දෙරන හිරු

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    මුන්ගෙ ඇතුලෙ වෙන පොලිටිකල් අයිඩියාස් තියන උන් නැද්ද බන් ? ඒ කියන්නේ දැන් චතුරයා උනත් රෙදි ගලෝගෙන ඕක කරනවා නේ එහ් කියන්නේ උන්ට ඕකට වෙනම බෙනිෆිට්ස් හම්බෙනවද ? උබලා මොකද හිතන්නේ ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නැතුව ඉතින් ආයේ පොහොට්ටු ආණ්ඩුව ගෙනාව කියන්නේ උට තනතුරු උසස්වීම් හම්බෙනවා. පොහොට්ටුවට කතා කළා කියලම සමහර මැති ඇමතිලා ප්‍රයිවට් ගිෆ්ට් / සල්ලි / electronic බඩු එවනවා. හැබැයි මිනිහට උඩින් වෙනම ටීම් එකක් ඉන්නවා මොකක්ද කරන්න ඕන දේ කියන. ඒ අය තමයි මයිනගේ දෙවෙනි සෙට් එකත් එක්ක වැඩ කරන්නේ. මේවා උබලට කියන්නේ උබල පොහොට්ටුවේ දේශපාලන ගේම් ගැන දන්නේ බොහොම පොඩ්ඩයි. වෙන පක්ෂයක් ආවොත් පුකේ ඇරලා ගන්නේ බව දන්න නිසා. තියෙන සල්ලි සේරම අදිනවා කැම්පේන් යද්දී. 3% ට බය වෙලා ගහන මඩ වලින්ම හිතාගනින් සජියට නොගහා මේකට ගහන්නේ කොච්චර බයටද කියලත්
     
    Mun mechchara uta gahana eken hitaganna plwn ekama de un enawata kari bayai kiyana eka tamai ithin
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Mun mechchara uta gahana eken hitaganna plwn ekama de un enawata kari bayai kiyana eka tamai ithin

    ආණ්ඩුව විතරක් නෙවේ ඔකුන් එක්ක හොර ඩිල් දාපු නිතීය නවල එක එක ඒවා පාස් කරගත්ත කොම්පැනි කාරයෝ ටිකටත් අබසරණයි තමයි. වෙනම සෙට් එකක් ඉන්නවා දැනට අඳුරගෙන. ආණ්ඩුවක් ආවොත් පටන් ගන්නේ ඕකුන්ගෙන් තමයි. ඩිලීට් ජයවීර එහෙම තදට රෙවිලා ඉන්නේ.
     
    • Like
    Reactions: shenat

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    ඇයි බන් ඕවා බලන්නේ. ළමයෙක්ට Discovry, Animal Planet, CNN,BBC. Travel, Fox LIFE,වගේ චැනල් එකක්දාලා දීපන්,. අඩු ගානේ ටීක කාලයක් යද්දි කනට ඉංග්‍රීසි ටිකවත් හුරු වෙනවා. ඔය මගුල් දෙකේ බලන්න තියෙන්නෙ මොනවද බන්?? අඩූම තරමේ හොද ටෙලි නාට්‍යයක්වත් තියනවද බලන්න. බලන්න දෙයක් නැත්නම් සිරස දාගෙන පරණ කාටුන් ටීකක්වත් රිවයින් කරගෙන බලපන් බන්. තනිකර මොල හෝදන චැනල් දෙකක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,126
    87,745
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුව විතරක් නෙවේ ඔකුන් එක්ක හොර ඩිල් දාපු නිතීය නවල එක එක ඒවා පාස් කරගත්ත කොම්පැනි කාරයෝ ටිකටත් අබසරණයි තමයි. වෙනම සෙට් එකක් ඉන්නවා දැනට අඳුරගෙන. ආණ්ඩුවක් ආවොත් පටන් ගන්නේ ඕකුන්ගෙන් තමයි. ඩිලීට් ජයවීර එහෙම තදට රෙවිලා ඉන්නේ.

    :yes:

    රටේ තියෙන පාදඩ ක්‍රමය, කැලෑ නීතිය වෙනස් කරොත් දූෂිත කොම්පැනි අයිතිකාරයො ටිකට අබ සරණයි. ඒකයි ඔච්චර බය.
     
    • Like
    Reactions: Xi Jinping

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,486
    7,161
    113
    Western Province, SL
    www.myjournalview.com
    මුන්ගෙ ඇතුලෙ වෙන පොලිටිකල් අයිඩියාස් තියන උන් නැද්ද බන් ? ඒ කියන්නේ දැන් චතුරයා උනත් රෙදි ගලෝගෙන ඕක කරනවා නේ එහ් කියන්නේ උන්ට ඕකට වෙනම බෙනිෆිට්ස් හම්බෙනවද ? උබලා මොකද හිතන්නේ ?

