ. දැන් හිතපන් ඊළගට එන එකා ට්‍රිලියන් 6ක් ගහනවාබැංකුවෙන් . එතකොට උට වඩා අඩු ගානක නිසා රනිල්. අපි ඊළගට රනිල්ව ආයේ ගේනවද?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    ඔය රතු පාටින් දාලා තියන ටික නම් සුපිරියටම කරපුවා තමා. බයි ද වේ, කෝ බන් සයිටම් එක.

    හම්බන්තොක හාබර් එකයි ගුවන් තොටුපොලයි ගැන නම් කියන්න තිබ්බේ. ඒවා දිගු කාලීන ව්‍යාපෘති.ගත්ත ණය එක්ක බැලුවොත් පාඩු වෙනවා තමයි ..මොකද ඒවායින් ලාබ ලබන්න කලින් ණය ගෙවන්න වෙනවා..නමුත් ඒ කාලේ හැටියට ණය ගෙවන්න පුලුහන් කම තිබ්බා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    ඕකෙන් වෙන්නේ හොරා කෑම කවදාවත් නවතින්නේ නැ. දැන් හිතපන් ඊළගට එන එකා ට්‍රිලියන් 6ක් ගහනවාබැංකුවෙන් . එතකොට උට වඩා අඩු ගානක නිසා රනිල්. අපි ඊළගට රනිල්ව ආයේ ගේනවද?

    ඔව් ඉතින් ඊලඟ එකා ගැහුවොත් රනිල් ගේන්න වෙනවා..නැතුව ඉතින් චන්ද වලට ඉදිරිපත් වෙන එවුන්ට එපැයි චන්දෙ දෙන්න:rolleyes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උඹේ මේ කතාව නම් හරියටම හරි,

    මාත් මේ පාර ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ බං, අපේ පැත්තෙත් ඔය සීන් එකමයි, හොඳම එකා ඉල්ලන්නෙ සිරිසේනගෙ පක්ෂෙන්, ඒත් මට දෙන්න ඕනකම තියෙන්නේ පොහොට්ටුවට, පොහොට්ටුවෙන් අපේ පැත්තෙ ඉල්ලන එකා හද්දම චා පොරක්, ඒ නිසා ඌ ගැන හිතල පොහොට්ටුවට දෙන්නත් බෑ එහෙමයි කියලා සිරිසේනය මතක් වෙද්දි ඒකට දෙන්නත් බෑ, මම තීරණයට කරල තියෙන්නෙ මොකකටවත් නොදී ඉන්න මේ පාර
    me para kapuwath kola unp karayo & kapuwath nil sri lanka karayoi arenna anith hamotama wela thiyenne "maga hitiyoth tho nasee gedara giyoth ambu nasee" wage scene ekak kaata vote karannada kiyala hithaddi. :sorry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාත් කියන්නෙ ඕකම තමයි බං, වෙන්න ඕනත් ඕකම තමයි, ඒ දේ තේරුම් ගන්නෙ නැත්නම් ඉතිං කරන්න දෙයක් නෑ,:yes:

    නැත්නම් මෙතැන මේ කෑගහන බකපණ්ඩිතයො ටික එකතු වෙලා සර්ව සාධරණය පක්ෂයක් හදන්න ඕන කිසිම දූෂණ වංචා මුකුත්ම නැති(ප්‍රායෝගිකයි කියලා හිතෙනවා නම්),

