දෙරන හිරු

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,708
    7,902
    113
    මෙන්න මෙතන...
    උබල දේශපාලන කුහකයො, තොපිල මොනවද කොරේ, කොට්යගෙ සහරානයගෙ දැන් අයිස් කුඩු කාරයන්ගෙ පුක ලෙල කකා රාජපක්ශට බැන බැන උන්න එකනෙ පුලුවන් නම් නැ කියපන්..
    කොටින්ට සල්ලි දුන්නේ - කැරි මයිනා සහ හොරු රැල
    පාස්කු බෝම්බ ගැහුවේ - කැරි මයිනා සහ හොරු රැල
    අයිස් කුඩු ගෙන්නන්නේ - කැරි මයිනා සහ හොරු රැල
     
    • Like
    Reactions: Xi Jinping

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,798
    1
    15,074
    113
    මුන්ගෙ ඇතුලෙ වෙන පොලිටිකල් අයිඩියාස් තියන උන් නැද්ද බන් ? ඒ කියන්නේ දැන් චතුරයා උනත් රෙදි ගලෝගෙන ඕක කරනවා නේ එහ් කියන්නේ උන්ට ඕකට වෙනම බෙනිෆිට්ස් හම්බෙනවද ? උබලා මොකද හිතන්නේ ?
    උන් Over Paid Employee ල. ඒ නිසා බොස් කියන ඕනම දෙයක් කරනව. වැඩ කරන තැනට බැන්නත් උන්ට Owner ට වඩා කේන්ති යනව. හැම මාධ්‍ය ආයතනේකම එහෙම උන් ඉන්නව. චතුර කොම්බුවෙ , වටවල සිරසෙ, etc. මාධ්‍ය විතරක්ම නෙමෙයි හැමතැනම ඉන්නව
     
    • Like
    Reactions: NRTG

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    මුන්ගෙ ඇතුලෙ වෙන පොලිටිකල් අයිඩියාස් තියන උන් නැද්ද බන් ? ඒ කියන්නේ දැන් චතුරයා උනත් රෙදි ගලෝගෙන ඕක කරනවා නේ එහ් කියන්නේ උන්ට ඕකට වෙනම බෙනිෆිට්ස් හම්බෙනවද ? උබලා මොකද හිතන්නේ ?
    derana hiru witharak nemei siyatha sirasa serama ekai.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නැතුව ඉතින් ආයේ පොහොට්ටු ආණ්ඩුව ගෙනාව කියන්නේ උට තනතුරු උසස්වීම් හම්බෙනවා. පොහොට්ටුවට කතා කළා කියලම සමහර මැති ඇමතිලා ප්‍රයිවට් ගිෆ්ට් / සල්ලි / electronic බඩු එවනවා. හැබැයි මිනිහට උඩින් වෙනම ටීම් එකක් ඉන්නවා මොකක්ද කරන්න ඕන දේ කියන. ඒ අය තමයි මයිනගේ දෙවෙනි සෙට් එකත් එක්ක වැඩ කරන්නේ. මේවා උබලට කියන්නේ උබල පොහොට්ටුවේ දේශපාලන ගේම් ගැන දන්නේ බොහොම පොඩ්ඩයි. වෙන පක්ෂයක් ආවොත් පුකේ ඇරලා ගන්නේ බව දන්න නිසා. තියෙන සල්ලි සේරම අදිනවා කැම්පේන් යද්දී. 3% ට බය වෙලා ගහන මඩ වලින්ම හිතාගනින් සජියට නොගහා මේකට ගහන්නේ කොච්චර බයටද කියලත්
    මචන් අපි දන්නවා ඕකුන්ට සල්ලි වරදාන වරප්‍රසාද මදි නොකියන්න ලැබෙනවා කියලා , ඒත් උන්ගේ වැඩ ටික සිද්දවෙන organizational structure එක අපි දන්නේ නෑනේ , උඹ ඒ ගැන වැඩි විස්තර දන්නවා නම් කියපන්කො
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo

    1භික්ෂු එකෙන් අරක්කු බෝතල්
    2 ඉස්කෝලෙන් අයිස්
    3 ගෝල්ෆේස් එකෙන් ගංජ පැලයක්
    4 ගෝල්ෆේස් එකෙන් මත් පෙති
    5 රුහුණෙන් කොන්ඩම්
    6 කෑගල්ලෙන් පැණියක්
    7 කැලණියෙන් නයෙක්
    8.මිරිහානෙන් පඹයෙක්..
    රැදී සිටින්න,මීළගට...


    320887127_704467237695272_2886372281004044472_n.jpg