දෙරණ දණ ගසයි

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොල්ලො ජනාධිපති මන්දිරය අල්ලන්න ගිහින් වෙඩි කනකොට සමහරු හිමීට මග ඇරලා ගිහිං දෙරණ අල්ලන යනවා 🙄r🙄
    Rajapassayage bath galago balanne kage hariweradak
    palayan Yann HEEN NULE BAYYO
     
    • Haha
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1657146187703.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,657
    113
    ආශ්චර්යමත් රටක
    කොල්ලො ජනාධිපති මන්දිරය අල්ලන්න ගිහින් වෙඩි කනකොට සමහරු හිමීට මග ඇරලා ගිහිං දෙරණ අල්ලන යනවා 🙄🙄

    දැන් එංගලන්තෙ ඉඳන් අරගල කරනවා ලංකාවට එන්නෙ නෑ කියපු එක ඉවරද? 🤭

    දැන් තියෙන්නෙ ජනාධිපති මන්දිරේ ළඟ අරගල කරන්නේ නෑ වෙන තැනක කරනව කියන එකද?? 🤣

    මොන ජීවිතද බන් ඔය උබලගේ 🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Arumbaya De Almeida