    උබ දැන් කියන්නේ අවම හොරාකෑම තියෙන්නේ පොහොට්ටුවේ නිසා උන්ට දෙමු කියලනේ. මම අහනේ උන් හොරාකාපු ගානට වඩා අඩු ගානකට ඊලග ඉලෙක්ෂන් එකේ අලුත් පක්ෂයක් අවොත් මොකද කරන්නේ. මෙහෙම හිතමුකෝ. මහින්දගේ පාලනයෙන් ගැහිල්ල ට්‍රිලියන 5යි.. එතකොට රනිල්ගේ ගැහිල්ල ට්‍රිලියන 7යි. ඊලග චන්දෙන් අපි අඩුවෙන් හොරාකාපු එකා හැටියට මහින්ද ගෙනාවා. මහින්ද ඔන්න දැන් ආණ්ඩු කරන යනවා. ඊලග චන්දෙදි ටහිකෙන්න මහින්දයා ගහලා ට්‍රිලියන 10ක්. දැන් රනිල්ගේ 7ට වඩා මහින්දගේ 10 ලොකු නිසා ආයෙම රනිල්ව ගේනවද?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ඉතින් ඊලඟ එකා ගැහුවොත් රනිල් ගේන්න වෙනවා..නැතුව ඉතින් චන්ද වලට ඉදිරිපත් වෙන එවුන්ට එපැයි චන්දෙ දෙන්න:rolleyes:
    ඔන්න ඔතන තමා අවුල. අපි හිතුවට රනිල්/මහින්ද විරුද්ද දේශපාලන මත කියලා. මම කියනවා නැ මුන් දෙන්නම කරන්නේ තට්ටු මාරුවට වැඩේ ගොඩ දානවා කියලා. රනිල් කවදාවත් මහින්දට කෙලින්නේත් නැ මහින්ද රනිල්ට කෙලිනෙත් නැ. එක නෙමෙයිද වෙන්නේ බලහන්. රනිල් කරපු වැඩ හැටියට උට නිතිය ගෙනාවනම් උ මෙලහට හිරේ. මහින්දත් එහෙමයි.නමුත් මුන් දෙන්නම දන්නවා තමන්ගේ ටර්න් එක එනකන් ගේම ගහන්න.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    බයිද වේ.. දැන් මේ ආන්ඩුව යටතේ දූශන යට විරෝදී යම් හඬක් නැගෙමින් පවතිනවා...ඒක හොඳ ප්‍රවනතාවයක්..ඒක පලිගැනීමේ රැල්ලක් විදිහට දිගටම ගිහොත් හොන්දයි. මොකද එතකොට දේශපාලුවෝ හොර කරන්න බය වෙනවා:P
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    උබ දැන් කියන්නේ අවම හොරාකෑම තියෙන්නේ පොහොට්ටුවේ නිසා උන්ට දෙමු කියලනේ. මම අහනේ උන් හොරාකාපු ගානට වඩා අඩු ගානකට ඊලග ඉලෙක්ෂන් එකේ අලුත් පක්ෂයක් අවොත් මොකද කරන්නේ. මෙහෙම හිතමුකෝ. මහින්දගේ පාලනයෙන් ගැහිල්ල ට්‍රිලියන 5යි.. එතකොට රනිල්ගේ ගැහිල්ල ට්‍රිලියන 7යි. ඊලග චන්දෙන් අපි අඩුවෙන් හොරාකාපු එකා හැටියට මහින්ද ගෙනාවා. මහින්ද ඔන්න දැන් ආණ්ඩු කරන යනවා. ඊලග චන්දෙදි ටහිකෙන්න මහින්දයා ගහලා ට්‍රිලියන 10ක්. දැන් රනිල්ගේ 7ට වඩා මහින්දගේ 10 ලොකු නිසා ආයෙම රනිල්ව ගේනවද?

    ඕක බං සූත්‍රයකට දාලා ගණනය කරල ගන්න පුලුවන් දෙයක් නෙමෙයි:D, ප්‍රායෝගික වෙයං බං,

    තමන්ගෙ හිතට දැනෙනවා නේ මොකාද කරේ මොකාද කරේ නැත්තෙ කියලා,

    උඹ දැන් ඔය හොරකම් කරා කියන මාතෘකාවම අල්ලගෙන කියවන්නේ, හොරකම් කරන ඒවා විතරක් නෙමෙයි කරපු වැඩ ගැන හිතපං, එහෙම බැලුවම රනිල හොරා කලා කරපු වැඩකුත් නෑ, තේරුනාද උඹට?

    හොරා කියන මානසිකත්වයෙන් පොඩ්ඩක් අයින් වෙලා බලපං කවුද දෙයක් කළේ කියලා
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බයිද වේ.. දැන් මේ ආන්ඩුව යටතේ දූශන යට විරෝදී යම් හඬක් නැගෙමින් පවතිනවා...ඒක හොඳ ප්‍රවනතාවයක්..ඒක පලිගැනීමේ රැල්ලක් විදිහට දිගටම ගිහොත් හොන්දයි. මොකද එතකොට දේශපාලුවෝ හොර කරන්න බය වෙනවා:P
    මොන පිස්සුද බන්. පෙබරවාරි 10න් පස්සේ බලහන්කො. රාජිත මහින්දට හොරා කියන්නේ කොහොමද බන් මිනිහගේ නමට නැව් තියාගෙන. මහින්ද කොහොමද රාජිතට හොරා කියන්නේ සුනාමි සල්ලි මාටියා ගහලා. මාද්‍ය ඉස්සරහා ජෝක් කරලා ගියාට මුන් එකිනෙකාගේ පිට කගගෙන ඉන්නවා.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    හම්බන්තොක හාබර් එකයි ගුවන් තොටුපොලයි ගැන නම් කියන්න තිබ්බේ. ඒවා දිගු කාලීන ව්‍යාපෘති.ගත්ත ණය එක්ක බැලුවොත් පාඩු වෙනවා තමයි ..මොකද ඒවායින් ලාබ ලබන්න කලින් ණය ගෙවන්න වෙනවා..නමුත් ඒ කාලේ හැටියට ණය ගෙවන්න පුලුහන් කම තිබ්බා

