මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.
සිරා
කිසිම දෙයක් අලුතෙන් කරගන්න බැරි ඒ තියා කොපි කරන එකවත් හරියට කරගන්න බැරි ගොන් චැනල් එකක් නෙ බන් දෙරණ
දෙරණින් මොනවද අලුතින් කරේ?
කොපි කරන එක වරදක් නෙවෙයි බන් ... ජනමාධ්‍යයේ පැවැත්ම රඳා පවතින්නේ තරඟය මත .. ලංකාවේ TV චැනල් එකකින් මොකක් හරි වෙනසක් කරන්න හදපු චැනල් එකක් තමයි දෙරණ . හිරු , සිරස මොන වැඩේ කරත් පඩ ෂෝ දාල ලොකුවට වියදම් කරනවා වගේ පෙන්නලා හැමදාම රටේ මිනිස්සුන්ගේ ඔලු වලට දාන්නේ කුණු විතරයි ... එත් ඒ දේම නිර්මාණශීලිව කරන්න දෙරණෙ උන් ට්‍රයි කරනවා .. එතන වැරද්දක් නෑ..
Sirasa thama super star lankave patan gatthe. But Amathaka karanna epa, super star final competition eka davase thama---Anuradhapura Air force camp ekata Koti gahuve . Kathavak thiyenava,samahara soldiers la superstar bala bala idhala, Eka nisa Kotin ta pahasu unalu camp ekata gahanna.
දිලිත් ජයවීර පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය.

ඔව් බන් ඒක ඇත්ත. ඒ වුනත් දෙරණින් copy කරන්නේ ලංකාවේ එවුන් ගේ ඒවම නේ. අවුරුද්දට කලා ගමේ අවුරුදු. නත්තල් වලට අයෙත් කව්රුහරි නළු නිලියෝ ගෙනත් දෙයක් කරනවා. මුන් තනිකර කරන්නේ බන් අර ඕපාදුප කතාකරන එවුන්ට හරියන ප්‍රෝග්‍රෑම්. ජාතික එකේ korean කතා යනකොට දෙරණින් පටන් ගත්ත. උදේට පත්තර කියවනවා. travel program, චුටි මල්ලි පොඩි මල්ලි මේ ඔක්කොම ලංකාව ඇතුලෙන් ම copy කරපු ඒවා. මොකද උන් දන්නවා market වුන දේවල් විතරක් ගන්න.
ඉතින් බන් ඔය හැම චැනල් එකම ඔහොමනේ?සිරස මොකක් හරි එකක් තනියම හිතලා ඉන්වෙන්ට් කරලා තියෙන්වද? ස්වර්ණ්වාහිනිය? එතකොට හිරු ? ඔය හැම එකක්ම එක්කො තව ලෝකල් චැනල් එකකින් නැත්නම් පිටරට චැනල් එකකින්. උබ රට රටවල් වල යන එකෙක් නේද මචන් ඉතින් උබ ඕක හොදට දන්නවා ඇතිනෙ?
