කවුරු මොනවා කිව්වත් සැගවුනු ඇත්ත මේක නොවෙද?
සත්‍ය කතා නොකරන බහුතර සමාජයක් තුළ මේ නිර්මනය තුටු පඬුරක්.
අපූරුයී අය්ය.නිර්මනය තුලින් සිනහවත්,එය කපා යන තැව්ලත් මනාව උලුප්පන නිර්මානයක්.........
ගොඩාක් ස්තුතියි මල්ලියා වටිනා අදහස් දැක්වීමට...
කවුරු මොනවා කිව්වත් සැගවුනු ඇත්ත මේක නොවෙද?
සත්‍ය කතා නොකරන බහුතර සමාජයක් තුළ මේ නිර්මනය තුටු පඬුරක්.
අපූරුයී අය්ය.නිර්මනය තුලින් සිනහවත්,එය කපා යන තැව්ලත් මනාව උලුප්පන නිර්මානයක්.........
මට හැඟුන විදියටනම් මෙම නිර්මාණයෙන් කරනුයේ ගතානුගතික පුරුද්දක් උපමා කරගෙන අද සමාජයේ පවතින ඕඩු දුවපු දුගඳ පාට තරඟය හා සිදුවන වෛශ්‍යාකර්මය දෙස උපහාසාත්මක විවරණයක්. උපරිමයි සහෝ.
1978 ව්‍යවස්ථාවෙන් ලයිසන් දුන් ජනවර්ග මුල් කරගත් කුඩා පක්ෂ ක්‍රමය පවතින තුරු මුක්කු හා කූංඥ ක්‍රමයත්, ඒහා සම්බන්ද දේශීය හා විදේශීය පූජාවට්ටිත් බැබලේවි යහමින්. ජනතා මුදලින් තට්ටු මාරු වේදිකා තැනෙමින්.
ඔබට ජය.
මේකෙන් මිනිස්සු මානසිකව සහනයක් ලබනවා , යාථාර්තයෙන් මිදිලා , තමන් කරගත්තු පව් වහගන්න 1000 , 2000 නෝට්ටුත් උඩින් තියෙන්වා....
මේකෙ යටි අරමුනකුත් මට පේනවා , දේශපාලනික ඇසක් , ඔබට ජය
රොන් අයියගේ කලිං නිර්මාණ වලට වඩා වෙනසක් මේ නිර්මාණය තුල මං දැක්කා. ඒ තමයි එක පාරට කතාව ඔක්කොම නොතේරෙන එක.
එක අතකින් මිනිස්සු දෙවියන් හා දේවාල පස්සේ දුවනවා. කපුවා සහ ආවතේවකරුවන් තිරයකින් මේ දෙවියන්ව මිනිසුන්ගෙන් වෙන් කරලා මහා වීරයන් වෙලා මිනිසුන්ව එක එක විදිහට ගසා කනවා. රවටනවා... තිරය පිටුපස මොනවා වෙනවද කියලා හුඟක් අය දන්නේ නෑ..
ඛේදයක්....! අපේ දේශපාලනෙත් ඔය වගේමනේ.... ඡන්දෙ දිනලා ඇතුලට යන එවුන් හරියට දෙවිවරු වගේ.. ආවතේව කරුවෝ සිය ගනන්... උන් අර විදිහටම මේ දෙවියන්ව මිනිසුන්ගෙන් වෙන් කරලා හුදී ජනයා ව ගසා කනවා... රවටනවා... තිරය පිටුපස මොකක් වෙනවද කියලා හුඟක් අය දන්නේ නෑ... පුංචි වෙනසක් තියෙනවා.. මෙතනදී දෙවියොත් අපිව ගසා කනවා.....
මං ඊයෙ ඉඳන් තුන් හතර පාරක් මේ නිර්මාණය කියෙව්වා. හරියටම තේරුම් ගියේ නැති නිසයි කමෙන්ට් එක ප්‍රමාද වුණේ...
රෙප් එකක් දෙන්න බලන්නම් පුළුවන් වෙයි ද දන්නේ නෑ. ඒත් මේකට රෙප් එකක් දෙන්නම වටිනවා...
uphaasathma rasayen liawunu agana nirmanayak!niyami![]()
ඡන්ද කාලේ කපුවෝ ඡන්දෙන් පස්සෙ දෙවිවරු වෙනවා.. උන්ඟෙන් වැඩක් කරගන්න දොළ පිදේනි දෙන්න වෙනවා.ඒක තමයි මම දකින, අත්විදලා තියෙන සත්‍යය.අයියා ඒ කතාව ලස්සනට, උපහාස රසයත් එක්කම කියලා තියෙනවා.
අයියගෙ සුපුරුදු ශෛලයෙන් ටිකක් වෙනස් උනත් වෙනදා වගේම සමාජ යථාර්තය පසුබිම් කරගත්තු නිර්මාණයක්...
අයියට ජය !


ලස්සන නිර්මාණයක් වගේම ඕක තමයි අපිට නොපෙනෙන ඇත්ත ඔය තැන් වල....මගේ සුභ පැතුම් අයියේ...