කලු පූසා;19716464 said:hamme mage jathakema kiyala mun rep kapanne. thawa kapapiyaw mata pan da![]()
මරාගෙ කාලෙ මොකද බන් උනේ?
මේ ගෑණිගෙ මිනිහ ගැන වෙන්න ඇති ඔය කියවන්නෙ.
බලපෑම් කරා කියලා උබ කොහොමද කියන්නේ?දෙරණ ආණ්ඩුවේ චැනල් එකක් නෙමෙයිනේ බලපෑම් කරන්න.අනික පහුගිය ආණ්ඩුව කාලේ මාධ්‍ය ආයතන ගිනි තිබ්බ ඒවා,මහින්දට වචනයක් කිව්වත් වෙබ් සයිට් බෑන් කරපු ඒවා අපිට නම් තාම මතකයි බයියොන්ට අමතක උනාට.![]()

Well Said. බයියෝ හාන්සියි.
ලගකදි ඉදන් දෙරණේ පංඩිතයෝ ටිකක් බෝ වෙලා. මහින්දගේ කාලේ නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන හිටපු උන් පීදෙන්න පටන් අරන්. දැන් මුට ගෙදරට වෙලා බැලලියෝ කෑගහන ඒව හොදට අහ අහ ඉන්න පුලුවන්. තකතීරුවෝ ගෙනැල්ලා මාධ්‍යවේදීන් කොලාම ඔහොම තමයි වෙන්නේ. ඕක තම කියන්නෙ රස්සාවයි දේශපාලනයයි පටලවා ගන්න එපා කියලා. අනික මධයවේදියෙක් කියන්නේ ආචාර ධර්ම එක්ක වැඩ කළයුතු උගත්, දැනුවත්, කුසලතා හා හර පද්ධතියක් තියන මිනිහෙක්. එක එක දේශපලුවන්ට කඩේ යන අය නොවේයි. මේක කාට වුනත් හොද පාඩමක්. හැබැයි මු තව මාස 2-3 ආයිත් වැඩට ගනියි. කොහොම වුනත් .
ඇය කිශානි ජයසිංහ විජේසේකෙර. විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඇය කටයිතු කරා.. බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියක්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.
ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඇය ඔපෙරා සංගීතය පිලිබඳ විශ්ව කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාවයි. ඇය රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි.ඇය පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත්. ඇය ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබීම ඇයගේ ප්‍රභාව පිළිබද සහතික කිරීමක්. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා.
ඔකෙ වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ මනස නොතේරෙන එකනේ, ජාතික උස්සවේක උඩ බුරන්ඩ ගියාම ඔහොම තමා.උබ කොච්චර ආවැඩුවත් රටේ අතිශය බහුතරයක් ඔක පිලි ගන්නෙ නැ. බුදු ගුන ගීතයක් ඔපෙරා කිසිම කිසිම ලෙසකින් පිලි ගන්නෙ නෑ, අනික මහ රැජිනට unp ගොට්ටොයි සිරිසේනගෙ උන්දයි දෙකට නැමිල නිවට කම පෙන්නුවට රටේ අනිත් මිනිස්සු බල්ලට ගනන් ගන්නෙ නැ,මහ සුද්දි ඉස්සරහ ඔකි ඔපෙරා කියන්ඩ අති මුලින්ම සුද්දි ඉස්සරහ හතරට නැමිල වන්දනා කරල නිවට කම පෙන්නුවෙ හිටන්ගෙ උන්ද,
Well Said. බයියෝ හාන්සියි.
ලගකදි ඉදන් දෙරණේ පංඩිතයෝ ටිකක් බෝ වෙලා. මහින්දගේ කාලේ නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන හිටපු උන් පීදෙන්න පටන් අරන්. දැන් මුට ගෙදරට වෙලා බැලලියෝ කෑගහන ඒව හොදට අහ අහ ඉන්න පුලුවන්. තකතීරුවෝ ගෙනැල්ලා මාධ්‍යවේදීන් කොලාම ඔහොම තමයි වෙන්නේ. ඕක තම කියන්නෙ රස්සාවයි දේශපාලනයයි පටලවා ගන්න එපා කියලා. අනික මධයවේදියෙක් කියන්නේ ආචාර ධර්ම එක්ක වැඩ කළයුතු උගත්, දැනුවත්, කුසලතා හා හර පද්ධතියක් තියන මිනිහෙක්. එක එක දේශපලුවන්ට කඩේ යන අය නොවේයි. මේක කාට වුනත් හොද පාඩමක්. හැබැයි මු තව මාස 2-3 ආයිත් වැඩට ගනියි. කොහොම වුනත් .
ඇය කිශානි ජයසිංහ විජේසේකෙර. විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඇය කටයිතු කරා.. බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියක්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.
ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඇය ඔපෙරා සංගීතය පිලිබඳ විශ්ව කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාවයි. ඇය රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි.ඇය පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත්. ඇය ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබීම ඇයගේ ප්‍රභාව පිළිබද සහතික කිරීමක්. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා.

ඔව මතක් වෙද්දි ගඩොල් බාග කතාව හරියට හරි.මාධ්‍ය නිදහස කියන්නෙ පොනිලට ආවඩන එක නෙමේ,

මොකක්ද මේ ගැනි ගෙනාව ගෞරවය?? මහ සුද්දි ඉස්සරහ තනියෙන් විලාප තිබ්බාම ගෞරවයක් වෙනවද ?? බුදු ගුන ගීතයක් ඔපෙරා කරාම ගෞරවයක් වෙනවද?? එහෙනම් හිටන්ගෙ උන්දත් හතරට නැමිල වන්දනා කරාම ඊටත් වඩා ගෞරවයක් වෙන්ඩ ඇතිනෙ ලොල්,බොල නරියෝ සංඛයා බැළලි කිව්වේ, පූස් වර්ගයේ ගෑනු සතෙකුට නෙමෙයි, ලංකාවට ගෞරවයක් ගෙනාපු තරුණ ශ්‍රී ලාංකික කාන්තාවකට. මහින්දයාගේ පුත්තු පල් හොරු වෙලා හිරේ ලගිද්දී මේ කාන්තාව රටට ගෞරවයක් ගෙනාවා.
මුලු රටේම සංස්කෘතිය කාපු බලු සිරස එෆ්.එම් එකෙන් බිහිවුනු, වැඩි පඩියට දෙරණට පැනගත් වාචාලයෙක් සංඛයා කියන්නේ. දැන් ඌව බොරුවට සම්භාවනීය මාධ්‍යකාරයෙක් කරන්න එපා. කුලියට රෙජිමෙට කැහැපු පුරුද්දට උන් හිටි තැන් අමතක වුනා...

අනේ පලයන් ටොයියො යන්ඩ උබල වගේ පරගැති මානසිකත්වයෙන් පෙලන හීනමානකාරයො ගොඩක් අඩුයි,දැන් රෙජිම නැ තියෙන්නෙ යහපාලනේ එකෙ අගමැති ඌරා පාර්ලිමේන්තුවෙදිම මාධ්‍ය වේදින්ට පරිබව කරන්නෙ ඔන්න මාධ්‍ය නිදහස.