    Lokkanta Eheyi kiyagena , unge mathe promote karahama thama bro munuth job promote wenne
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,363
    20,940
    113
    (මේක ලියන්නේ පල්ලෙහා මම කියලා තියෙන එකට @erozan ගේ reply එකක් දැකලා. @erozan ඔය කියලා තියෙන්නේ සිංහලෙන්. එකත් තේරුම් ගන්න බැරි හින්දා මේ කියන්නේ. ආයෙත් කියවන්න ඔයාගේ වහල් මානසිකත්වය පැත්තකින් තියල. මම මෙතන කියලා තියෙන්නේ චතුර හරි කියලා නෙවෙයි. චතුරලා වගේ අය හැදෙන්නේ කොහොමද කියලා. අපි දහ අතේ කල්පනා කරනවා නේ මේ වගේ මිනිස්සු හැසිරෙන්නේ ඇයි කියලා. හැබැයි උත්තරේ සරලයි. එක්කෝ රස්සාව තනතුරු තමයි ඕවා පිටිපස්සේ තියෙන්නේ ( කොටින්ම කිව්වොත් සල්ලි) දැන් ඔයා කිරියේ මෙහෙම හැසිරෙන්නෙත් අන්න ඒ හින්දා කියලා අපි දන්නවා. රටට මෙච්චර කෙලවෙලා තියෙද්දී කඩේ යන විදියට දැක්කම මම හිතුවා @erozan ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා. ඒත් අන්තිමට බලද්දි උත්තරේ සරලයි. සියත් සිරස්ටත් ඔය විවේචනය ම අදාලයි පක්ෂක්ග්‍රාහිව බොරු පතුරවනවා නම් විශේෂයෙන්. මෙතන චතුර ගැන කියලා තියෙන හින්දා මම ඒ ගැන කිව්වේ. අනික ධම්මික පැනිය, නයි,ජාතිවාදය, අලුත්ම නාටකය අයිස් වගේ නාටක මෙගා විදියට කරන්නේ ඔය චැනල් දෙක නේ.)

    ඔය වගේ දේවල් එච්චර හිතන්න ඕනි නෑ. ඔය චතුරම ගමුකෝ. දෙරණ පටන් ගන්නකොට මනුස්සයා එනවා. දෙරණේ Agenda , political ගැන චතුර දන්නේ නෑ කියාමුකෝ. ඒත් ටික කාලයක් යනකොට තේරෙනවා වැඩේ කොහොමද කියලා. තමන්ට කරන්න බෑ කියලා අයින් වෙලා යන්නත් පුළුවන්. නැත්තන් ප්‍රවෘත්ති දේශපාලන නැතුව වෙන entertainment පැත්තකට පනින්න try කරන්නත් පුළුවන්. ඒත් එහෙම කරන්න නෑ. ඒ කියන්නේ මනුස්සයට තමන්ගේ රස්සාව වෙනුවෙන් තනතුර වෙනුවෙන් ඒ කඩේ යාම කරන්න පුළුවන් කියන එක. එක අත්තේ කුරුල්ලෝ හැදෙන්නේ ඔහොමයි. චතුර ඔය කඩේ යන වැඩේට කැමති නැති වෙලා වෙන එකකට ගියා නම් ඔය පාට් එක කරන්නේ වෙන කවුරු හරි. අමුතු benefits ඕනි නෑ ලොක්කාගේ හිත දිනාගෙන රස්සාව බේරා ගන්න සමහර මිනිස්සු කරන දේවල් ඔය
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Xi Jinping

    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    ඇයි බන් ඕවා බලන්නේ. ළමයෙක්ට Discovry, Animal Planet, CNN,BBC. Travel, Fox LIFE,වගේ චැනල් එකක්දාලා දීපන්,. අඩු ගානේ ටීක කාලයක් යද්දි කනට ඉංග්‍රීසි ටිකවත් හුරු වෙනවා. ඔය මගුල් දෙකේ බලන්න තියෙන්නෙ මොනවද බන්?? අඩූම තරමේ හොද ටෙලි නාට්‍යයක්වත් තියනවද බලන්න. බලන්න දෙයක් නැත්නම් සිරස දාගෙන පරණ කාටුන් ටීකක්වත් රිවයින් කරගෙන බලපන් බන්. තනිකර මොල හෝදන චැනල් දෙකක්
    ලන්කාවනෙ බන්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,821
    1
    16,949
    113
    හැදෙන කොන්ටැක්ස් වෙන්න ඔනෙ...
    ලංකාවෙ සල්ලි/ප්‍රසිද්දිය තියෙනවා නම් සිංහලු දෙකට නැවිලා නෙහ් කතා කරන්නෙත්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය වගේ දේවල් එච්චර හිතන්න ඕනි නෑ. ඔය චතුරම ගමුකෝ. දෙරණ පටන් ගන්නකොට මනුස්සයා එනවා. දෙරණේ Agenda , political ගැන චතුර දන්නේ නෑ කියාමුකෝ. ඒත් ටික කාලයක් යනකොට තේරෙනවා වැඩේ කොහොමද කියලා. තමන්ට කරන්න බෑ කියලා අයින් වෙලා යන්නත් පුළුවන්. නැත්තන් ප්‍රවෘත්ති දේශපාලන නැතුව වෙන entertainment පැත්තකට පනින්න try කරන්නත් පුළුවන්. ඒත් එහෙම කරන්න නෑ. ඒ කියන්නේ මනුස්සයට තමන්ගේ රස්සාව වෙනුවෙන් තනතුර වෙනුවෙන් ඒ කඩේ යාම කරන්න පුළුවන් කියන එක. එක අත්තේ කුරුල්ලෝ හැදෙන්නේ ඔහොමයි. චතුර ඔය කඩේ යන වැඩේට කැමති නැති වෙලා වෙන එකකට ගියා නම් ඔය පාට් එක කරන්නේ වෙන කවුරු හරි. අමුතු benefits ඕනි නෑ ලොක්කාගේ හිත දිනාගෙන රස්සාව බේරා ගන්න සමහර මිනිස්සු කරන දේවල් ඔය

