දෙරණ කොරෝනා වලින් හම්බකරලා?.Breaking News

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ow sirawata mu maha kapati dial eka

    e welawe dunnama bayyo hithuwe nikan denawa kiyala pata gaala share kala

    toyyo jeppo kiyanna gatta hotel business naha ekai dunne kiyala share kala

    mun thungolloma danne naha lankawe business karayange games :D un hitanne mekath opportunity ekak karaganna ;)

    maha bayya mahinda kohomath uge lagama inna golayanta salakanne ohoma tama. me rate minissunge pahath kama kiyenne mun tika ekath awilla sudda karanwa :dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    magulak tamai. bayyanta hodai itng thawath bayyek karana dewal wala waradi penne ne. :lol: thawa ona taranm hotel tiyanwa. me wage welawe habakaragana hadana ekanam mar amunussa weda.

    හරියට උඹට UNP උන් කරපු වැරදි පෙනුනෙ නෑ වගේ නේද ටොයියො....:lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලෙන් ඕකෙ මිනිස්සු දාන්නෙ නැහැනෙ බන්.. කැමති අයට ගෙවල ඉන්න පුලුවන්.. අනිත් අයට ආර්මි කෑම්ප් වල නිරෝධායන මද්‍යස්තාන වලට යන්න පුලුවන්..

    අනිත් එක රටට විදේශ විනිමය සතයක්වත් නැතිවෙලාවෙ මෙහෙම හරි පොඩ්ඩක් රට ඇතුලට ගලන් ආවහම මොකද වෙන්නෙ.. අනික නැති බැරි එවුන් මිරිකලා පොඩි කරල නෙවෙයිනෙ සල්ලි ගන්නේ higher education වලට කෝටි ගනන් පිටරටට පුදපු එවුන්ගෙන්නේ.. ඔය හම්බෙන සොච්චමෙන් මේ වෙලාවෙ ඔය හෝටලෙ වැඩ කරපු බ්ස්නස් නැති නිසා අස් කරලා දාන්න නියම වෙච්ච එක අහින්සකයෙක්ගෙ හරි job එක ඉතුරු වෙනවා. පඩි කප්පාදු කරපු පුංචි මිනිහෙක්ගේ දෙන්න හිටපු සොච්චම 0.5%කින් හරි වැඩි වෙනවනම් එච්චරයි.:)

    ඒ හින්ද මමනම් ඕකෙ වැරැද්දක් දකින්නෙ නෑ....:yes::yes:

    :yes::yes::yes:
     
    :yes::yes:මම නම් කලින් ටොයියෙක් දැන් බයියෙක්..අපි ළග ඔය ගෑණු ගති නෑ..කියන දේ කෙලින් කියනවා කොන්දක් තියෙන නිසා..ඔය දැන් බොරු ස්වාධීන ටෝක්ස් දාන උපාසකයෝ තමා අමු UNP+JVP වහල්ලු..:lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    maha bayya mahinda kohomath uge lagama inna golayanta salakanne ohoma tama. me rate minissunge pahath kama kiyenne mun tika ekath awilla sudda karanwa :dull:

    ow me wage dewal sudda karanna hoda naha
    nikan criticize karalath wedak naha

    rajaya paththen free nirodanaya wena option eka tiyanawanam, eeke sapa madi ekekta mehema hotel ekata yanna dena option eka hodai :D

    hamadema nikan dennat bahane :D

    Cirtus walata amatarawa wena hotel wala ayiti karayanta thamange hotel daganna option ekath tiyanawanam katawat mukuthma kiyanna baha
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ow me wage dewal sudda karanna hoda naha
    nikan criticize karalath wedak naha

    rajaya paththen free nirodanaya wena option eka tiyanawanam, eeke sapa madi ekekta mehema hotel ekata yanna dena option eka hodai :D

    hamadema nikan dennat bahane :D

    Cirtus walata amatarawa wena hotel wala ayiti karayanta thamange hotel daganna option ekath tiyanawanam katawat mukuthma kiyanna baha
    Rajaya patten tiyana ewa aul ban. eka laga minissu quarantine karanna danama bowenna tiyana chance eka wedi. man dakka vidya than walanam ehemai. dan wenasa da danne ehema natuwaa wena wenama denawanam aulak ne.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඕක නිකන් දෙන්න බැහැ මචන් කොහොමත්. මොකද corona හැදුන එක්කෙනෙක් හරි ඔකේ නතර උනගමන් ඊට පස්සේ මාස ගානකට අපේ අය ඔය හොටෙල් එකට යන්නේ නැහැ corona scene ඉවර උනත්.