    ඔව් මේක වෙනමම කතාවක්, මේ පොඩි දෙයක් තේරුම් ගන්න බැරි උන්ට මේ සංකීර්ණ දේ ජීවිතේට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ බං
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    ඔන්න ඔතන තමා අවුල. අපි හිතුවට රනිල්/මහින්ද විරුද්ද දේශපාලන මත කියලා. මම කියනවා නැ මුන් දෙන්නම කරන්නේ තට්ටු මාරුවට වැඩේ ගොඩ දානවා කියලා. රනිල් කවදාවත් මහින්දට කෙලින්නේත් නැ මහින්ද රනිල්ට කෙලිනෙත් නැ. එක නෙමෙයිද වෙන්නේ බලහන්. රනිල් කරපු වැඩ හැටියට උට නිතිය ගෙනාවනම් උ මෙලහට හිරේ. මහින්දත් එහෙමයි.නමුත් මුන් දෙන්නම දන්නවා තමන්ගේ ටර්න් එක එනකන් ගේම ගහන්න.

    මේ දක්වා ආවේ ඒ විදිහට වෙන්න පුලුහන්...නමුත් මට හිතෙනවා සිරිසේන ජනාදිපති තුනාගෙ දූශන විරෝදී වැඩපිලිවෙලත් එක්ක පලිගැනීමේ රැල්ලක් විදිහට දූශන වන්චා සෙවීම් ඉදිරියට යයි කියලා.. ඒ කිව්වෙ.. එක්කෙනෙක්ගෙන් පලිගන්න තමන්ට බලය තියන කාලෙදී එයා ගැන හොයනවා..ඊට පස්සෙ අනිත් කෙනා එයාට බලය තියෙද්දී මෙයා ගැන හොයනවා...එහෙම
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕක බං සූත්‍රයකට දාලා ගණනය කරල ගන්න පුලුවන් දෙයක් නෙමෙයි:D, ප්‍රායෝගික වෙයං බං,

    තමන්ගෙ හිතට දැනෙනවා නේ මොකාද කරේ මොකාද කරේ නැත්තෙ කියලා,

    උඹ දැන් ඔය හොරකම් කරා කියන මාතෘකාවම අල්ලගෙන කියවන්නේ, හොරකම් කරන ඒවා විතරක් නෙමෙයි කරපු වැඩ ගැන හිතපං, එහෙම බැලුවම රනිල හොරා කලා කරපු වැඩකුත් නෑ, තේරුනාද උඹට?

    හොරා කියන මානසිකත්වයෙන් පොඩ්ඩක් අයින් වෙලා බලපං කවුද දෙයක් කළේ කියලා

    මෙහෙමයි බන්. වැඩ කළා කියලා හරියන්නේ නැ. ණයට අරන් ගෙවල් හදලා අපිට කියන්න බැනේ මම දියුණුයි කියලා. ගෙවන්න ක්‍රමයක් තියෙන්න ඕනා. මහින්ද හදපුවා ගෙවාගන්න ක්‍රම නැතුව මුන් විකුනනවා. ඊළගට මහින්ද බලේට එනවා විකුනපුව මම ගන්නවා කියාගෙන. මිනිස්සු එතකොට ආයේ මහින්දට දෙනවා. උබට තේරෙනවනේ සරල ගණිතයෙන් නිෂ්පාධනයක් නැතුව නායක අරගෙන ගොඩ යන්න නම් වත්කම් තියෙන්න ඕනා කියලා. වත්කම් ලික්යුදයිඩ් කරලා නය ගෙවන්න හරි.එතැනදී වත්කම වෙන්නේ තමන් නය ගත්ත ප්‍රොජෙක්ට් එකනම් එකට කෙළවෙන එක වලක්වන්න බැනේ. වරාය ගත්තත් එයාර්පෝට් එක ගත්තත් මේවට ලැබ ලබන්න බ කියන එක තේරෙනවා. අද මහින්ද ආණ්ඩුව ගත්තත් මේවට විසදුම් නැනේ. ප්ලේන් බලෙන් ගෙන්න බැනේ. අසාර්ථක වියාපෘති වල බිල්දීම් පෙන්නලා එක ධියුනවා කියන්න තරම් වත්කමක් අපිට නැ. ඔය වරාය ඉන්දියාවට හරි චීනෙට හරි තිබ්බා නම් උන්ගේ ආදායම එක්ක ඕක නියපොත්තක්ට ගණන් ගැනෙන්නේ නැ. පාඩු උනත් අනිත්වගෙන් කවර කළහැකි. එත් අපිට එහෙම ආර්ථිකයක් නැනේ බන්. මේවා අන්තිමට වෙන්නේ රනිල් වගේ එකෙක් ඇවිත් විකුණගෙන විකුණගෙන යනවා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් මේක වෙනමම කතාවක්, මේ පොඩි දෙයක් තේරුම් ගන්න බැරි උන්ට මේ සංකීර්ණ දේ ජීවිතේට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ බං
    දීර්ග කාලින වියාපෘති කියලා නය ගෙවන්න ඕනා ලාබ ලබනකොට කියලා නැනේ බන්. උබ ලක්ෂ 20ක් වියදම් කරලා දොඩම් වගාවක් දැම්මොත්, නයකාරයා උබට ග්‍රේස් පීරියඩ් එකක් දෙන්නේ නැනේ, ගහේ දොඩම් හැදෙනකන් නය ගෙවන්න ඕනා නැ කියලා. ඒ වගේ වාරය පාඩු උනා ලාබ ලබනකන් ඉන්න අයියේ කියලා අපිට ජාත්යාන්තරේට කියන්න පුලුවන්ද? එහෙම මිනිස්සු නය දෙනවද, පාඩු උනොත් සල්ලි එපා ලාබ ලාබන කාලෙක දෙන්න කියලා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    historical.png