(අනික මචන් ටී වී රේඩියෝ සිනමාව වගේම හුගක් මාර්කටින් වලදි කව්රු කව්රුත් කොපිකරනවා. X Factor තියෙද්දි The Voice එක ගේනවා එකම කොපිය ඇදුම වෙනස්. Coca cola තියෙද්දි Pepsi එක ගේනවා, Pizza Hut තියෙද්දි Dominos එක ගේනවා! පිට රටවල ඕක බොහොම සාමන්‍ය දෙයක් - මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ -කොම්පෙටිශන් එක තිබුනොත් විතරයි පාරිභෝගිකයට හොද ප්‍රඩක්ට් එකක් ලැබෙන්නේ - සැම්සුන් ඇමරික ඩිසයින් ලොක්ක ඇපල් වොච් එක එද්දී කීවෙත් ඒකයි - ඒක වලක්වන්නත් බෑ ඒ කියෙන එක තමා පාරිභෝගිකයට හොදම)
අනිත් එක මචන් සිරස cartoon එකක් ගෙනාවත් ජාතික එකෙන් tv series එකක් කරත් උන් ලස්සනට වැඩේ කරනවා. අතුල රණසිරිලාල්, තව පොඩි මල්ලි චුටි මල්ලි එහෙම. බිනර මලිත් අනිත් කෙනා.
ඉතින් බන් ඔය හැම චැනල් එකම ඔහොමනේ?සිරස මොකක් හරි එකක් තනියම හිතලා ඉන්වෙන්ට් කරලා තියෙන්වද? ස්වර්ණ්වාහිනිය? එතකොට හිරු ? ඔය හැම එකක්ම එක්කො තව ලෝකල් චැනල් එකකින් නැත්නම් පිටරට චැනල් එකකින්. උබ රට රටවල් වල යන එකෙක් නේද මචන් ඉතින් උබ ඕක හොදට දන්නවා ඇතිනෙ?
(අනික මචන් ටී වී රේඩියෝ සිනමාව වගේම හුගක් මාර්කටින් වලදි කව්රු කව්රුත් කොපිකරනවා. X Factor තියෙද්දි The Voice එක ගේනවා එකම කොපිය ඇදුම වෙනස්. Coca cola තියෙද්දි Pepsi එක ගේනවා, Pizza Hut තියෙද්දි Dominos එක ගේනවා! පිට රටවල ඕක බොහොම සාමන්‍ය දෙයක් - මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ -කොම්පෙටිශන් එක තිබුනොත් විතරයි පාරිභෝගිකයට හොද ප්‍රඩක්ට් එකක් ලැබෙන්නේ - සැම්සුන් ඇමරික ඩිසයින් ලොක්ක ඇපල් වොච් එක එද්දී කීවෙත් ඒකයි - ඒක වලක්වන්නත් බෑ ඒ කියෙන එක තමා පාරිභෝගිකයට හොදම)
පෙන්නන්න දෙයක් නැතුව අනාථ වෙලා ඉන්න ලංකාවේ චැනල් සෙට් එක ඉතින් වලියක් හරි දාගෙන මාකට් වෙන්න බලනවා
දැන් බලපන් ඔය වලියෙන් වැඩිපුරම වාසි සිරසටයි දෙරනටයි නේ........ඉස්සර ස්වර්ණවාහිනියේ මොකක්දෝ ස්ටාර් එකක මර්වින් හිටියනේ ඔච්චර මිනිස්සු ඉද්දි මර්වියා ගේන්නේ ඇයි? උගේ ගොන් වලි බලන්න මිනිස්සු මෙලෝ රහක් නැති ප්‍රෝග්‍රෑම් එක බලන නිසා![]()








