ado oya nama tv eke news wala kiyanawa ahuna![]()
පත්තරෙත් තිබ්බා පොරගෙන් ප්‍රශ්න එහෙම කරලා

ado oya nama tv eke news wala kiyanawa ahuna![]()

මචන් සිරස තමයි ඔය කොපි කරන එක පටන් ගත්තේ. උබට මුල අමතක වෙලා. ලංකාවේ ටෙලි නාට්‍ය කලාව විනාස කලේ ඔය කාලකන්ණි කොටි සිරස....මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.

ෂර්ලොක් holmes;18355565 said:මචන් සිරස තමයි ඔය කොපි කරන එක පටන් ගත්තේ. උබට මුල අමතක වෙලා. ලංකාවේ ටෙලි නාට්‍ය කලාව විනාස කලේ ඔය කාලකන්ණි කොටි සිරස....
ඕකුන් තමයි ලංකාවේ සංස්කෘතිය විනාස කලේ. ඕකෙ අයිතිකාර කොටි දෙමල ගහල පන්නන්න ඕන.![]()
Ehema thamai ban kawruth. Mama kiyanne redi nathuwa copy karana ewa gana. Lankawe hit Weida kiyala balanna karala balanna one ne. Derana eken karanne market wena dewal witharak copy karana eka.
Anith channel eka Hiru. Dan oya game of thrones ehema pennuwe HBO eken sub license karala kiyala mamanam hithanne na.

මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.

mona license da bn eka dawasak hiru eke camp copy kuth pennuwe![]()
Krish 3 ne da? Awurudu dawase Mamath quality athuwa balannam kiyala hitiye. Mama gawa thiyena copy ekama pennuwe.
Owata nadu dammoth ehema owa gewanna Maleeka Siriwardana wikunanna wei.

Dhoomuth damme ehema thama ban![]()
Aah sorry ban mata amathaka wuna. Dhoom 3 thamai mama kiwwe. Awurudu dawasaka ne da?

ෂර්ලොක් holmes;18355565 said:මචන් සිරස තමයි ඔය කොපි කරන එක පටන් ගත්තේ. උබට මුල අමතක වෙලා. ලංකාවේ ටෙලි නාට්‍ය කලාව විනාස කලේ ඔය කාලකන්ණි කොටි සිරස....
ඕකුන් තමයි ලංකාවේ සංස්කෘතිය විනාස කලේ. ඕකෙ අයිතිකාර කොටි දෙමල ගහල පන්නන්න ඕන.![]()
සමාජ සේවේ කරන්නේ කපටි කමට නෙමෙයි බන්. මිලියන ගානක ටැක්ස් කැමා කරන්න.. කරුමේ කියන්නේ ආදාර උන් දෙන එවා නෙමෙයිනේ, ඒකත් මහජනතාව දෙන ඒවා. නමුත් උන්ගේ රෙකොඩ්ස් වලට යන්නේ සමාජ සේවා කියලා. ඉන්ටර්නල් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට එතකොට කේස් නැ.. එස්ලොන් එකේ එහෙම වතුර ටැන්කි බෙදන්නේ ඉස්කොලා වලට..ඔව් සිරස තමයි කෑවේ. ඒත් උන්ට 100% වරද දෙන්න බෑ. මොකද උන් අනිත් එවුන්ට වඩා ගොඩක් සමාජ සේවයත් පැනලා කරනවා. අන්න ඒකයි උන්ගේ කපටිකම.
ශක්ති ටීවී එකේ එහෙම බරටම කැම් කොපි පෙන්නනවDhoomuth damme ehema thama ban![]()

සමාජ සේවේ කරන්නේ කපටි කමට නෙමෙයි බන්. මිලියන ගානක ටැක්ස් කැමා කරන්න.. කරුමේ කියන්නේ ආදාර උන් දෙන එවා නෙමෙයිනේ, ඒකත් මහජනතාව දෙන ඒවා. නමුත් උන්ගේ රෙකොඩ්ස් වලට යන්නේ සමාජ සේවා කියලා. ඉන්ටර්නල් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට එතකොට කේස් නැ.. එස්ලොන් එකේ එහෙම වතුර ටැන්කි බෙදන්නේ ඉස්කොලා වලට..

මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.

උන්ට හැබැයි 100%ක් tax free කරන්න බෑ. ඒක යම්කිසි ප්‍රතිශතයක් දෙන්නේ සහන දෙන්න.. නමුත් බලපන් මුන්ගේ සමාජ සේවාවල් දෙන තරම. ඉතින් කොහොමද වට්ටන්නේ සිරසව.![]()
ඉතින් බන් ඔය හැම චැනල් එකම ඔහොමනේ?මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.

සිරස මොකක් හරි එකක් තනියම හිතලා ඉන්වෙන්ට් කරලා තියෙන්වද? ස්වර්ණ්වාහිනිය? එතකොට හිරු ? ඔය හැම එකක්ම එක්කො තව ලෝකල් චැනල් එකකින් නැත්නම් පිටරට චැනල් එකකින්. උබ රට රටවල් වල යන එකෙක් නේද මචන් ඉතින් උබ ඕක හොදට දන්නවා ඇතිනෙ?
)