    මේ ප්‍රස්තාරේ දිහා බලන්නකෝ... 2007, 2008, 2009 තමා උපරිම ඩෙබ්ට් ටු ජීඩීපී රේට් එක තිබ්බෙ..ඒ කාලේ මහින්දයා මුකුත් විකුනන්නෙ නැතුව ගේම ගැහුවා නම්.. ඇයි දැන් ඉන්න කට්ටියට බැරි. ඉන්විසිබල් ණය ගැන නම් කියන්න්න එපා.. මොකද දැන් ටික කාලෙකට කලින් ඒකා බද්ද විපක්ශේ නිවේදනයක් නිකුත් කරලා කිව්වා එහෙම ණය තියනවානම් රටට එලි කරන්න කියලා ගනන් හිලව් ඇතුව.. රනිල් මොකවත් කලේ නෑ තවම
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    historical.png

    මේ ප්‍රස්තාරේ දිහා බලන්නකෝ... 2007, 2008, 2009 තමා උපරිම ඩෙබ්ට් ටු ජීඩීපී රේට් එක තිබ්බෙ..ඒ කාලේ මහින්දයා මුකුත් විකුනන්නෙ නැතුව ගේම ගැහුවා නම්.. ඇයි දැන් ඉන්න කට්ටියට බැරි. ඉන්විසිබල් ණය ගැන නම් කියන්න්න එපා.. මොකද දැන් ටික කාලෙකට කලින් ඒකා බද්ද විපක්ශේ නිවේදනයක් නිකුත් කරලා කිව්වා එහෙම ණය තියනවානම් රටට එලි කරන්න කියලා ගනන් හිලව් ඇතුව.. රනිල් මොකවත් කලේ නෑ තවම
    කතාව සරලයි බන්. දැන් ඉන්න උන්ට චීනා හෙල්ප් එකක් දෙන්නේ නැ, චීනා නය දෙන සාම්පලේට වෙස්ටර්න් උන් නය දෙන්නේ නැ. ඒ හින්දා දැන් උන්ට ඩේ ටූ ඩෙ බිල් ටික ගෙවගන්නවත් සල්ලි නැ, එහෙව් එකේ කොහොමද ප්‍රොජෙක්ට් කරන්නේ. මහින්දට දුන්න ගමන් කරන්නේ මිනිහා චීනෙන් සල්ලි ගන්නවා ඉතින් හදපාන් පුතා බිල්ඩින්..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,553
    113
    eken wedak na unp eka dinanna ratata monada kale kiyana ekata uttara deepan :rolleyes:

    Mama UNP ekata chande denne me wage hethu nisa. matak wena ewa piliwelata dannam.