පොඩි මල්ලියි චුටි මල්ලියි දවසක් කිව්වා මචන්, ඔය කාටූන් ඩබ් කරන්න උන් වොයිස් චෙක් එකක් කරනවලු වොර්නර් බ්‍රදර්ස්ලා හරහා. එයාලගේ ඇපෲව් නැතුව ඩබ් කරන්න බැලු.. උන් කරන එක නියමෙටම කලාඅනිත් එක මචන් සිරස cartoon එකක් ගෙනාවත් ජාතික එකෙන් tv series එකක් කරත් උන් ලස්සනට වැඩේ කරනවා. අතුල රණසිරිලාල්, තව පොඩි මල්ලි චුටි මල්ලි එහෙම. බිනර මලිත් අනිත් කෙනා.
සූර පප්පා, රොබින්සන් අන්දරය, කව් ද බෝය් වගේ දේවල් අපි අදටත් කැමති සිංහල version එකට. ඒ උන් ඒ දේ හරියට කරපු නිසා.
දෙරණින් මොනවද අලුතින් කරේ?



පොඩි මල්ලියි චුටි මල්ලියි දවසක් කිව්වා මචන්, ඔය කාටූන් ඩබ් කරන්න උන් වොයිස් චෙක් එකක් කරනවලු වොර්නර් බ්‍රදර්ස්ලා හරහා. එයාලගේ ඇපෲව් නැතුව ඩබ් කරන්න බැලු.. උන් කරන එක නියමෙටම කලා
There is nothing good about both chnnels. Derana is owned by Waruni Amunugama(daughter of ex minister) and Dilith Jayaweera who is accused of stock market manipulations by The SEC(Securities and Exchange Commission). Everybody knows the owners of Sirasa.
Have we forgotten the strange taxed imposed on media and advertising by the Budget.(in fact Triad which is a prominent local advertising company was also owned by Dilith and Vauni. They got lot of government advertising campaigns including Api Wenuwen Api). So instead of competing with other media , Derana and Triad used strange tax polies through the minster to gain undue advantage. So how can they accuse another media company.
In another country the minister and the media company will both be prosecuted and the minister would be jailed for abuse of authority. But not in Sri Lanka.
Forget about this media instutions . There is absolutely no good from either of them. Government media is no better.
අනිත් එක මචන් සිරස cartoon එකක් ගෙනාවත් ජාතික එකෙන් tv series එකක් කරත් උන් ලස්සනට වැඩේ කරනවා. අතුල රණසිරිලාල්, තව පොඩි මල්ලි චුටි මල්ලි එහෙම. බිනර මලිත් අනිත් කෙනා.
සූර පප්පා, රොබින්සන් අන්දරය, කව් ද බෝය් වගේ දේවල් අපි අදටත් කැමති සිංහල version එකට. ඒ උන් ඒ දේ හරියට කරපු නිසා.


පොඩි මල්ලියි චුටි මල්ලියි දවසක් කිව්වා මචන්, ඔය කාටූන් ඩබ් කරන්න උන් වොයිස් චෙක් එකක් කරනවලු වොර්නර් බ්‍රදර්ස්ලා හරහා. එයාලගේ ඇපෲව් නැතුව ඩබ් කරන්න බැලු.. උන් කරන එක නියමෙටම කලා

දෙරණෙ සාරධර්ම තියෙන්නෙ අහව්ල් එකේ තමයි. උඹ කියන්නෙ යමර කතාවක්, ලංකාවට ඔරිජිනල් දේවල් ගේන සිරස හොඳ නැහැලු. සිරසේ ඔය සාරධර්ම නැහැ කියන ප්‍රෝග්‍රෑම් කොපි කරපු දෙරන හොඳයිලු. අම්මප උඹලටත් ඉර පායනවදෙරණ අලුතින් කරපුව මට මතක නෑ .. එත් මට උන්ව සුද්ද කරන්න අවශ්‍ය උනෙත් නෑ ...
මම මෙතන කියන්න හැදුවේ ජනමාධ්‍යයක් විදිහට තමන් සතු වගකීම් , සාරධර්ම අතින් දෙරණ සිරසට වඩා ඉදිරියෙන් ඉන්නවා ... සිරස දේශපාලනය පැත්තෙන් පහු ගිය කාලේ බොහොම හොඳ කාර්යභාරයක් අපෙ රටට ඉටු කරා ... එත් එක එච්චරයි ... මොකද උන් දේශපාලනේටම සීමා වෙලා .. සිරස කිව්වොත් දේශපාලනේ ... උන් එතනින් එහාට මිනිස්සුන්ගේ ගැන හිතන්නේ නෑ ,, උන් දැන් කරන්නේ යහපාලානේ විකුනං කන එක ...
සෑම ජනමාධ්‍යයක් තුලම තියෙන්න ඕනේ සන්නිවේදන කාර්යභාරයන් ටිකක් තියෙනවා ලෝකේ .. ඒවා තමයි ,
තොරතුරු සම්පාදනය
අධ්‍යාපනය
සස්කෘතිය කාර්යභාරය
මතවාදී කාර්යය ( සමාජය තුල සිටින විද්වතුන්ගේ අදහස් අනෙක් අය සමඟ බද්ධ කිරීම )
සමාජ සංවිධානය ( සමාජයේ එකිනෙකා අතර අවබෝධය , වැදගත්කම , සංවිධානය කිරීම )
ප්‍රතිස්ථාපනය ( {හරවත්}විනෝදාස්වාදය )
පෙළඹීම ( නිවැරදි නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා ජනතාව පෙළඹවීම )
දැන් මේ කාරණා වලින් සිරස මොනාද කරල තියෙන්නේ , දෙරණ මොනාද කරලා තියෙන්නේ කියල ටිකක් හිතල බලන්න ... අන්තිමට කියන්න තියෙන්නේ .. ඔය මොන ලබ්බත් එකයි , කොහොමත් ලංකාවේ ජනමාධ්‍ය කියන්නේ ගූ ගොඩක් !![]()

