ඒවා බැලුවේ අර iifa ද මොකද්ද අපු කලේ නේද???![]()
ඔව් අර ඔයාලගේ ආන්ඩුව උඩදාගෙන කලේ.. අන්තිමට උන් හොටෙල් වලටත් පොලු තියලා ගිහිල්ලා තියෙන්නේ.. වාසනාවට කොමන්වෙල්ත් හම්බ නොවුනේ.. නැත්නම් රට ඉවරයි..
ඒවා බැලුවේ අර iifa ද මොකද්ද අපු කලේ නේද???![]()
ඔයාලා වගේ අය ඉන්න හින්දා තමයි මෙහෙම ආණ්ඩු දුවන්නේ..
කරන කරන දේට එහෙයි.. හරි කියනවනේ..
සයිට් වලට බය නැත්නම් මොන මගුලටද ඒවා බ්ලොක් කලේ?
ඔයා කඩේ යන්න ඒක ඔයාගේ අයිතිය..
ලේ දුන්නට මොලේ දෙන්න බැහැනේ
කුලේ හැටියටනේ මොලේ???ඕකයි අවුල..


ඔව් අර ඔයාලගේ ආන්ඩුව උඩදාගෙන කලේ.. අන්තිමට උන් හොටෙල් වලටත් පොලු තියලා ගිහිල්ලා තියෙන්නේ.. වාසනාවට කොමන්වෙල්ත් හම්බ නොවුනේ.. නැත්නම් රට ඉවරයි..

හික්ස් කිවුව දේ තේරුම ගන්නකුලේ හැටියටනේ මොලේ???ඕකයි අවුල..
කවුද අනේ කරන කරන දේට එකග??
මන් කිවුවේ ඔබතුමා දෙයක් දාන්න කලින් දැනගෙන දාන්න කියාල විතරයි..
දැන් මමද ඔබ තුමාද කඩේ ගියේ??
හොදට බලන්නකෝ..
මොලේ තියෙන කෙනාම හරියට හිතුව නම් නේද හොද??![]()
ඇත්තද බන්???ආණ්ඩුව මගේ නම් නෙවෙයි.
තරහ ගන්න එපා..ඕක ඉස්සරහට වෙලා චන්ඩියෙක් වෙලා වැඩක් නෑ![]()
ඔයාගේ දේවල් ගැන ඔයා තර්ක කරන්න..
මගේ දේවල් ගැන මම තර්ක කරන්නම්..
රටට අයහපතක්, අවැඩක් වෙනකොට ඒදේවල් ගැන පෙන්නන එක කඩේ යෑමක්ද?
ඔයාලා කරන විදියට රැල්ල ගහන අතට යන එක තමයි ලේසිම වැඩේ..
ඒත් ඕවා අපිට හුරු නෑ

මාත් මේ FORD Mustang එකක් ගෙන්නන්න කියලා හිටියෙ......


machan boru nam kiyanna epa....
man as 2n dakka 1st eka thiyenne Hari Jayawardana ge putha laga..
me thiyenne bande..
![]()
danna deyak kiyapan ban...
පෙන්නනේ අසියාවේ ආශ්චර්ය අනිද්දා වෙනකොට තව නැව් ගනන් එයි ඔවා,
එක අතකින් අපිට සතුටු වෙන්න පුළුවන් අපිත් මේ වාහනයට දායක උනා කියලා, මොකද අපි ගෙවන බදු වලින්නේ මේ වාහන ගෙන්නේ,
සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා...
බදු ගෙවපල්ලා, ගෙවලා ගෙවලා හුල්ලපල්ලා...




pacha site ekakinda gaththe?

ගල්පාත මහත්තයා;11384142 said:හැමදාම කලේ මෙතන ඕකම තමා
ආණ්ඩුව වෙනුවෙන් පෙනි සිටියා කියලා කඩේ ගියා කියලා
ලැබෙන මලදානයක් නෑ මචන්,
අන්තිමට හොදට එලකිරියේ ඉන්න අපිමයි
මේ මගුල්වලට පොඩි එවුන් වගේ රණ්ඩු වෙන්නේ.
රැඩිකලයා සෝස් එකක් දැම්මනේ DJU9 උබත් දාපන් සෝස් එකක්
මේ ගැන එතකොට හරිනේ,
මහින්දගේ පුතත් ගෙනල්ලා,
හැරිගෙ පුතත් ගෙනල්ලා
එතකොට එහෙම හිතලවත් හිත හදාගමු


රටේ සල්ලි හොරකම් කරන්නේ කොමිස් ගහන්නේ නැතුව, මෙන්න මේ මහත්තුරු වගේ සාධාරණව වැදගත් විදියට හම්බ කරලා රොකට් එකක් ගත්තත් කමක් නෑ..






එකෙන්මගල්පාත මහත්තයා;11384584 said:උබලා දෙන්නම පරාදයි මචන්,
රොවින් නියම සෝස් එකක් දැම්මා,
කිස්ට් මාමා බොරු කියන් නෑ


ගල්පාත මහත්තයා;11384359 said:
චතු පැටියා රිදෙන්නම දුන්නා එහෙනම්