    1.Developing and continuing more expressway kilometres than MR's 10 years - Central expressway, Extension of of southern expressway, outer circular expressway step III, port access elevated highway, NKB-Rajagiriya-Athurugirya exprsssway
    2.Completing 3 flyovers and 10 more coming soon and continuing New Kelani bridge project
    3.Expanding iRoad project (Carpeting 3500km of rural roads in southern, sabaragamuwa, north-central, wayamba, central provinces)
    4.Starting iRoad 2 project (Uva, North, East, Colombo district)
    5.Starting Light-Rail Transit project
    6.Taking steps to start new multi-modal transport hubs in Kandy, battaramulla, .. fort
    7.Lowering, petrol, diesel, kerosene, gas prices.
    8.Free ambulance service
    11. Raising Mahapola
    12. Raising Samurdi allowance
    13.Lowering drug prices
    14.Free stents, lenses, blood tests at gov. hospitals
    15.Free insurance for students
    16.Free shoes for poor students.
    17.Raising salaries by 10,000 for government servants.
    18. Getting GSP+
    19. Getting fish export ban removed
    20. Samata sevana model villages
    21. 50,000 houses for war-damaged north-east
    22. Continuing and expanding Urban Regeneration program
    23.starting many new projects under Middle-income housing program
    24.Starting 3 new medical faculties
    25.Starting 11 new technological faculties
    26.Starting New industrial zones (Millanniya..)
    27.Starting New tourism zones zones(akurala)
    28.Turning debt-ridden useless hambanthota port to a working port+industrial zone
    29.Taking steps to solve human rights problem/sanctions threats in Geneva.
    30.Getting china, india, japan, singapore involved in development plans and investments
    31.Closing money-eating Mihin air
    32.Taking steps to turn the economy into a more export-oriented one.
    33.Introducing Right to information act
    34.Enabling independent commissions - police, election...
    35.Insuring all the houses in the country to pay compensation for disasters (jathika apada rakshanawaranaya)
    36.Taking steps to protect environment (Banning polythens, Glyposphate, stopping wilpathtu forest clearings and declaring new protected forest zones around wilpatthu)
    37.Promoting renewable energy( Surya bala sangramaya, Wind power)
    38.Implementing Western-Region Megapolis Plan
    39. Strategic Cities Development Project (kandy, Galle, jaffna, anuradhpura)
    40.Changing Port city - Turning china free-hold lands to 99year lease (conducting new EIA and removing race tracks, casinos and introducting a International finacial city)
    41. School infrastructure development through "Langama pasala hondama pasala" programme.
    42. Starting a program for helping 1000 poor temples.
    43.Staring the largest kidney hospital
    44.Continuing Uma Oya project more environment friendly way
    45.Starting Mahaweli water security investment program to take Moragahakanda water to North-Central, Wayamba provinces.
    46.Starting many pipe-borene water projects, waste water projects.
    47.Taking steps to develop environment-friendly LNG power stations instead of Coal-power plants
    48. 20,000 for pregnant mothers
    49. Not killing media persons
    50. Not bombing media institutions
    51. Not abducting and killing opponents
    52. Not promoting extremist groups
    53. Not shooting and killing protesters
    54.Giving freedom to criticize government.
    55.Governing according to rule of law than mr government.
    56.Giving freedom to ministers to work and not running a one-family show.
    57.Removing and taking actions against wrong -doers in own government
    58.Taking steps to solve garbage issue through sustainable way instead of garbage mountains.
    59.Taking steps to introduce new legislation and removing 50 yrs,100 yrs old acts and regulations (Exchange control act, land laws, etc)
    60.Taking steps to modernize education system (Smart classrooms, tabs, etc)
    61.Taking steps to raise government revenue.
    62.Taking steps to start railway electrification project.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,702
    4,579
    113
    වසර : 2006

    මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම
    අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම
    අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය
    අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම
    අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය
    සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය


    වසර : 2007

    ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජන 25 මොරගහකන්ද - කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම
    පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම
    අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම
    අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම
    මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම
    ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම
    සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම
    සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට
    නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම
    දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම


    වසර : 2008

    ජන 15 හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ඉදිකිරීම් ඇරඹේ
    පෙබ 23 රම්බොඩ උමං මඟ, නුවරඑළිය මාර්ගය ජනතා අයිතියට
    පෙබ 28 මන්නාරම යෝධ වැව බලය අත්පත් කර ගැනීම
    මාර්තු 25 පැලියගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    මාර්තු 31 ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය නැවත ජනතා අයිතියට
    අප්‍රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම
    මැයි 09 මන්නාරම අඩම්පන් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම
    මැයි 23 නෙළුම් පොකුණේ ඉදිකිරීම් ආරම්භ කිරීම
    ජූනි 26 මන්නාරම පෙරියමඩු බලය මුළුමනින්ම තහවුරු කර ගැනීම
    ජූනි 27 මන්නාරම ආන්දන්කුලම් නගරයෙ බලය අත්පත් කර ගැනීම
    ජූනි 28 ඓතිහාසික සහල් නැලිය ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජුනි 29 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 01 ආරුගම්බේ පාලම ජනතා අයිතියට
    ජූලි 16 මන්නාරම වෙඩිතලතිව් දරුණු සටනකින් පසු අත්පත් කර ගැනීම
    ජූලි 20 මන්නාරම ඉලුප්පුකඩවායි කොටි බලකොටුව අත්පත් කර ගැනීම
    අගෝ 02 මුළු මන්නාරම දිස්ත්‍රික්කයේම බලය තහවුරු කර ගැනීම
    අගෝ 11 කල්ලෙකුඩා ජැටියේ බලය අත්පත් කර ගැනීම
    අගෝ 13 කල්විලාන් මුලන්කාවිල් කොටි බලකොටු අත්පත් කර ගැනීම
    අගෝ 17 මුලතිව් ජීවන් බේස් කොටි බලකොටු අත්පත් කර ගැනීම
    අගෝ 17 කටුනායක අධිවේගයේ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් තැබීම
    සැප් 2 මල්ලාවි කොටි පරිපාලන නගරය අත්පත් කර ගැනීම
    සැප් 22 බටහිර වෙරළේ පාසරායි ප්‍රදේශය මුදා ගැනීම
    ඔක්‌ 01 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 28 බටහිර වෙරෙළේ නොච්චිමොඩයි ප්‍රදේශය මුදා ගැනීම
    ඔක් 29 බටහිර වෙරෙළේ නාච්චිකුඩා අත්පත් කර ගැනීම
    ඔක්‌ 30 රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යාන ඉදිකිරීම් ඇරඹිම
    නොවැ 15 ඉතා දරුණු සටනකින් පසුව පුනරීන් අත්පත් කර ගැනීම
    නොවැ 17 මාන්කුලම් සහ පනික්කන්කුලම් බලය තහවුරු කර ගැනීම
    දෙසැ 01 A-9 මාර්ගයේ කොකාවිල් නගරය අත්පත් කර ගැනීම
    දෙසැ 04 මුලතිව් අලම්පිල් වෙරෙළේ බලය තහවුරු කර ගැනීම
    දෙසැ 04 A-9 මාර්ගයේ පුලියන්කුලම නගරය අත්පත් කර ගැනීම
    දෙසැ 05 A-9 මාර්ගයේ කනකරායන්කුලම් අත්පත් කර ගැනීම
    දෙසැ 06 මුලතිව් චෙම්මලේ හා නයාරු කලපුව ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය ජනතා අයිතියට
    දෙසැ 17 මුලතිව් මුල්ලියාවේලි බලය අත්පත් කර ගැනීම
    දෙසැ 20 රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 21 නැදුන්කර්නි නගරයේ බලය අත්පත් කර ගැනීම


