දෙවන ඇස්ටන් මාටින් රථයත් ලංකාවට

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒවා බැලුවේ අර iifa ද මොකද්ද අපු කලේ නේද???:D

    ඔව් අර ඔයාලගේ ආන්ඩුව උඩදාගෙන කලේ.. අන්තිමට උන් හොටෙල් වලටත් පොලු තියලා ගිහිල්ලා තියෙන්නේ.. වාසනාවට කොමන්වෙල්ත් හම්බ නොවුනේ.. නැත්නම් රට ඉවරයි..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔයාලා වගේ අය ඉන්න හින්දා තමයි මෙහෙම ආණ්ඩු දුවන්නේ..
    කරන කරන දේට එහෙයි.. හරි කියනවනේ..
    සයිට් වලට බය නැත්නම් මොන මගුලටද ඒවා බ්ලොක් කලේ?
    ඔයා කඩේ යන්න ඒක ඔයාගේ අයිතිය..
    ලේ දුන්නට මොලේ දෙන්න බැහැනේ


    හික්ස් කිවුව දේ තේරුම ගන්න:D කුලේ හැටියටනේ මොලේ???ඕකයි අවුල..:rolleyes:
    කවුද අනේ කරන කරන දේට එකග??
    මන් කිවුවේ ඔබතුමා දෙයක් දාන්න කලින් දැනගෙන දාන්න කියාල විතරයි..
    දැන් මමද ඔබ තුමාද කඩේ ගියේ??
    හොදට බලන්නකෝ..:D
    මොලේ තියෙන කෙනාම හරියට හිතුව නම් නේද හොද??:yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් අර ඔයාලගේ ආන්ඩුව උඩදාගෙන කලේ.. අන්තිමට උන් හොටෙල් වලටත් පොලු තියලා ගිහිල්ලා තියෙන්නේ.. වාසනාවට කොමන්වෙල්ත් හම්බ නොවුනේ.. නැත්නම් රට ඉවරයි..


    ඇත්තද බන්???ආණ්ඩුව මගේ නම් නෙවෙයි.
    තරහ ගන්න එපා..ඕක ඉස්සරහට වෙලා චන්ඩියෙක් වෙලා වැඩක් නෑ
    :)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හික්ස් කිවුව දේ තේරුම ගන්න:D කුලේ හැටියටනේ මොලේ???ඕකයි අවුල..:rolleyes:
    කවුද අනේ කරන කරන දේට එකග??
    මන් කිවුවේ ඔබතුමා දෙයක් දාන්න කලින් දැනගෙන දාන්න කියාල විතරයි..
    දැන් මමද ඔබ තුමාද කඩේ ගියේ??
    හොදට බලන්නකෝ..:D
    මොලේ තියෙන කෙනාම හරියට හිතුව නම් නේද හොද??:yes:

    ඔයාගේ දේවල් ගැන ඔයා තර්ක කරන්න..
    මගේ දේවල් ගැන මම තර්ක කරන්නම්..
    රටට අයහපතක්, අවැඩක් වෙනකොට ඒදේවල් ගැන පෙන්නන එක කඩේ යෑමක්ද?
    ඔයාලා කරන විදියට රැල්ල ගහන අතට යන එක තමයි ලේසිම වැඩේ..
    ඒත් ඕවා අපිට හුරු නෑ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඇත්තද බන්???ආණ්ඩුව මගේ නම් නෙවෙයි.
    තරහ ගන්න එපා..ඕක ඉස්සරහට වෙලා චන්ඩියෙක් වෙලා වැඩක් නෑ
    :)

    හම්බ වෙන්න තැනක් කියනවනම් ඔයාගේ ඉස්සරහට එන්නම්..
    මට කියන්න මම එනවා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔයාගේ දේවල් ගැන ඔයා තර්ක කරන්න..
    මගේ දේවල් ගැන මම තර්ක කරන්නම්..
    රටට අයහපතක්, අවැඩක් වෙනකොට ඒදේවල් ගැන පෙන්නන එක කඩේ යෑමක්ද?
    ඔයාලා කරන විදියට රැල්ල ගහන අතට යන එක තමයි ලේසිම වැඩේ..
    ඒත් ඕවා අපිට හුරු නෑ


    දැන් ඉතින් ඔහොමවත් කියමු නේද???;)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මාත් මේ FORD Mustang එකක් ගෙන්නන්න කියලා හිටියෙ......
    :P:P:P:P


    ගෙන්නන්න ඕන නෑ බන්...
    මේ ගෙන්නලා තියෙන්නේ....
    ;)
    46342_450094351519_649736519_5389324_4177684_n.jpg



    මේක කාගේද දන්නේ නෑ:lol:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    machan boru nam kiyanna epa....
    man as 2n dakka 1st eka thiyenne Hari Jayawardana ge putha laga..
    me thiyenne bande..
    62222_443685331519_649736519_5261254_4574501_n.jpg



    danna deyak kiyapan ban...:P

    Haary ayyage puthata Astin Martin ekak denma ganna denne nehe kiyala mama ira hada wage dannawa kochchara salli thibunath.

