දෙරන TV එකටත් CSN එක වගේ වෙන්න යන්නේ බඩු බනිස්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    හරි දැන් රනිල් පොන්ස් එහෙම දෙරණට කීව කියමු. ඇයි ඉතිං දෙරණෙ උන් චතුරව එලවන්න යන්නෙ. ඒ කියන්නෙ දෙරණත් වෙනස් වෙන ආණ්ඩුවට ඕන විදියට වැඩ කරනව කියන එකද? :rofl:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හරි දැන් රනිල් පොන්ස් එහෙම දෙරණට කීව කියමු. ඇයි ඉතිං දෙරණෙ උන් චතුරව එලවන්න යන්නෙ. ඒ කියන්නෙ දෙරණත් වෙනස් වෙන ආණ්ඩුවට ඕන විදියට වැඩ කරනව කියන එකද? :rofl:

    දෙරණෙ පොන්ස්ල බයයි license එක renew කරන්නෙ නැතිවෙයි කියල.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හරි දැන් රනිල් පොන්ස් එහෙම දෙරණට කීව කියමු. ඇයි ඉතිං දෙරණෙ උන් චතුරව එලවන්න යන්නෙ. ඒ කියන්නෙ දෙරණත් වෙනස් වෙන ආණ්ඩුවට ඕන විදියට වැඩ කරනව කියන එකද? :rofl:

    මාධ්‍ය නිදහස දුන්නලු නේ... ලයිසන් කැන්සල් කරන්නේ නෑ කිව්වලු :):):)
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    චතුර හොද talks 2,3ක් දෙනකොට මූටත් ඉන්න බෑරිවෙන්න ඈති. දෙන්නම් වෑඩේ කියලා තමයි මූත් එදා අර විදියට කියන්න ඈත්තේ. අන්තිමට මුට කෙල උන එක තමයි වුනේ. යසයි එවුනාට කට තිබ්බ පලියට ඔහොම කියෙව්වට.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කතාවක් තියෙනවා කාන්තාවට අපහස කරන කරන උන් සහ උන්ව ආරක්ෂා කරන උන් තමන්ගේ අම්මටත් එහෙමයි සලකන්නේ කියල. දැන් බලාගන්න පුළුවන් කට්ටියගේ තරම. කාන්තාවන්ට බල්ලියෝ කියන්නේ නපුංසකයෝ.:lol:

    beluwam ranilt kanthawo gena loku kekkumak thiye ne.:P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    දෙරණෙ පොන්ස්ල බයයි license එක renew කරන්නෙ නැතිවෙයි කියල.

    එතකොට කොහොමද බං license එක වටිනව ඉන්න උන්ට වඩා. license එක cancel කරනව කියල බයකරලා පවතින රජයට ගුණ ගී කියපං කියලද මේ කියන්නෙ? :rofl:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එතකොට කොහොමද බං license එක වටිනව ඉන්න උන්ට වඩා. license එක cancel කරනව කියල බයකරලා පවතින රජයට ගුණ ගී කියපං කියලද මේ කියන්නෙ? :rofl:

    ඔව් ඔව්. පොනිල කියන්නෙ ඒක තමයි.
    දෙරණ කරන්නෙත් ඒක තමයි.
    දැන් තේරුනාද බබාට මාධ්‍ය නිදහස දෝරෙගලා යන හැටි හිටං?
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මේක සංඛගෙ හරි කාන්තාවන්ට බැන්න හරි ප්‍රශ්නයක් නෙවේ..කාන්තවන් ට බනින්න බෑ පිරිමින්ට බනින්න පුලුවන් කියල එකක් නෑ බනිනවනම් කොකත් එකයි

    රනිල් දිගින් දිගටම දෙරනට ගැහුව,,මොකද අනික් ඔක්කොම මීඩියා රනිල්ට යටයි,,ගොඩක් රනිල් ට කඩේ යනව,,දෙරන මහින්දට කඩේ යනවද නැද්ද මන්ද,,නමුත් උන් පොදුවේ මනහින්දලගෙ,,දොස්තරලගෙ පිකටින් ඔක්කොම දානවා,,,12 වෙනිදා ඉන්දියන් ගිවිසුමට එරෙහි පිකට් අනික් ටිවි වල දුන් නෑ,,දෙරන දුන්න එපා කියද්දි

    ඕව ඔක්කොටම රනිල්ට මල පැනල ඉන්නෙ,,අන්තිමට ඔක ගියෙ සන්කය හරහා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔය අර රනිල් කිව්ව කතාවටනේ මුන් ඔය බලපෑම් කරා කියලා ලොකු වචනයක් දාගෙන බුරන්නේ..:lol:බලන් යනකොට රනිල් මහින්දට වඩා ශක්තිමත් මනුස්සයෙක්නේ..එක වචනෙත් ඇති චැනල් වලින් රනිල් අකමැති උන්ව අස් කරන්න..:lol:



    බටලන්දේ වදකයා ගැන දන්න නිසා තමා එක කෝල් එකෙන්ම අයින්කරේ. මිනීස්සු මැරීම අතින් මහින්දට වඩා ශක්තිමත්..

    :lol::lol::lol::lol::lol::lol:

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    බටලන්දේ වදකයා ගැන දන්න නිසා තමා එක කෝල් එකෙන්ම අයින්කරේ. මිනීස්සු මැරීම අතින් මහින්දට වඩා ශක්තිමත්..

    :lol::lol::lol::lol::lol::lol:


    පල පල මහින්ද කරපු වැරදි මතක් කරපු ගමන් ඵනවා බටලන්දක් උස්සගෙන.,:lol:ඉතිං මහින්ද බලේ ඉන්න කාලේ රනිල්ව හිරේ දාන්න තිබ්බනේ උෟ මිනීමැරුවනම්..:lol::lol:දැන් ඵනවා මෙතන බාෙරුවට බුරාගෙන.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    12733556_524296837743322_9034362286047187038_n.jpg


    12705344_524299891076350_2052409860987707208_n.jpg


     
    Last edited:

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    වැරදි වැඩ බොස්ස්


    මහින්ද කරපුව යහපලනටත් වෙලා නම් මොකද්ද මිනිස්සු ලබපු වෙනස
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    යුද්දෙ කාලෙ සිරස එහෙම හැසිරුනු විදියට කාටත් මතක නෑ. ඒ වෙලත් මහින්ද සිරසට ඔහොම තරජනේ කලේ නෑ. උනුත් දිගින් දිගටම මහින්දටයි රජයටයි ගඇහුවා. කොටින්ටයි රනිල්ටයි සපෝට් කලා. වයිරයෙන් තීන්දු තීරන ගන්න කලින් අතීතෙ මතක තියා ගන්න ඕනේ. අතීතෙ දන්නෙ නැති, ඒ කාලේ අම්මගේ ඔඩොක්කුවෙ හිටපු උන් තමා අද තමන්ගේ ජන්දෙන් රට ගොඩගන්න හදන්නෙ.දුකයි..:(
     
    • Like
    Reactions: MaxFunMan