    චතුරගෙ මාධය කරනයේ නෙමේ ගැටලුව තියෙන්නෙ තොපේ වහල්කමේ..උබේ ඔය තර්කය අනුවම ගමුකො ඔයිට ප්‍රතිවිරුද්ද සිරසෙ සියතෙ ඉන්න උන් ගැන අපි කියෝනවද නැ අපිට වැඩක් නැ අපි බලන්නෙත් නැ.. තොපිල එහෙම නෙමේ බල බලා අඩනව චතුර ඌයිය කරා කියල මොන වහල්ලුද මේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,645
    22,349
    113
    Gotland
    දෙරානේ නම් ඩිලීට් ස අද්යක්සක මණ්ඩලේ කැඳවල කියනව වෙන්න ඕන දේ මෙහෙමයි මෙන්න මේ පොලිටිකල් අයිදියලොජි එක මෙහෙමයි මිනිස්සුන්ගේ මොළවලට කාවද්ධන්න ඕන දේ මෙහෙමයි කියල. මේක හරියට තේරෙයි උයාල 2018 විතර පරණ දෙරාණ වැඩසටහන් බැලුවනම් ගෝටාබය කියන කිසිම කැපසිටියක් නැති අනුන්ගේ පහනෙන් එලියබලපු හොරකම් කරන්න මිණිමරන්න විතරක් පුළුවන්කම තිබ්බ එකා වැඩකාරයෙක් කරපු විදිහ.
     
    • Like
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙරානේ නම් ඩිලීට් ස අද්යක්සක මණ්ඩලේ කැඳවල කියනව වෙන්න ඕන දේ මෙහෙමයි මෙන්න මේ පොලිටිකල් අයිදියලොජි එක මෙහෙමයි මිනිස්සුන්ගේ මොළවලට කාවද්ධන්න ඕන දේ මෙහෙමයි කියල. මේක හරියට තේරෙයි උයාල 2018 විතර පරණ දෙරාණ වැඩසටහන් බැලුවනම් ගෝටාබය කියන කිසිම කැපසිටියක් නැති අනුන්ගේ පහනෙන් එලියබලපු හොරකම් කරන්න මිණිමරන්න විතරක් පුළුවන්කම තිබ්බ එකා වැඩකාරයෙක් කරපු විදිහ.
    ගෝඨාභයල තරන් මේ රටට වැඩ කරපු මිනිස්සු තවත් නැ.. එහෙවු මිනිස්සු එලෝල පොන්නයො පත් කරන් 2.50 බිලට 50 ගෙවනව දැනටම තේරෙයි තව ඉස්සරහට
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,971
    8,207
    113
    මෙන්න මෙතන...
    ගෝඨාභයල තරන් මේ රටට වැඩ කරපු මිනිස්සු තවත් නැ.. එහෙවු මිනිස්සු එලෝල පොන්නයො පත් කරන් 2.50 බිලට 50 ගෙවනව දැනටම තේරෙයි තව ඉස්සරහට
    කොරා පකක්... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොරා පකක්... :lol:
    උබල දේශපාලන කුහකයො, තොපිල මොනවද කොරේ, කොට්යගෙ සහරානයගෙ දැන් අයිස් කුඩු කාරයන්ගෙ පුක ලෙල කකා රාජපක්ශට බැන බැන උන්න එකනෙ පුලුවන් නම් නැ කියපන්..
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,444
    113
    ගෝඨාභයල තරන් මේ රටට වැඩ කරපු මිනිස්සු තවත් නැ.. එහෙවු මිනිස්සු එලෝල පොන්නයො පත් කරන් 2.50 බිලට 50 ගෙවනව දැනටම තේරෙයි තව ඉස්සරහට

    බොරුවෙන් ජිවත් වෙන උන්ට නින්ද නොයනව උනාට මට නින්ද යනව..මොකද මම බොරු කියන්නෙ නැ.