දෙවැනි මනාපෙ

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අනුරට මනාපෙ දුන්නු එකෙක් කවදාවත් දෙවැනි මනාපෙ සජිත්ට දෙයිද? හැබැයි සජිත්ට දුන්නු ඔක්කොම වගේ දෙවැනි මනාපෙ අනුරට දෙන්නෙ.
    ඔලුව වැදුනද . වාඩිවෙයන් බං :lol:
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අනුරට මනාපෙ දුන්නු එකෙක් කවදාවත් දෙවැනි මනාපෙ සජිත්ට දෙයිද? හැබැයි සජිත්ට දුන්නු ඔක්කොම වගේ දෙවැනි මනාපෙ අනුරට දෙන්නෙ.
    ඉක්මනට ඇඩ්මින් ඒ අල්ලාගෙන මේක මකපන් , නැතිනම් නෝන්ඩි
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔලුව වැදුනද . වාඩිවෙයන් බං :lol:
    :(

    ඉක්මනට ඇඩ්මින් ඒ අල්ලාගෙන මේක මකපන් , නැතිනම් නෝන්ඩි
    අවුලක් නෑ ... චන්දෙ ගැන ඒ හැටි උනන්දුවක් නෑ ... හ්ම්ම්🙂 මට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් ඕනි. ෆේස්බුක් එකෙන් වගේ...ඔව්
    ------ Post added on Sep 22, 2024 at 5:42 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනුරට මනාපෙ දුන්නු එකෙක් කවදාවත් දෙවැනි මනාපෙ සජිත්ට දෙයිද? හැබැයි සජිත්ට දුන්නු ඔක්කොම වගේ දෙවැනි මනාපෙ අනුරට දෙන්නෙ.

    මේක බලන්න
    පැහැදිලිව තියනව

    පලවෙනි දෙන්නගෙ, දෙවෙනි මනාප ගනන් ගන්නෙ නැ

    • Love
    Reactions: garfieldzz

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනුර දිනලා ඉවරයි බන්. ඔක නිකම් ගන්නන් කරන්න ඔන හින්දා ගනන් කරනවා ඇති. ඒ උනාට විරුද්ධ අපෙක්ශකයන්ට ගියා වැඩි චන්ද
     
    • Like
    Reactions: garfieldzz

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අනුරට මනාපෙ දුන්නු එකෙක් කවදාවත් දෙවැනි මනාපෙ සජිත්ට දෙයිද? හැබැයි සජිත්ට දුන්නු ඔක්කොම වගේ දෙවැනි මනාපෙ අනුරට දෙන්නෙ.
    අනුරට ලැබුණ ඡන්ද පත්‍රිකා ටිකයි, සජිත්ට ලැබුන පත්‍රිකා ටිකයි ඉස්සෙල්ලම පැත්තකට කරනව

    ඉතුරු සෙට් එකට දුන්න ඡන්ද පත්‍රිකා වලින් තමා මනාප ගණන් කරන්නෙ
    එයාලට දෙන ගමන් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට මනාපයක් දීල තියෙනවද කියල

    උන් දෙන්නට දීපු උන්ගේ දෙවැනි මනාප බලන්නේ නෑ .

    රනිල්ට දුන්න අය ගොඩක් සජිත්ටත් මනාපයක් දෙන්න ඇති නේද බං
    අනිත් අතට සජිත්ට දුන්න අයත් රනිල්ට මනාපයක් දෙන්න ඇති

    ඒ සහ සම්බන්ධය වෙන කා අතරවත් නෑ
     
    • Love
    Reactions: garfieldzz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,350
    113
    එකමත් එක රටක
    රනිල්ට දුන්න අය ගොඩක් සජිත්ටත් මනාපයක් දෙන්න ඇති නේද බං
    අනිත් අතට සජිත්ට දුන්න අයත් රනිල්ට මනාපයක් දෙන්න ඇති

    ඒ සහ සම්බන්ධය වෙන කා අතරවත් නෑ
    උබටත් මම කිව්වා නේ සීලරතන ට හරි එක දීල අනුරට දෙක දීපං කියලා . 🥱
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උබටත් මම කිව්වා නේ සීලරතන ට හරි එක දීල අනුරට දෙක දීපං කියලා . 🥱
    අඩේ ඇයි බං උඹ මාව කොලොප්පමට ගන්නෙ :(