~දෙව්ලොව මනරම්~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කවුරු මොනවා කිව්වත් සැගවුනු ඇත්ත මේක නොවෙද?
සත්‍ය කතා නොකරන බහුතර සමාජයක් තුළ මේ නිර්මනය තුටු පඬුරක්.
අපූරුයී අය්ය.නිර්මනය තුලින් සිනහවත්,එය කපා යන තැව්ලත් මනාව උලුප්පන නිර්මානයක්.........

ගොඩාක් ස්තුතියි මල්ලියා වටිනා අදහස් දැක්වීමට...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මට හැඟුන විදියටනම් මෙම නිර්මාණයෙන් කරනුයේ ගතානුගතික පුරුද්දක් උපමා කරගෙන අද සමාජයේ පවතින ඕඩු දුවපු දුගඳ පාට තරඟය හා සිදුවන වෛශ්‍යාකර්මය දෙස උපහාසාත්මක විවරණයක්. උපරිමයි සහෝ.

1978 ව්‍යවස්ථාවෙන් ලයිසන් දුන් ජනවර්ග මුල් කරගත් කුඩා පක්ෂ ක්‍රමය පවතින තුරු මුක්කු හා කූංඥ ක්‍රමයත්, ඒහා සම්බන්ද දේශීය හා විදේශීය පූජාවට්ටිත් බැබලේවි යහමින්. ජනතා මුදලින් තට්ටු මාරු වේදිකා තැනෙමින්.

ඔබට ජය.

හරියටම හරි සහෝදරයා..මම දෙව්ලොව තුල සිදුවෙන දේ හා එහි ඇතුලාන්තය ඉස්මතු කිරීමෙන් ගොඩ නගන්න හා කියවන්නාට දෙන්න උත්සාහ කලේ නුතන පාට පක්ෂ තරඟයේ හා දේශපාලුවන්ගේ සැබෑ මුහුණුවර....

සහෝදරයට ගොඩාරියක් ස්තුතියි ඔබේ අගනා අදහස් එක්කලාට...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේකෙන් මිනිස්සු මානසිකව සහනයක් ලබනවා , යාථාර්තයෙන් මිදිලා , තමන් කරගත්තු පව් වහගන්න 1000 , 2000 නෝට්ටුත් උඩින් තියෙන්වා....

මේකෙ යටි අරමුනකුත් මට පේනවා , දේශපාලනික ඇසක් , ඔබට ජය

බොහොම ස්තුතියි මල්ලියා අදහස්වලට...
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
රොන් අයියගේ කලිං නිර්මාණ වලට වඩා වෙනසක් මේ නිර්මාණය තුල මං දැක්කා. ඒ තමයි එක පාරට කතාව ඔක්කොම නොතේරෙන එක.

එක අතකින් මිනිස්සු දෙවියන් හා දේවාල පස්සේ දුවනවා. කපුවා සහ ආවතේවකරුවන් තිරයකින් මේ දෙවියන්ව මිනිසුන්ගෙන් වෙන් කරලා මහා වීරයන් වෙලා මිනිසුන්ව එක එක විදිහට ගසා කනවා. රවටනවා... තිරය පිටුපස මොනවා වෙනවද කියලා හුඟක් අය දන්නේ නෑ..

ඛේදයක්....! අපේ දේශපාලනෙත් ඔය වගේමනේ.... ඡන්දෙ දිනලා ඇතුලට යන එවුන් හරියට දෙවිවරු වගේ.. ආවතේව කරුවෝ සිය ගනන්... උන් අර විදිහටම මේ දෙවියන්ව මිනිසුන්ගෙන් වෙන් කරලා හුදී ජනයා ව ගසා කනවා... රවටනවා... තිරය පිටුපස මොකක් වෙනවද කියලා හුඟක් අය දන්නේ නෑ... පුංචි වෙනසක් තියෙනවා.. මෙතනදී දෙවියොත් අපිව ගසා කනවා.....

මං ඊයෙ ඉඳන් තුන් හතර පාරක් මේ නිර්මාණය කියෙව්වා. හරියටම තේරුම් ගියේ නැති නිසයි කමෙන්ට් එක ප්‍රමාද වුණේ...

රෙප් එකක් දෙන්න බලන්නම් පුළුවන් වෙයි ද දන්නේ නෑ. ඒත් මේකට රෙප් එකක් දෙන්නම වටිනවා...
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඡන්ද කාලේ කපුවෝ ඡන්දෙන් පස්සෙ දෙවිවරු වෙනවා.. උන්ඟෙන් වැඩක් කරගන්න දොළ පිදේනි දෙන්න වෙනවා.ඒක තමයි මම දකින, අත්විදලා තියෙන සත්‍යය.අයියා ඒ කතාව ලස්සනට, උපහාස රසයත් එක්කම කියලා තියෙනවා.

