දෙරණ සිරස වලිය දුර දිග යයි : මාධ්‍ය කප්පම හෙ&

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    දෙරණ vs. සිරස වලිය දුර දිග යයි : මාධ්‍ය කප්පම

    BEFORE

    95889611310-sirasa_derana.jpg


    hqdefault.jpg


    gossipoflanka3.jpg



    NOW

    Derana : මෙරට මාධ්‍ය ඉතිහාසයේ විශාලතම කප්පම හෙළි කිරීමට තමන් සූදානමින් සිටින බව දෙරණ මාධ්‍ය ආයතනය සඳහන් කරයි.


    logo.jpg

    ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ විශාලම මාධ්‍ය කප්පම ගැන හෙළිදරව්ව!

    May 15, 2015 06:32 pm




    ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ සිදුව ඇති විශාලම මාධ්‍ය කප්පම පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ.

    එය මෙරට ප්‍රමුඛ පෙළේ විද්‍යුත් මාධ්‍ය ජාලයක් විසින් ඉතා සූක්ෂම අන්දමින් ඉටු කරමින් සිටියි.

    ඔවුන් මුලින්ම දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ රටට හිතකර ව්‍යාපෘති නිර්දය ලෙස විවේචනය කරමින්, ඒවා රටට අයහපත් ව්‍යාපෘති යැයි මවාපා දේශීය සහ විදේශීය ආයෝජකයින් මුලින්ම බිය වද්දීම එහි මූලික සැලැස්මයි.

    බිය වැද්දීමෙන් අනතුරුව තම මාධ්‍ය අවභාවිතය හරහා ඔවුන් අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිරූපය ඉහළ දැමීමට පොරොන්දු වෙමින්, ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා කප්පම් ලබා ගැනීමේ නවතම මාධ්‍ය කලාවක් අනුගමනය කරමින් සිටියි.

    ඒ පිළිබඳව සියලු තොරතුරු නුදුරු දිනකදීම ශ්‍රී ලාංකීය ජනතාවට හෙළි කිරීමට අප බලාපොරොත්තු වෙමු.

    මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔබ නොදන්නා කරුණු රාශියක් විටින් විට හෙළි කිරීමට ද අප සූදානම්.

     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතිහාසයේ ලොකුම කප්පම හැබැයි මහින්දගෙන් අරගෙන ඇත්ත දෙරණ වෙන්න ඕන..ඒ කාලේ කඩේ ගිය හැටියට.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    medias should also have something to accountable for. They always try to play Gods and pretend to be innocent and humanists. So great to see a conflict between 2 major TV stations.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මෙරට මාධ්‍ය ඉතිහාසයේ විශාලතම කප්පම හෙළි කිරීමට තමන් සූදානමින් සිටින බව දෙරණ මාධ්‍ය ආයතනය සඳහන් කරයි.



    Mokakda bn case eka....:confused::confused::confused::confused:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරස කියන්නෙ කොන්ත්‍රාත් සමාගමක්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ කමක් නෑ.. :dull: :dull: :dull: :dull:
    සුවප්නා පෙන්නන්නෙ ඕකෙනෙ :dull: :dull: :dull: :dull:
    හැඳි ගෑවිලාම යන්න ඕනෙ :dull: :dull: :dull: :dull:
    දෙරණටත් කෙලවෙන්න ඕනෙ :dull: :dull: :dull: :dull:
    එච් බී ඕ ඒ එම් සී ව්අගේ චැනල් විතරක් තිබ්බාම ඇති අපිට ටොරන්ට් එකක් බාගෙන බලන්න :dull: :dull: :dull: :dull:
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Dilith jayaweera thamai derane himi karu.
    January 8 night eke uu araliya gaha medureth indhala tibuna.
    Den derana MR ta kade Yanava.
    Un hondhata MRgen vaasi gaththa.
    Heta anidda uuth hire yavi.
    Share market eka balen issuvata.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ කමක් නෑ.. :dull: :dull: :dull: :dull:
    සුවප්නා පෙන්නන්නෙ ඕකෙනෙ :dull: :dull: :dull: :dull:
    හැඳි ගෑවිලාම යන්න ඕනෙ :dull: :dull: :dull: :dull:
    දෙරණටත් කෙලවෙන්න ඕනෙ :dull: :dull: :dull: :dull:
    එච් බී ඕ ඒ එම් සී ව්අගේ චැනල් විතරක් තිබ්බාම ඇති අපිට ටොරන්ට් එකක් බාගෙන බලන්න :dull: :dull: :dull: :dull:

    walking dead eke thawa season ekak yaida bn.? koi kale wage patan ganida.?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    Dilith jayaweera thamai derane himi karu.
    January 8 night eke uu araliya gaha medureth indhala tibuna.
    Den derana MR ta kade Yanava.
    Un hondhata MRgen vaasi gaththa.
    Heta anidda uuth hire yavi.
    Share market eka balen issuvata.
    ado oya nama tv eke news wala kiyanawa ahuna :confused: