දෙරණ කොරෝනා වලින් හම්බකරලා?.Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙරණ කොරෝනා වලින් හම්බකරලා?.Breaking News

    96151002_164729751668205_696030872297537536_n.jpg

    96290181_2905367572883889_1603811990294233088_n.jpg

    මේක ඇත්තක්ද ?:confused:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    නොමිලේ දෙනව කියපු දවසයි ඒ නිව්ස් ඵකයි ස්ක්‍රීන් ෂොට් ගහල දාපං බලන්න..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,848
    26,266
    113
    කවුද නොමිලේ දෙනවා කිව්වේ? ඔය හොටෙල් දුන්න එකෙක්වත් නිකන් දෙනවා කිව්වේ නෑ බන්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රෝසි ආච්චි;25379161 said:
    කවුද නොමිලේ දෙනවා කිව්වේ? ඔය හොටෙල් දුන්න එකෙක්වත් නිකන් දෙනවා කිව්වේ නෑ බන්

    විනාඩි 8යි තප් 30 සිට

    සල්ලි වලට දෙනවයි කියලත් නෑ බන්.:no:මේ වීඩියෝ එකේ කොහෙවත් කියන්නේ නෑ එහෙම දෙයක් ...නිකන් දුන්නා කියලා තමයි සමාජේ දන්නේ.. ඒක ඔප්පු වෙනවා වීඩියෝ එක පල්ලෙහයින් දාලා තියන කොමෙන්ට් වලින්

    සිංහලයා srilanka
    1 month ago
    ස්තුති දිලිත් සර් ඔබතුමාට ගොඩක් පින්

    පූජා ශ්‍රීයා
    1 month ago
    පින් සිදු වේවා මහතානෙනි

    Nan Adhikarilage siriranjana Mahindasena
    1 month ago
    Excellent .දිලිත් මැතිතුමාට දළදා සමිදු පිහිට ලැබේවා ....ආයුබෝවන් දෙරණ මාධ්‍යට....

    Shiromi Shiromi
    1 month ago
    මිහිපිට දෙවිවරු
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    බලෙන් ඕකෙ මිනිස්සු දාන්නෙ නැහැනෙ බන්.. කැමති අයට ගෙවල ඉන්න පුලුවන්.. අනිත් අයට ආර්මි කෑම්ප් වල නිරෝධායන මද්‍යස්තාන වලට යන්න පුලුවන්..

    අනිත් එක රටට විදේශ විනිමය සතයක්වත් නැතිවෙලාවෙ මෙහෙම හරි පොඩ්ඩක් රට ඇතුලට ගලන් ආවහම මොකද වෙන්නෙ.. අනික නැති බැරි එවුන් මිරිකලා පොඩි කරල නෙවෙයිනෙ සල්ලි ගන්නේ higher education වලට කෝටි ගනන් පිටරටට පුදපු එවුන්ගෙන්නේ.. ඔය හම්බෙන සොච්චමෙන් මේ වෙලාවෙ ඔය හෝටලෙ වැඩ කරපු බ්ස්නස් නැති නිසා අස් කරලා දාන්න නියම වෙච්ච එක අහින්සකයෙක්ගෙ හරි job එක ඉතුරු වෙනවා. පඩි කප්පාදු කරපු පුංචි මිනිහෙක්ගේ දෙන්න හිටපු සොච්චම 0.5%කින් හරි වැඩි වෙනවනම් එච්චරයි.:)

    ඒ හින්ද මමනම් ඕකෙ වැරැද්දක් දකින්නෙ නෑ....:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    බලෙන් ඕකෙ මිනිස්සු දාන්නෙ නැහැනෙ බන්.. කැමති අයට ගෙවල ඉන්න පුලුවන්.. අනිත් අයට ආර්මි කෑම්ප් වල නිරෝධායන මද්‍යස්තාන වලට යන්න පුලුවන්..

    අනිත් එක රටට විදේශ විනිමය සතයක්වත් නැතිවෙලාවෙ මෙහෙම හරි පොඩ්ඩක් රට ඇතුලට ගලන් ආවහම මොකද වෙන්නෙ.. අනික නැති බැරි එවුන් මිරිකලා පොඩි කරල නෙවෙයිනෙ සල්ලි ගන්නේ higher education වලට කෝටි ගනන් පිටරටට පුදපු එවුන්ගෙන්නේ.. ඔය හම්බෙන සොච්චමෙන් මේ වෙලාවෙ ඔය හෝටලෙ වැඩ කරපු බ්ස්නස් නැති නිසා අස් කරලා දාන්න නියම වෙච්ච එක අහින්සකයෙක්ගෙ හරි job එක ඉතුරු වෙනවා. පඩි කප්පාදු කරපු පුංචි මිනිහෙක්ගේ දෙන්න හිටපු සොච්චම 0.5%කින් හරි වැඩි වෙනවනම් එච්චරයි.:)

    ඒ හින්ද මමනම් ඕකෙ වැරැද්දක් දකින්නෙ නෑ....:yes::yes:

    True
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සල්ලි ගන්නෙ හෝටලෙන් නෙමෙයි ආණ්ඩුවෙන්. අකමැති අයට හමුදාවෙන් පවත්වාගෙන යන කෑම්ප් වල අපේ ටැක්ස් සල්ලි වලින් ඉන්න පුළුවන්
     
    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    7500 ta dawas 21 inna thiyenawa kiyanne 5 s hotel ekaka marune. 3 meal ekka//

    e salli government ekata yanne. mage cousin kenek nawathila inne. mulinma ahala government quarantine centers ekatada okatada yanna oni kiyala. kamthi unata okata yanna puluwan :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Ohoma tamai business karayo
    Politikkanta heththu wela thamange business tika promote karanawa

    muladi citrus eka denawa kiwwa moda minissu ane hodai dilith sir kiya kiya share kala :D

    Luxury hoyana ewunta owala nawatinna puluwan. Cirtrus wage anith kamati hotels ohoma service provide karanna rajayen option eka denawanam itin rajayata baninna baha. specially free service ekath tiyana nisa

    matanam oya manussaya ekka lokuma tharaha me wage dewal promote karala corona asse tourism karanna giya nisa
    https://www.facebook.com/dilith.jayaweera/videos/10157811643825977/
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    corona ekata passe oya hotel ekata kauruth yanna epa corona hadei ayeth mona leda thiyanavada danna oke dan mamath yanna hitiye e corona valata kalin dan eden ekata yanava kiyala hitha gaththa bayai yanna okata
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :lol:

    Mu kare social media haraha news ekak yawwa hotel eka denwa kiyala.
    u eka kare aththatama free dunna 2-3 ge news tv channel wala yana kale.
    horana paththe ehema podi hotel ekak ehema free duna.

    habayi katawath dunne na mu.
    oya athare thama gewala quarantine wena scene eka enne.

    godak ewunta mathaka na marthu aga aprail mula wage wune oka.
    bysonla fb elakiri share karlath thibba :rofl::rofl::rofl::love:

    ara italy ewun airport eke randu karana kale. :P

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    anika api danne nane bang monada attatama sidda une kiyala. kauda danne hotel ekak denawa kiuwama anduwen suggest kalada danne nane hotel ekaknam salli walata quarantine wenna puluwan option ekak hadamu kiyala. hamadekama waraddak dakina kuhakayek nowi aluth widiyata hithapan. Anika ai Citrus eka gana witharak kiyanne? How about club dolphin and jetwing blue?? ethakota ewage salli gewana quarantine center haduwe kawuda?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    :lol:

    Mu kare social media haraha news ekak yawwa hotel eka denwa kiyala.
    u eka kare aththatama free dunna 2-3 ge news tv channel wala yana kale.
    horana paththe ehema podi hotel ekak ehema free duna.

    habayi katawath dunne na mu.
    oya athare thama gewala quarantine wena scene eka enne.

    godak ewunta mathaka na marthu aga aprail mula wage wune oka.
    bysonla fb elakiri share karlath thibba :rofl::rofl::rofl::love:

    ara italy ewun airport eke randu karana kale. :P

    ow sirawata mu maha kapati dial eka

    e welawe dunnama bayyo hithuwe nikan denawa kiyala pata gaala share kala

    toyyo jeppo kiyanna gatta hotel business naha ekai dunne kiyala share kala

    mun thungolloma danne naha lankawe business karayange games :D un hitanne mekath opportunity ekak karaganna ;)