    අයියගෙ සුපුරුදු ශෛලයෙන් ටිකක් වෙනස් උනත් වෙනදා වගේම සමාජ යථාර්තය පසුබිම් කරගත්තු නිර්මාණයක්...

    අයියට ජය !
     
    මල්ලි අවසානයට නිර්මානය තේරුම් ගෙන තිබීම ගැන සතුටුයි...

    මල්ලියා මට rep දෙන්න වෙහෙසෙන්න එපා..මට ඕනෙ මල්ලියල මගේ නිර්මාන කියවලා ඒවායේ ජීවිතයට යමක් එකතු කර ගන්න හා උකහා ගන්න තිබේනම් ඒ ටික ගැන දැනුවත්වීම පමනයි..

    නාමික අගයක් පමනක් ඇති rep එකකට වඩා ජීවිතයේ කොච්චර වටිනා දේවල් නම් ජනතාව වෙනුවෙන් මට නැතිවෙලා තියෙනවද..

    නමුත් මල්ලියා දරාපු අගය කිරීම මට මහමෙරක් rep ගෝනියකින්වත් ඒ අගය කිරීම හා බැඳිම වහන්න බෑ..

    මල්ලිට ජය.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඡන්ද කාලේ කපුවෝ ඡන්දෙන් පස්සෙ දෙවිවරු වෙනවා.. උන්ඟෙන් වැඩක් කරගන්න දොළ පිදේනි දෙන්න වෙනවා.ඒක තමයි මම දකින, අත්විදලා තියෙන සත්‍යය.අයියා ඒ කතාව ලස්සනට, උපහාස රසයත් එක්කම කියලා තියෙනවා.

    අයියගෙ සුපුරුදු ශෛලයෙන් ටිකක් වෙනස් උනත් වෙනදා වගේම සමාජ යථාර්තය පසුබිම් කරගත්තු නිර්මාණයක්...

    අයියට ජය !

    මල්ලියා කොහොමද වාස දේස??හොඳින් නේද??

    ගොඩාරියක් ස්තුතියි නිර්මානයට අදහස් එකතු කලාට හා අගය කලාට....
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    niyama kathawa ayye
    ape minissu dan budu hamuduruwonta wada deyyonwa wishwasa karanne
    man deyyonta garahanawa nemei
    eth ape minissu budu dahama pagala dala thiyenne
    lamayek hambunath yanne pansalata nemei katharagama..
    gihin 1000k 2000k deela enawa boruwata
    hariyata shanthi karmayak wenawa nam kamakuth na
    ratata giya kalak :(
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    kalochitha nirmanayak ayye,
    me dawas wala nitarama dakinna labena deyak,hama dewalayak lagama mathi amathiwaruge wahana pirila, paraka yanna baa. manapa ganna pihita yadinawa.
    oya manapa tika nikanma labenawa attatama eyala duppath minissunta udaw kalanbam, samaja sewaya hariyatama kalanam.
    ewa nokara dhan kama wisaduma hoyagena dewala gane yadinawa.

    mewani dewal samajayata hamadama pennala dena oyata subha pathanawa tawa tawath liyannata.
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    සමාජීයව අපි මෙ වගේ තැනකට තල්ලු වෙලා ඇත්තේ මන්ද?? අපි අපේම හරස්කඩක් අනුනගේ දකින්නේ මන්ද?? සමාජියව උණපුරණ නැති රටක පුජාවටිටි අතින් ගත් බැතිබර උපාසකයෝ කේලෂය වෙනුවෙන් බුදුන් වදිනවා.
    හොද නිර්මාණයක්
     
    nwnbs

    Member
    අපායෙම ඉඳගෙන අපිට දෙව්ලොවක් මවාපාල අපෙන්ම පඬුරු අරන් උන්ගෙ අපායවල් දෙව්ලොවක් කරගෙන ජීවත් වන පූසාරියො... දෙවියො...
    අගනා නිර්මාණයක් අයියේ... :)
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    ටිකක් හාස්‍ය මුසු නිර්මානයක්ද මංදා... :D ලස්සන නිර්මාණයක් වගේම ඕක තමයි අපිට නොපෙනෙන ඇත්ත ඔය තැන් වල....මගේ සුභ පැතුම් අයියේ...
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    දේවාල වල කපුවන් මිනිස්සුන්ට කරන වංචාව උපමා කරගෙන අද සමාජයේ
    දේශපාලකයන් මිනිස්සුන්ට කරන සරදම ගැන ලියවුනු පද පෙළක් වගෙයි
    මට නම් හැගෙන්නේ...(හරියටම නිවරදියිද කියල නම් දන්නේ නෑ)මොන උනත් හරි අපූරුවට
    ලියලා තියෙනවා..පසුබිමත් හරිම ලස්සනයි..
     
    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    අය්යගෙ නිර්මාණ වලින් ම කියවපු මුල්ම එක මේක.ම්ම් පේන තරමින් නම් වත්මන් පාලනය ගැන කරපු විග්‍රහයක්.