MY3 නම් මරණ කම් නිදාගෙන හිටයා කියන එක පිළිගන්න පුළුවන්. දින 59 අගමැති පත්කිරීම කෙලවුණ නිසා, Plan B එක පාස්කු ප්රහාරය වෙන්න පුළුවන්. එවකට ආණ්ඩු පක්ෂය වුණු UNP එක ආරක්ෂක කවුන්සිල් රැස්වීම් වලට කැඳවන් නැතුව MY3 ගේමක් ගැහුවා වෙන්න පුළුවන්.එක සෙට් එකක් මිනිස්සු මරනකල් නිදියන් උන්න.
තව සෙට් එකක් ඒ මිනී විකුණන් කනවා.
මුන් සෙට් එක මෙහෙම ගියොත් මුස්ලිම් සින්හල වලියෙ ඕපන් බැට්ස්මන්ල වෙයි වගේ.තාමත් සැමන් බයියෝ මේවට අහුවෙනවද බං?
තාමත් උන් හිතන් ඉන්නෙ රාජපක්ෂ කෙනෙක් ඇවිල්ලා මුස්ලිම් අන්තවාදෙ ලංකාවෙන් තුරන් කරලා රට සිංප්පූරුවක් කරයි කියලද?
රටේ අන්තවාදයක් හරි යුද්දයක් හරි නැත්තං රාජපක්ෂලට පැවැත්මක් නෑමුන් සෙට් එක මෙහෙම ගියොත් මුස්ලිම් සින්හල වලියෙ ඕපන් බැට්ස්මන්ල වෙයි වගේ.