    Harige puthalawa iskole yewweth bus eke. ita passe gedara thibunu normal car ekaka yewwe.

    1st eka thiyenne ara garment ayithi karayekge gawa kiyala mama danne. eyage wifeta present karapu ekak.
     
    හැමදාම කලේ මෙතන ඕකම තමා
    ආණ්ඩුව වෙනුවෙන් පෙනි සිටියා කියලා කඩේ ගියා කියලා
    ලැබෙන මලදානයක් නෑ මචන්,
    අන්තිමට හොදට එලකිරියේ ඉන්න අපිමයි
    මේ මගුල්වලට පොඩි එවුන් වගේ රණ්ඩු වෙන්නේ.
    රැඩිකලයා සෝස් එකක් දැම්මනේ DJU9 උබත් දාපන් සෝස් එකක්
    මේ ගැන එතකොට හරිනේ,
    මහින්දගේ පුතත් ගෙනල්ලා,
    හැරිගෙ පුතත් ගෙනල්ලා
    එතකොට එහෙම හිතලවත් හිත හදාගමු
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇස්ටන් මාටින් උනත්, මාටින් ඇක්සිඩන්ට් උනත් ඔය හැම දෙයකින්ම පෙන්නනේ අසියාවේ ආශ්චර්ය කියන එක උබලට අමතක උනාද, හෙට අනිද්දා වෙනකොට තව නැව් ගනන් එයි ඔවා,


    එක අතකින් අපිට සතුටු වෙන්න පුළුවන් අපිත් මේ වාහනයට දායක උනා කියලා, මොකද අපි ගෙවන බදු වලින්නේ මේ වාහන ගෙන්නේ,

    සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා...
    බදු ගෙවපල්ලා, ගෙවලා ගෙවලා හුල්ලපල්ලා...
     
    • Like
    Reactions: lasa.lasa
    පෙන්නනේ අසියාවේ ආශ්චර්ය අනිද්දා වෙනකොට තව නැව් ගනන් එයි ඔවා,


    එක අතකින් අපිට සතුටු වෙන්න පුළුවන් අපිත් මේ වාහනයට දායක උනා කියලා, මොකද අපි ගෙවන බදු වලින්නේ මේ වාහන ගෙන්නේ,

    සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා...
    බදු ගෙවපල්ලා, ගෙවලා ගෙවලා හුල්ලපල්ලා...
    :yes::yes::yes::yes:
    චතු පැටියා රිදෙන්නම දුන්නා එහෙනම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙවත් ඉන්න පිනට කන උන් වෙනුවෙන් එලකිරි එකේ කොල්ලො කෙල ගන්න එපා බන්..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගල්පාත මහත්තයා;11384142 said:
    හැමදාම කලේ මෙතන ඕකම තමා
    ආණ්ඩුව වෙනුවෙන් පෙනි සිටියා කියලා කඩේ ගියා කියලා
    ලැබෙන මලදානයක් නෑ මචන්,
    අන්තිමට හොදට එලකිරියේ ඉන්න අපිමයි
    මේ මගුල්වලට පොඩි එවුන් වගේ රණ්ඩු වෙන්නේ.
    රැඩිකලයා සෝස් එකක් දැම්මනේ DJU9 උබත් දාපන් සෝස් එකක්
    මේ ගැන එතකොට හරිනේ,
    මහින්දගේ පුතත් ගෙනල්ලා,
    හැරිගෙ පුතත් ගෙනල්ලා
    එතකොට එහෙම හිතලවත් හිත හදාගමු
    kist-tomato-sauce_2.jpg

    :rofl::P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගල්පාත මහත්තයා;11384584 said:
    උබලා දෙන්නම පරාදයි මචන්,
    රොවින් නියම සෝස් එකක් දැම්මා,
    කිස්ට් මාමා බොරු කියන් නෑ
    :sorry::D:lol:
    එකෙන්ම :lol::P