දෙරණ පාස්කු ඩ්‍රාමා ඵක අායෙත් පටන් අරන්..

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,099
    3,546
    113
    Pls wear a MASK
    මොකෝ දන්නෑ..😑😑

    Screenshot_2021-02-21-22-22-13_copy_720x1027_copy_540x770.jpg
     
    • Haha
    Reactions: hasithayad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොමිසමක් දාලා අවුරුද්දකට වෑඩිය සාක්කි අහලා ඒකේ වාර්තාව ආවම කමිටු දානවා. ඒ ගමන් මේ වගේ ඒවත් දානවා. නමුත් මහ මොලකරුවෝ, ත්‍රස්තයෝ පෝෂණය කරපු වුන් කවුද කියලා හොයන්නේ නෑ වගේ.. ඒ දවස් වල විමල් මෑරෙන්න හෑදුවා නේද සතොසේ වාහන වලින් මුන්ට ට්‍රාන්ස්පෝර්ට් දීලා, බදුර්දීන් තමා මිනිහා කියලා. ඒ වගේම බදුර්දීන්ගේ මල්ලි එක්ක සහරාන්ගේ ගණුදෙනු තිබිලා කිව්වා නේද? සක්කිලි වෑඩක් කලොත් ඒකේ ප්‍රතිපලත් විදින්න වෙනවාමයි කාට වුනත්
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    එක සෙට් එකක් මිනිස්සු මරනකල් නිදියන් උන්න.
    තව සෙට් එකක් ඒ මිනී විකුණන් කනවා.
    MY3 නම් මරණ කම් නිදාගෙන හිටයා කියන එක පිළිගන්න පුළුවන්. දින 59 අගමැති පත්කිරීම කෙලවුණ නිසා, Plan B එක පාස්කු ප්‍රහාරය වෙන්න පුළුවන්. එවකට ආණ්ඩු පක්ෂය වුණු UNP එක ආරක්ෂක කවුන්සිල් රැස්වීම් වලට කැඳවන් නැතුව MY3 ගේමක් ගැහුවා වෙන්න පුළුවන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තාමත් සැමන් බයියෝ මේවට අහුවෙනවද බං?

    තාමත් උන් හිතන් ඉන්නෙ රාජපක්ෂ කෙනෙක් ඇවිල්ලා මුස්ලිම් අන්තවාදෙ ලංකාවෙන් තුරන් කරලා රට සිංප්පූරුවක් කරයි කියලද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,500
    100,663
    113
    තාමත් සැමන් බයියෝ මේවට අහුවෙනවද බං?

    තාමත් උන් හිතන් ඉන්නෙ රාජපක්ෂ කෙනෙක් ඇවිල්ලා මුස්ලිම් අන්තවාදෙ ලංකාවෙන් තුරන් කරලා රට සිංප්පූරුවක් කරයි කියලද?
    මුන් සෙට් එක මෙහෙම ගියොත් මුස්ලිම් සින්හල වලියෙ ඕපන් බැට්ස්මන්ල වෙයි වගේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුන් සෙට් එක මෙහෙම ගියොත් මුස්ලිම් සින්හල වලියෙ ඕපන් බැට්ස්මන්ල වෙයි වගේ.
    රටේ අන්තවාදයක් හරි යුද්දයක් හරි නැත්තං රාජපක්ෂලට පැවැත්මක් නෑ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    iye konda pana naha kiwwa ada damma mun ppaasku bomaba ilaga chande enakam adinawaa mun hawul nathanam bomba set ekata daduwam denne maha chandeta maasa 6k thiyalaa