දෙරණ කොරෝනා වලින් හම්බකරලා?.Breaking News

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    බලෙන් ඕකෙ මිනිස්සු දාන්නෙ නැහැනෙ බන්.. කැමති අයට ගෙවල ඉන්න පුලුවන්.. අනිත් අයට ආර්මි කෑම්ප් වල නිරෝධායන මද්‍යස්තාන වලට යන්න පුලුවන්..

    අනිත් එක රටට විදේශ විනිමය සතයක්වත් නැතිවෙලාවෙ මෙහෙම හරි පොඩ්ඩක් රට ඇතුලට ගලන් ආවහම මොකද වෙන්නෙ.. අනික නැති බැරි එවුන් මිරිකලා පොඩි කරල නෙවෙයිනෙ සල්ලි ගන්නේ higher education වලට කෝටි ගනන් පිටරටට පුදපු එවුන්ගෙන්නේ.. ඔය හම්බෙන සොච්චමෙන් මේ වෙලාවෙ ඔය හෝටලෙ වැඩ කරපු බ්ස්නස් නැති නිසා අස් කරලා දාන්න නියම වෙච්ච එක අහින්සකයෙක්ගෙ හරි job එක ඉතුරු වෙනවා. පඩි කප්පාදු කරපු පුංචි මිනිහෙක්ගේ දෙන්න හිටපු සොච්චම 0.5%කින් හරි වැඩි වෙනවනම් එච්චරයි.:)

    ඒ හින්ද මමනම් ඕකෙ වැරැද්දක් දකින්නෙ නෑ....:yes::yes:
    :yes::yes:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83

    true
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,557
    1,363
    113
    Rathnapure
    etkota derana eke lokkage hotel eka vitarami tibbe. weli weili tiyana hoel tanwa kiyak tiyanwada. api nodanna bay talk :P:rofl:

    දැන් කව්ද කිව්වෙ ඔය හොටෙල් එක විතරයි ගත්තෙ කියල. දෙයක් කියනකොට ටිකක් හොයල බලල කියපන් බං සියල්ල දත් වගේ ඔහේ දොඩවන්නෙ නැතුව.
    http://www.ada.lk/breaking_news/ලන්...-නිරෝධායනයට-සුපිරි-හෝටල්-තෝරා-ගනියි/11-361860