දෙව්ලොව නිවන් දුටු දෙවිවරුන් සිටීද?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    blog eka dunnata thanks . watina blog ekak. prashneta uththare hamba unama e gana uththarayak hoyala dennam.
     

    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    නිවන් දුටුවම විඥ්ඥානය එතනින් ඉවරයිනෙ .එතනීන් පසු උපතක් නෑහනේ.එතකොට නිවන් දුටු දෙවිවරු ඉන්නෙ කොහොමද? ඔවුන් දෙවියන් වෙන්න බහ නීද?
    මොකො නිවන් දකින්න පුලුවන් ආකර 3ක් නෙ තියෙන්නෙ. බුදු,පසේ බුදු,රහත්. නිවන් දකින්න් පුලුව්න දේව ආකරයකුත් තිබේද?
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    නිවන් දැකීමෙ පියවර 4කි. සෝවාන්- සකෘදාගාමි-අනාගාමි- අරහත්... රහතුන් නැවත නූපදි(බුදු ,පසේ බුදු වීම සඳහා දීර්ඝ කාලයක් පාරමිතා පිරිය යුතුය.. සෝවාන්- අරහත් වීම සඳහා කාල නියමයක් මා අසා නැත.).. අනාගමින් සෘද්ධාවාස බ්‍රහ්ම ලෝක වල උපදී... සෝවාන්- සකෘදාගාමින් නැවත දෙව්ලොව හෝ මනුලොව උපදි...
    පින් කර දෙව්ලොව උපදින ඇතැම් දෙවිවරු පාරමිතා පුරා දෙව්ලොවදි නිවන් දකින බව මා අසා ඇත... නිවන් දුටු දෙවිවරු දෙවිලොව බොහෝය. නිවන් දුටු බ්‍රහ්මයෝ දෙව්ලොවට පැමිණ බණ දේශනා පවත්වති..

    මේ හිමියන් නිවන් දුටු බව බොහෝ දෙනා පිලිගනිති. උන්වහන්සේගේ දේශනා වලට සවන් දෙන්න.
    http://archive.org/details/VenDankandeDhammaratanaThero

    (ඉහත බ්ලොග් ලිපිය මාගේ එළකිරි ත්‍රෙඩ් එකකින් උපුටා ගැනිමකි..Here's the link http://www.elakiri.com/forum/showthread.php?t=1331085
    )
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    tag.png
    subscribed.gif
    මහා ධර්ම දානය -Dharma Daana Mega Thread