දෙරණ සක්කිලියෝ

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1602140253268.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    Positive කියන්නේ පෙග්නන්ට් කියන එක :lol:

    ඉස්සර ඉදන්ම ඔය වටේ ඉන්න බූත්යෝ ටික උත්සාහා කරලා තියෙනවා සෙස් කරන්න :love2:
     
    • Like
    Reactions: N A K A M U R A

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Positive කියන්නේ පෙග්නන්ට් කියන එක :lol:

    ඉස්සර ඉදන්ම ඔය වටේ ඉන්න බූත්යෝ ටික උත්සාහා කරලා තියෙනවා සෙස් කරන්න :love2:
    ඔව් බන්. ඒ scene එක ඇත්තමයි කියමුකෝ. ඒත් ඔහොම ප්‍රසිද්ධියේ අපහාස කරන්න ඕනද? ඕන තරම් උන් ඉන්නවා මේ රටේ එහෙනම් ඔයිට වඩා අපහාස කරන්න ඕන ඒත් මාධ්‍ය කට පියන් ඉන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,252
    166,480
    113
    එකමත් එක රටක
    උදෙන්ම හාමුදුරුවෝ යායට වාඩිවෙලා පිරිත් කියලා පටන්ගන්න, රෑට රෙදි ගලවන් නටල, අනුන්ගේ කුණු හොයලා , කඩේ ගිහින් ඉවරවෙන media
    අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන නේ....
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    ඔව් බන්. ඒ scene එක ඇත්තමයි කියමුකෝ. ඒත් ඔහොම ප්‍රසිද්ධියේ අපහාස කරන්න ඕනද? ඕන තරම් උන් ඉන්නවා මේ රටේ එහෙනම් ඔයිට වඩා අපහාස කරන්න ඕන ඒත් මාධ්‍ය කට පියන් ඉන්න.
    අවධානය ගන්න තරමට හිට් වෙනවා බන් හිදින් හෝ නරකින්.. ඒකයි ඔය..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    උඹලගෙ මාධ්‍ය ආයතන ඇතුලෙ පොසිටිව් වෙන ඒව ... මහන්සි නොවී .....හාන්සි වෙලා උසස්වීම් ගන්න ඒව හොයල ලිපියකුත් දාපල්ල....
    ජරාම රැල්ල වනචර මාධ්‍ය රැල්ලයි.... තූ නොදකින් සක්කිලි දෙරණ....
    (copied)
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දෙරණ විතරක් නෙමේ ලංකාවේ ප්‍රයිවට් එෆ්.එම් චැනල් වල ඉන්න නිවේදක නිවේදකාවෝ ඔක්කොම එකයි... ෂෝ එකට නෙමේ මම නම් සිංහල චැනල් අහන්නේ නෑ. අප්පිරියයි.

    පරණ සිංදු එහෙම අහන්න ඕන වුනොත් ඉස්සර නම් රන් එක අහනවා. සිතත් පරණඑවා ගියා ඉස්සර මතක විදියට.
     
    • Like
    Reactions: Real Slim Shady