දෙව්මි_මැරිලා_නෑ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    දෙව්මි_මැරිලා_නෑ

    Dewwww.png


    පසුගිය දින කිහිපයේ සමාජ ජාලයන් උණූසුම් කළ පුවත වුයේ සේයා දෙව්මි නමැති තරුණියක ෆෙස්බුක් හරහා හඳුනා ගත් පෙම්වතෙකු නිසා සියදිවි හානිකරගත් පුවතයි

    මේ වනවිට වාර්තා වන්නේ එම පුවත කිසියම් අයෙකුගේ පුද්ගලික උවමනාවකට ගොතා ප්‍රචාරය කරන ලද්දක් බව හා එහි සඳහන් ආකාරයේ මරණයක් සිදුව නැති බවයි.

    මෙම තරුණිය පිළිබදව කිසිදු විස්තරයක් වාර්තා වි නොමෑති අතර ඡායාරුප කිහිපයක් පමණක් සමාජ ජාල තුල පෑතිර ගියා.

    එම ඡායාරූපවල තරුණිය මියගොස් මිනී පෙට්ටියක වැතිර සිටින ආකාරය සහ මළ ගෙදරක ඡායාරූප දක්වා තිබුණ.

    අතර එම ඡායාරුප සියල්ල නිර්මාණය කළ ඡායාරුප බවට මෙවන විට තහවුරු වී හමාරයි.



    SOURCE


    31.jpg


    41.jpg


    51.jpg



    සිහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා සුද්දා කිව්වේ අැත්ත කියලා දැන් තමා බං හිතෙන්නේ..අා නැද්ද.?



    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    මේකේ අර කොල්ලව මරන්න හදපු සෙට් ඵකකුත් හිටියා..:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    උඹයි මායි හදන නීති

    අපේ උන්ටත් කෙල්ලෙක් මේකප් දාලා හරි පොත්ත රතු නම් ඒ අැති.:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    මචන්, මේකිගේ ගාන කීයද දන් නෑ නේද බන් ? ජීවිතේට බඩුවක් නම් ගහලා නෑ, ඒත් මේකිට ගහන්න කියලා හිතුනා බ්‍රෝ :sorry::sorry:

    :lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    සිහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියලා සුද්දා කිව්වේ අැත්ත කියලා දැන් තමා බං හිතෙන්නේ..අා නැද්ද.?:lol: