උබ මචන් පඨීභා බලල තියෙනවද? ඒ විදිහේ ආගමික ප්‍රෝග්‍රැම් එකක් වෙන කවුරුත් කරල තිබුනේ නෑ. තාමත් තියෙනවද දන්නේ නෑ. එතකොට රියල් ලීඩර්? එතකොට ස්ටර් චැලෙන්ජ්?(සිරස එක කොපි කරා කියල ඔනේ නම් වෙන එකෙකුට කියන්න පුලුවන් නේ උන් ඊට පස්සේ දාපු ඒ ජාතියෙම ප්‍රොග්‍රම් එක - නම මතක නෑ) සූප ස්ටර් (කයින්ඩ් ඔෆ් අ මාස්ටර් චෙෆ් කොපි ), මනුසත් දෙරන? තව් ගොඩක් ඒවා ඇති ඔය මම බලලා තියෙන ටික. උන්ගේ ෆිනැන්ශියල් මිස් හැන්ඩ්ලින්ග් හරි කරප්ශන් හරි නෙවෙයි මම කතා කලේ ඒක වෙනම කේස් එකක් (එහෙම බැලුවොත් සිරස පහුගිය කාලේ කිරිවල DCD ගැන කටේ කෙල හෙලුවෙ නෑ, අනික සිරස වැඩ කලේ හරියට UNP එක උන්ගේ බූදලයක් ගානට! ). සිරස අයි ටී එන් මාස්ටර් මයින්ඩ් එක ඇදපු හැටි, දෙරනට කලින් පහ පාස්ද එක ඇදපු හැටි. එවා මචන් ඔය කොයි එකටත් පොදුයි. අනික නිර්‍මාණශීලිත්වල්ය ගත්තම දෙකේම හොද ඒවා වගේම චා ඒවත් තියෙනවා. සිරස ගොඩක් හොද ඒවා කරා හැබැයි උන් ෆීල්ඩ් එකට ඇව්ටි කොච්චර කල ගියාද උන්ට හොද ඒවා කරන්න (මුලදි කබල් ඉන්දියන් මගුල් මෙහෙ ගෙනල්ල රට කෑව එක ඇරෙන්න!). මට නම් ඔය මොකාගෙත් ලොකු හොදක් හෝ වරදක් නෑ මම බලන්න ආස මට ඕන ප්‍රෝග්‍රැම් පෙන්වනවනම් එච්චරයි [අදටත් මගේ ආසම ප්‍රෝග්‍රෑම් දෙක තමයි අපි නොදන්න ලයිව් එකයි පඨීභා එකයි මාස්ටර් මයින්ඩ් එකයි (ඔබද ලකී මමද ලකී වලට නම කිසිම කැමැත්තක් නෑ), සහ පොඩි කාලේ රූපවාහිනියෙ බලපු රොත්තක්ම තියෙනවා]. අපිට කාට කඩේ ගියත් ඇති සෙතේ මොකක්ද උන් අන්තිමට උන්ගේ බිස්නස් එකටනෙ දගලන්නේ.
- වැඩසටහන් වල කොලිටි එක (වැඩසටහන වගේම එකේන් මිනිස්සුන්ට දෙන දේත්!) ගන කතා කරනවා නම් ඉස්සර කරපු ජාතිකෙ ඒවට ගහන්න මම හිතන්නේ නෑ ඔය කාටවත් පුලුවන් කීයලා

දෙරණෙ සාරධර්ම තියෙන්නෙ අහව්ල් එකේ තමයි. උඹ කියන්නෙ යමර කතාවක්, ලංකාවට ඔරිජිනල් දේවල් ගේන සිරස හොඳ නැහැලු. සිරසේ ඔය සාරධර්ම නැහැ කියන ප්‍රෝග්‍රෑම් කොපි කරපු දෙරන හොඳයිලු. අම්මප උඹලටත් ඉර පායනව
ඔය කියපු එකක්වත් සිරසෙන් වෙලත් නෑ දෙරනෙන් වෙලත් නැහැ.අප්පච්චි ආන්ඩුවෙ චැනල් දෙක කෑවෙ නැත්නම් ඒව ඉස්සර වගෙ අදටත් ඔය කියපු දේවල් ටික කරනව


දෙරණ කියන්නේ ගොන්ම ගොන්..... සිරසත් ඊට දෙවැනි නෑ.... මුන් ඔක්කොම එකයි...... නෙත් එකේ උන් තමා ටිකක් හරි.....![]()
pissuda ban.. Neth eka dan MR ta redi nathuwa kade yanne..... mata nam dan Rupavahini / ITN hondai....
pissuda ban.. Neth eka dan MR ta redi nathuwa kade yanne..... mata nam dan Rupavahini / ITN hondai....
![]()


Trueමේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.