    සල්ලි වලට දුන්නත් ඔතන අයිතිකාරයට risk එකක් තියෙනවා business එක ගැන.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ow sirawata mu maha kapati dial eka

    e welawe dunnama bayyo hithuwe nikan denawa kiyala pata gaala share kala

    toyyo jeppo kiyanna gatta hotel business naha ekai dunne kiyala share kala

    mun thungolloma danne naha lankawe business karayange games :D un hitanne mekath opportunity ekak karaganna ;)

    :rofl:
    niyama business mind eka.

    aduma thwa hotel 5-6 k wath denna one habayi me wade.
    issrahata thawa kattiya genna ne inne.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    වෙන රටවලත් සැපට නිරෝධනය වෙනව නැතා සල්ලි ගෙවන්න ඕන..මම ඉන්නෙ හොංකොං.මෙහෙ පොඩි රූම් ඵකක් දීල කන්න දෙන්න ගන්නෙත් ඔය ගාණ.ඊට වඩා සැප ඕන නම් ඔය ගාණ ඩබල් වෙනවා...ලංකාවෙ හැත්ත හැමදේම නිකන් බලන් ලංකාවට ඵන්නෙ..ඒකටම හරියන දේශපාලන අහිකුණ්ටකයො ටිකක් ඉන්නව ණයට කහින..:lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ඕවයේ හරි වැරදි හොයලා දාපල්ලා හරිද නැතිනම් GT ගේ කුට්ටම තමයි ලාච්චුවට දාලා අහන්නේ තොපේ නෙවෙයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    වෙන රටවලත් සැපට නිරෝධනය වෙනව නැතා සල්ලි ගෙවන්න ඕන..මම ඉන්නෙ හොංකොං.මෙහෙ පොඩි රූම් ඵකක් දීල කන්න දෙන්න ගන්නෙත් ඔය ගාණ.ඊට වඩා සැප ඕන නම් ඔය ගාණ ඩබල් වෙනවා...ලංකාවෙ හැත්ත හැමදේම නිකන් බලන් ලංකාවට ඵන්නෙ..ඒකටම හරියන දේශපාලන අහිකුණ්ටකයො ටිකක් ඉන්නව ණයට කහින..:lol:

    Kunu tikak hoyanna epai bn chanda ganna.jeppo nehh..:D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හැම දේම නිකන් හම්බවෙනකන් බලන් ඉන්න පිංගුත්තර කොමියුනිස්ට් බල්ලෙක් රෙප් කපල. තොපිට පුළුවන් ඔච්චර තමයි.

    දෙරණ කොරෝනා වලින්... 05-08-2020 09:47 AM mooda Baiyooo
     
    • Like
    Reactions: tha123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Rajaya patten tiyana ewa aul ban. eka laga minissu quarantine karanna danama bowenna tiyana chance eka wedi. man dakka vidya than walanam ehemai. dan wenasa da danne ehema natuwaa wena wenama denawanam aulak ne.

    ewa itin rajaya handle karanna oni.
    metana itin rajaya opportunity eka onama business karayekta enter wenna dunnam katawath blame karanna baha

    free service option ekath tiyala :D

    ඕක නිකන් දෙන්න බැහැ මචන් කොහොමත්. මොකද corona හැදුන එක්කෙනෙක් හරි ඔකේ නතර උනගමන් ඊට පස්සේ මාස ගානකට අපේ අය ඔය හොටෙල් එකට යන්නේ නැහැ corona scene ඉවර උනත්.

    සල්ලි වලට දුන්නත් ඔතන අයිතිකාරයට risk එකක් තියෙනවා business එක ගැන.

    mokadda risk eka? danatamath tourism watila wahala tiyana hotel ekaka :rolleyes:

    ayiti karaya dannawa kohomat langakadi oken goda enna baha kiyala, pora loss eka adu karanawa.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ewa itin rajaya handle karanna oni.
    metana itin rajaya opportunity eka onama business karayekta enter wenna dunnam katawath blame karanna baha

    free service option ekath tiyala :D

    mokadda risk eka? danatamath tourism watila wahala tiyana hotel ekaka :rolleyes:

    ayiti karaya dannawa kohomat langakadi oken goda enna baha kiyala, pora loss eka adu karanawa.

    පිටරට අය ආවේ නැති උනාට ලංකාවේ අයට business open මචන්. එහෙමනේ පාස්කු scene එකෙන් පස්සෙත් උනේ. run කලේ local customers ලාගෙන් නේ. මේකෙන් වෙන්නේ එකත් නැති වෙන එක.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    වෙන රටවලත් සැපට නිරෝධනය වෙනව නැතා සල්ලි ගෙවන්න ඕන..මම ඉන්නෙ හොංකොං.මෙහෙ පොඩි රූම් ඵකක් දීල කන්න දෙන්න ගන්නෙත් ඔය ගාණ.ඊට වඩා සැප ඕන නම් ඔය ගාණ ඩබල් වෙනවා...ලංකාවෙ හැත්ත හැමදේම නිකන් බලන් ලංකාවට ඵන්නෙ..ඒකටම හරියන දේශපාලන අහිකුණ්ටකයො ටිකක් ඉන්නව ණයට කහින..:lol:

    :lol::yes:ඔය අැවිත් ඉන්නෙ පිං බතාලා සෙට් ඵක..රට ඉඳන් ගෙන්නගන්නත් ඕන නිකන් කන්න බොන්න දීල සැප දෙන්නත් ඕන..:D