    වසර : 2009

    ජන 01 ඉරනමඩු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කර ගැනීම
    ජන 02 කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීම
    ජන 04 පරන්තන් නගරයේ බලය අත්පත් කර ගැනීම
    ජන 09 අලිමංකඩ ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
    ජන 14 යාපනේ අර්ධද්වීපයේම බලය අත්පත් කර ගැනීම
    ජන 15 ධර්මපුරම් කොටි බලකොටුව බිඳ දැමීම
    ජන 23 නුගේගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    ජන 25 මුලතිව් කොටි බලකොටුව අත්පත් කර ගැනීම
    ජන 28 විශ්වමඩු කොටි බලකොටුව බිඳ දැමීම
    පෙබ 05 චලෙයි මුහුදු කොටි බලකොටුව බිඳ දැමීම
    පෙබ 20 තෙවිපුරම් කොටි බලය බිඳ දැමීම
    මාර්තු 17 ඉරණපලෙයි කොටි බලය බිඳ දැමීම
    අප්‍රේල් 01 පච්චපුල්මුඩ්ඩෙයි ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
    අප්‍රේල් 05 පුදුකුඩිඉරිප්පු කොටි බලය බිඳ දැමීම
    මැයි 16 වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් කොටි බිම්කඩ අත්පත් කර ගැනීම
    මැයි 18 නැවත ශ්‍රී ලංකාවම එක්සේසත් කල විජයග්‍රාහී දිනය
    ජූලි 07 දෙහිවල ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 ගිරුවාපත්තුවේ, වෙහෙරගල ජලාශය මංගල දියවර නිකුත්කිරීම
    ජූලි 30 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට
    අගෝ 18 කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 20 කින්නියා සහ ඉරක්කන්ඩි පාලම් යෝදයන් ජනතා අයිතියට
    ඔක් 21 දෙහිවල ගුවන් පාලම ජනතා අයිතියට
    නොවැ 22 ඉපලෝගම ‘රණජයපුර’ රණවිරු ගම්මානය විවෘත කිරීම
    නොවැ 27 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 07 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 18 ගම්පහ ගුවන් පාලම ජනතා අයිතියට


    වසර : 2010

    පෙබ 25 යුගදනවි විදුලි බලාගාරය දෙවන අධියර ජනතා අයිතියට
    මාර්තු 22 පුත්තලම මාම්පූරි සුළං විදුලි බල උද්‍යානය විවෘත කිරීම
    මාර්තු 31 වලස්මුල්ල, කැකිරිඕබඩ ජලාශයෙන් මංගල දියවර නිකුත්කිරීම
    මාර්තු 31 රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනතා අයිතියට
    ජුනි 01 කටුනායක කොළඹ සුඛෝපබෝගී දුම්රිය සේවය ඇරඹිම
    ජුනි 17 කිලිනොච්චියේ ලංගම බස් සේවය නැවත ස්ථාපිත කිරීම
    ජුලි 14 ප්‍රතිසංස්කරණය කල ඉරණමඩු ජලාශය ජනතා අයිතියට
    නොවැ 18 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායේ 'කරදිය මංගල්‍යය'


