දෙවන පාසල් නිවාඩුව

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Matara and camp eke kalin wechcha incidents walata wada gampha case eka daruni wage
    මෙකි හරියට විස්තර කියන නැහැලු
    දැන් නිවුස් වල කිවේ

    A/L වලට නෙමේද බන් ඔය නිවාඩුව දුන්නෙ

    A/L වලට සිකුරාදා දෙන්න හිටියේ
    කොරෝනා නිසා මේ
     
    • Like
    Reactions: HKavinda

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    All schools and tuition classes in Gampaha District will be closed until Friday (October 09), stated the Ministry of Education.

    The decision will be in effect from tomorrow (October 05, Monday) onwards, said the Minister of Education Minister, Prof. G. L. Peiris.

    This is with the identification of a COVID-19 patient – a 39-year-old woman employed at an apparel factory – from Divulapitiya, Minuwangoda.

    Police curfew has been imposed in the Divulapitiya and Minuwangoda areas.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    දැන් මුළු ලංකාවටම නිවාඩු දුන්නා බන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මෙකි හරියට විස්තර කියන නැහැලු
    දැන් නිවුස් වල කිවේ

    A/L වලට සිකුරාදා දෙන්න හිටියේ
    කොරෝනා නිසා මේ
    යකෝ එකී මාර බඩුවක් නේ.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    යකෝ එකී මාර බඩුවක් නේ.
    ඔව් බන්. විස්තර අහන්නේ රටම ගැන හිතලා නැතුව මේකිව හිරේ දාන්න නෙමේනේ.
    ඊයේ ඉදන් ඇහුවට හරි විස්තර කිවේ නැහැලු
    අද උදේ ටිකක් කිවලු
    හරි විස්තර කියන නැති නිසා වෙන්ට curfew දැම්මේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉස්සර ආන්ඩුව පවුල් පිටින් කොරෝනා හැදිල කිව්වත් බෑ.. බෑ.. ලොක්ඩවුන් නම් කීයටවත් බෑකිව්ව චන්දෙ කොහොමහරි තියාගන්න ඕනි උන නිසා ඒ කාලෙ.

    දැන් නම් පේදුරුතුඩුවෙ මූදෙන් කොරෝනා ලෙඩෙක් ඉන්න ඔරුවක් ගියා කිව්වත් රටම ලොක්ඩවුන් කරන්න උනත් ලෑස්තියි.
    උබල බදුර්ඩීන් දේශප්‍රේමියෙක් වෙනවට විරුද්ද වෙන්නයි, කුඩේට පින්කැට එකතු කරන්නයි, 20 කිචකරන්නයි ගත්තම ඔහොම කැත විදිහට ඔහොම ලොක්ඩවුන් වෙන නිව්ස් හිට් කරල මඩ වහගන්න වෙනව.
    දැන් ඉදන් බදුර්ඩීන් නෙවි 20 නෙවෙ කුඩේ නෙවෙ කොරෝනා ගැන කතා කරපල්ල🤭
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම නිකමට හිතුවා මොකෝ පරක්කු කියලා ,
    හොර බඩු ඔක්කොම එන්නේ ඉන්දියාවෙන් නෙවි එකට 100%ක් කොහොමත් නවත්වන්න බැහැ එතනින් එන්න පුළුවන් ඕන හැටිය .
    නිරෝධානේ ලීක් එකක් දවස් 25 පැන්න කෙස් එකක්
    නැත්නම් අර රැසියන් කාරයෝ වගයක් මාට්ටු වුනේ සෞක්‍ය අමන්තයාසේ වත් නොදැන හිටපු සෙට් එකේ මොකක් හරි යටි කුට්ටු වැඩක් වුනා වගේ

    නැත්නම් ආණ්ඩුවේ බදුර්දීන් ජිල් බරිස් එකක් මේක නම් වෙන්න ඉඩ අඩුයි දැනට තියෙන අර්තිකෙත් එක්ක බොරුවට ලෝක ඩවුන් කරගෙන දගලන්න ආණ්ඩුවට මොලේ අමාරුවක් නැහැ දෙයියනේ කියලා දෙවැනි තුන්වෙනි ප්ච්ර් එක නෙගටිව් වෙයන් ලෝක්දවුන් කරොත් අතේ සතේ නැහැ
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මම නිකමට හිතුවා මොකෝ පරක්කු කියලා ,
    හොර බඩු ඔක්කොම එන්නේ ඉන්දියාවෙන් නෙවි එකට 100%ක් කොහොමත් නවත්වන්න බැහැ එතනින් එන්න පුළුවන් ඕන හැටිය .
    නිරෝධානේ ලීක් එකක් දවස් 25 පැන්න කෙස් එකක්
    නැත්නම් අර රැසියන් කාරයෝ වගයක් මාට්ටු වුනේ සෞක්‍ය අමන්තයාසේ වත් නොදැන හිටපු සෙට් එකේ මොකක් හරි යටි කුට්ටු වැඩක් වුනා වගේ

    නැත්නම් ආණ්ඩුවේ බදුර්දීන් ජිල් බරිස් එකක් මේක නම් වෙන්න ඉඩ අඩුයි දැනට තියෙන අර්තිකෙත් එක්ක බොරුවට ලෝක ඩවුන් කරගෙන දගලන්න ආණ්ඩුවට මොලේ අමාරුවක් නැහැ දෙයියනේ කියලා දෙවැනි තුන්වෙනි ප්ච්ර් එක නෙගටිව් වෙයන් ලෝක්දවුන් කරොත් අතේ සතේ නැහැ
    එකනම් ඇත්ත බන්
    අපෙත් ලොක්කා දැන් ශේප් එකේ යන නිසා අවුරුදු බෝනස් එකෙන් බාගයක් නොවැම්බර් දෙනවා කියලා තිබුනේ
    එකත් කෙල වේවිද දැන් නැහැ