..
දැන් මෛත්‍රී නිදහසේය
..................................................................................
පවතින අර්බුදය සමනය කිරීමටනම් මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව අපි ඔබට කීවෙමු. එහෙත් එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ තීන්දුව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය සඳහා තමන් නොකැමැති බවත් මැතිවරණ ක්‍රියාවලියෙන් තමන් ඉවත් වන බවටත් ප්‍රකාශයක් නිකුත් කිරීමටය.
එහෙත් එය ලෙහෙසි පහසු කරුණක් නොවන්නේ තමන්ගේ බලය පක්ෂය තුල ස්ථාවර කර ගැනීමේදීය. එය එසේ වුව මේ මොහොතේ එම තීන්දුව ගැනීමට ඔහුට සිඳු වී ඇත.
රනිල්ගේ ගැට වලට හසු නොවී ජීවත් වීමේත් මහින්දගේ ගේම් වලට හසු නොවී සිටීමේත් දේශපාලන ඉත්තන් ඇදීමේ ක්‍රීඩාවේ ඔහු දැන් නිරත් වී සිටි...
ඒ අනුව ශ්‍රී ලංකා චන්ද ටිකට පෙරේත කමේ පසුපස යන බොහෝ මන්ත්‍රී වරු හෙට ජාන්ධිපතිගේ හෙන්චයියන් වන්නේ අමාත්‍යංශ පෙරේත්කමින්ය.
එනිසා දෙවන ආප්පයද මහින්දට දී දැන් මෛත්‍රී නිදහසේය