    වසර : 2011

    ජන 21 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
    ජන 16 සංගුපිඩ්ඩි - කරයිතිව් පාළම ජනතා අයිතියට
    පෙබ 12 නවීකරණය කල ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    පෙබ 20 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    මාර්තු 06 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    මාර්තු 22 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ 1 අදියර ජනතා අයිතියට
    මැයි 26 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට
    ජුනි 06 ලංකාවේ උසම කුළුණ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම
    ජුලි 26 අනුරාධපුර ‘අභිමංසල’ රණවිරු නිකේතනය විවෘත කිරීම
    ඔක් 04 නව මීගමු බස් නැවතුම් සංකීරණය ජනතා අයිතියට
    ඔක් 11 උප්පාරු, ගංගෙයි, රාල්කුලි, වෙරුගල් සහ කායංකේනි පාලම් සමඟ මඩකලපුව - ත්‍රීකුණාමලය A-15 මාර්ගය ජනතා අයිතියට
    ඔක් 28 අනුරාධපුර ත්‍රීකුණාමලය A-15 මාර්ගයේ වැඩ ඇරඹිම
    නොවැ 27 දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ගාල්ල කොටස විවෘත කිරීම
    දෙසැ 02 නවීකරණය කල කොළඹ ලන්දේසි රෝහල ජනතා අයිතියට
    දෙසැ 15 නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල ජනතා අයිතියට
    දෙසැ 16 දකුණු කොළඹ වරාය සහ දියකඩනයේ ඉදිකිරීම් ඇරඹිම


    වසර : 2012


    ජන 03 නෙළුම් කුළුණ ඉදිකිරීම් ගිවිසුම්වලට එලැබීම
    ජන 20 නෙළුම් කුළුණ ඉදිකිරීම් ඇරඹීම
    පෙබ 18 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල-කඩවත ඉදිකිරීම් ඇරඹිම
    මැයි 06 නව දහඅට වංගු සහිත ‘දුම්බර පිවිසුම් මඟ‘ ජනතා අයිතියට
    ජුනි 06 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය විවෘත කර මෙහෙයුම් අරඹයි
    ජුලි 05 බත්තරමුල්ලේ 'සුහුරුපාය' ගොඩනැගිල්ලට මුල්ගල තැබීම
    ජූලි 12 NSBM හරිත විශ්වවිද්‍යාල නගරය සදහා මුල්ගල තැබීම
    ජුලි 14 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනතා අයිතියට
    අගෝ 16 යාන් ඔය මහා ජලාශයට මුල්ගල් තබා වැඩ ඇරඹිම
    සැප් 15 දියවන්නා 'දියත උයන' ජනතා අයිතියට
    සැප් 23 වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 16 පළමු යානාව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට
    ඔක් 20 රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
    දෙසැ 11 කඹුරුපිටිය අභිමංසල 2 රණවිරු නිකේතනය විවෘත කිරීම
    දෙසැ 12 මාන්කුලම් මුලතිව් A-34 නව මාර්ගය ජනතා අයිතියට


    වසර : 2013

    ජන 12 නුගේගොඩ තෙත් බිම් උද්‍යානය-Wetland Park ජනතා අයිතියට
    ජන 18 ද. ආසියාවේ විශාලතම ධීවර වරාය දික්ඕවිටදී ජනතා අයිතියට
    පෙබ 12 චුන්නාකම් උතුරු ජනනි විදුලි බලාගාරය ජනතා අයිතියට
    පෙබ 17 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජනතා අයිතියට
    මාර්තු 18 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනතා අයිතියට
    මාර්තු 22 මඩකලපුව නව කල්අඩි පාලම ජනතා අයිතියට
    මාර්තු 28 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය විවෘත කිරීම
    අප්‍රේල් 08 පාදෙණිය - අනුරාධපුර A-28 'රාජධානී පිවිසුම' ජනතා අයිතියට
    ජුනි 15 ගල්කුලම - යාපනය නව A-9 මහා මාර්ගය ජනතා අයිතියට
    ජූනි 25 මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීම
    ජුනි 28 ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහලට මුල්ගල තැබීම
    ජූනි 30 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් ඇරබීම
    ජුලි 18 දියගම මොරටුව වි.වි. තාක්ෂණික ආයතනයට මුල්ගල තැබීම
    ජූලි 20 රඹකැන් ඔය මහා ජලාශයේ මංගල දියවර නිකුත්කිරීම
    අගෝ 05 දකුණු කොළඹ ජාත්‍යන්තර වරාය ජනතා අයිතියට
    සැප් 01 නව ඔළුවිල් ධීවර වරාය ජනතා අයිතියට
    ඔක් 21 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය විවෘත කිරීම
    ඔක් 27 කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට
    නොවැ 07 මිරිජ්ජවිල වියළි කාලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
    නොවැ 07 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ජනතා අයිතියට
    නොවැ 07 සිරිබෝපුර, මිරිජ්ජවිල අන්තර් හුවමාරු ජනතා අයිතියට
    නොවැ 18 දෙමටගොඩ 'මිහිඳු සෙන්පුර' මහල් නිවාස විවෘත කිරීම
    නොවැ 23 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට


