දෙරණ දිශුම් දිශුම්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    දෙරණ දිශුම් දිශුම්

    දෙරණ දිශුම් දිශුම් බලන්නේ කව්ද ඉරිදා උදේ 9 ට බලපල්ලා මරු ප්‍රශ්න අහනවා නිවේදක බුවා .දනුශ්කාගෙන් ගිය සතියේ ඇහුව ඔයාව තෙත් වෙන අවස්ථා 3 ක් කියන්න කියල ,මේ සතියේ ඇඟේ ඇති වෙන පැල්ලම් වර්ග 3 ක් ඇහුව ආපු නිලියෙක්ගෙන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ප්‍රියසාද් පවුල කොහෙන්ද බං රඟපාන්න ආවෙ? :rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113

    mamath baluwa. oka retath yanawada koheda. mama salon ekata konde kapanna giya welawaka dakka.

    putuwa karakenakota thamai athal eka :lol:
    ඩක ඩක පුටුව :D,කොටට ඇඳන් ආපු කෑල්ලක් ඉඳ ගත්තු දවසට හොඳ හොඳ බලන්න පුළුවන් වෙය්
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    උබ විතරයි තනියම බලන්නේ නැතුව අපිටත් කිව්වේ
    අර ඔසී වල ඉන්න කලු සින්හලයටත් මේක යවපන්