Eka aniwaryayen karanna one nathuwa athi mama hithanne. Can copy TV eke pennana rate voice actors la train karai da ban.

cam copy wenai cartoon wenai
indian company wage nemei. usa company ekka lankawe tv channel walata happenna ba 
උබ මචන් පඨීභා බලල තියෙනවද? ඒ විදිහේ ආගමික ප්‍රෝග්‍රැම් එකක් වෙන කවුරුත් කරල තිබුනේ නෑ. තාමත් තියෙනවද දන්නේ නෑ. එතකොට රියල් ලීඩර්? එතකොට ස්ටර් චැලෙන්ජ්?(සිරස එක කොපි කරා කියල ඔනේ නම් වෙන එකෙකුට කියන්න පුලුවන් නේ උන් ඊට පස්සේ දාපු ඒ ජාතියෙම ප්‍රොග්‍රම් එක - නම මතක නෑ) සූප ස්ටර් (කයින්ඩ් ඔෆ් අ මාස්ටර් චෙෆ් කොපි ), මනුසත් දෙරන? තව් ගොඩක් ඒවා ඇති ඔය මම බලලා තියෙන ටික. උන්ගේ ෆිනැන්ශියල් මිස් හැන්ඩ්ලින්ග් හරි කරප්ශන් හරි නෙවෙයි මම කතා කලේ ඒක වෙනම කේස් එකක් (එහෙම බැලුවොත් සිරස පහුගිය කාලේ කිරිවල DCD ගැන කටේ කෙල හෙලුවෙ නෑ, අනික සිරස වැඩ කලේ හරියට UNP එක උන්ගේ බූදලයක් ගානට! ). සිරස අයි ටී එන් මාස්ටර් මයින්ඩ් එක ඇදපු හැටි, දෙරනට කලින් පහ පාස්ද එක ඇදපු හැටි. එවා මචන් ඔය කොයි එකටත් පොදුයි. අනික නිර්‍මාණශීලිත්වල්ය ගත්තම දෙකේම හොද ඒවා වගේම චා ඒවත් තියෙනවා. සිරස ගොඩක් හොද ඒවා කරා හැබැයි උන් ෆීල්ඩ් එකට ඇව්ටි කොච්චර කල ගියාද උන්ට හොද ඒවා කරන්න (මුලදි කබල් ඉන්දියන් මගුල් මෙහෙ ගෙනල්ල රට කෑව එක ඇරෙන්න!). මට නම් ඔය මොකාගෙත් ලොකු හොදක් හෝ වරදක් නෑ මම බලන්න ආස මට ඕන ප්‍රෝග්‍රැම් පෙන්වනවනම් එච්චරයි [අදටත් මගේ ආසම ප්‍රෝග්‍රෑම් දෙක තමයි අපි නොදන්න ලයිව් එකයි පඨීභා එකයි මාස්ටර් මයින්ඩ් එකයි (ඔබද ලකී මමද ලකී වලට නම කිසිම කැමැත්තක් නෑදෙරණින් මොනවද අලුතින් කරේ?
), සහ පොඩි කාලේ රූපවාහිනියෙ බලපු රොත්තක්ම තියෙනවා]. අපිට කාට කඩේ ගියත් ඇති සෙතේ මොකක්ද උන් අන්තිමට උන්ගේ බිස්නස් එකටනෙ දගලන්නේ.
- වැඩසටහන් වල කොලිටි එක (වැඩසටහන වගේම එකේන් මිනිස්සුන්ට දෙන දේත්!) ගන කතා කරනවා නම් ඉස්සර කරපු ජාතිකෙ ඒවට ගහන්න මම හිතන්නේ නෑ ඔය කාටවත් පුලුවන් කීයලා