    වසර : 2014

    ජන 07 වැලිගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම
    ජන 16 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    පෙබ 17 SLNS සයුරළ නෞකාව නිපද වූ ගිවිසුම අත්සන් කිරීම
    මාර්තු 8 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල දක්වා විවෘත කරේ
    මාර්තු 15 දක්ෂිණ අධිවේගයේ ගාල්ල මාතර කොටස ජනතා අයිතියට
    අප්‍රේල් 19 කොක්කඩිචෝලෙයි මන්මුනේ පාළම ජනතා අයිතියට
    අප්‍රේල් 25 කුරුණෑගල අභිමංසල 3 රණවිරු නිකේතනය විවෘත කිරීම
    අප්‍රේල් 27 වාරියපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම
    මැයි 05 නාරාහේන්පිට නව යුද හමුදා රෝහල විවෘත කිරීම
    මැයි 16 අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ජූලි 14 ශ්‍රී ලංකා රේගු මන්දිරය විවෘත කිරීම
    ජූලි 16 ආකේඩ් (Arcade) ඉන්ඩිපෙන්ඩන්ස්‌ ස්‌ක්‌වෙයාර් ජනතා අයිතියට
    ජූලි 28 මරදානේ ට්‍රිපොලි මාර්කට් හී Knowledge Park විවෘත කිරීම
    අගෝ ?? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
    අගෝ 25 පිටකොටුව පාවෙන වෙළඳපොළ ජනතා අයිතියට
    සැප් 05 'කලම්බූ ගෝල්ඩ් සෙන්ටර්' ජනතා අයිතියට
    සැප් 10 බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය ජනතා අයිතියට
    සැප් 16 නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ජනතා අයිතියට
    සැප් 17 කොළඹ වරාය නගරය ඉදිකිරීම් ඇරඹීම
    සැප් 18 නැව් සංස්ථාවේ සිලෝන් බ්‍රීස් නෞකාව නිපදවීම ඇරබීම
    සැප් 20 ගාල්ල ලන්දේසි රෝහල් සංකීර්ණය ජනතා අයිතියට
    ඔක් 10 සංහිඳියාව රැගෙන යාල් දේවිය නැවත යාපනයට
    ඔක් 30 ශ්‍රීලංකන් සමාගමේ නවීන A330-300 පළමු යානය දිවයිනට
    නොවැ 18 තොටලඟ 'රන්දිය උයන' මහල් නිවාස ජනතා අයිතියට
    නොවැ 21 වැල්ලම්පිටිය ‘සිරිමුතු උයන’ මහල් නිවාස ජනතා අයිතියට
    නොවැ 22 දැදුරුඔය ජලාශය මංගල දියවර නිකුත්කිරීම
    නොවැ 22 “සඳහිරු” සෑය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම
    දෙසැ 01 තොටලඟ 'මුවදොර උයන' මහල් නිවාස ජනතා අයිතියට
    දෙසැ 02 සාලමුල්ල 'ලක්සඳ සෙවණ' මහල් නිවාස ජනතා අයිතියට
    දෙසැ 13 කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරාය ජනතා අයිතියට
    දෙසැ 18 තිරුකේතීශ්වරම් දක්වා මන්නාරම දුම්රිය මග විවෘත කිරීම

    දැන් කියපං බලන්න රනිලා+සිරිසේන කරපු ටිකක් 2015න් පස්සේ? :confused:

    Awrudu 10kata oya kara madi bung ...mae list 1ke bokku hadapu ewath dala thiyenawa... katunayake express way civil work ehema Chandrika kale iwara karala tbibbe.. Coal plant ethakota Mihin n Sri lankan , Mattala ,Hambantota tank farm ehema U$D 2 billion fail projects..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Awrudu 10kata oya kara madi bung ...mae list 1ke bokku hadapu ewath dala thiyenawa... katunayake express way civil work ehema Chandrika kale iwara karala tbibbe.. Coal plant ethakota Mihin n Sri lankan , Mattala ,Hambantota tank farm ehema U$D 2 billion fail projects..
    ඔක්කොම ටික එකතු කරලා ඒ වියදමයි. මිහින්+ශ්‍රීලන්කන්+එයාර්පෝට්+වරාය පාඩුව බැලුවොත් ඔය ඔක්කොටම වඩා වැඩියි.