දෙවැනි_පෘථිවිය හමුවේ?

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    දෙවැනි_පෘථිවිය හමුවේ?

    දෙවැනි පෘථිවිය හමුවේ?

    ලෝක ඉතිහාසයේ තව ත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සූර්යයා වැනි තරුවක් වටා ජීවයට හිතකර තව ත් ‘පෘථිවියක්’ සොයා ගැනීමට නාසා ආයතනය සමත් වී තිබේ.

    ‘කෙප්ලර් 452b’ නමින් මෙම ග්‍රහලෝකය නම් කර ඇති අතර මෙය පෘථිවියට ඉතාමත් සමීප මෙන්ම පෘථීවියේ හිරුට සමාන වන හා තරු සොයාගෙන ඇත.

    ‘කෙප්ලර් 452b’ පෘථිවියට වඩා විෂ්කම්භය 60% ක් විශාල වනවා මෙන්ම එහි ස්කන්ධය හා සංයුතිය තවමත් තීරණය කර නොමැත.
    එය පෘථිවියට වඩා විශාල වන අතර, එහි දින 385ක් වේ.

    එමෙන්ම පෘථීවියේ සිට හිරුට ඇති දුරට වඩා 'කෙප්ලර් 452b' 5%ක් සියමව් තාරකාවට දුරින් සිටින බව නාසා ආයතනය සඳහන් කර ඇත.
    'කෙප්ලර්'ට අවුරුදු බිලියන 6ක් පමණ පැරණි වන අතර අපගේ හිරුට වඩා බිලියන 1.5 ක් පැරණි වේ.
    පෘථීවිය හා සමාන උෂ්ණත්වය‍ක් කෙප්ලර් ට පවතින බවත් 'කෙප්ලර්'ගේ විශ්කම්භය 1o

    hqdefault.jpg

    Source: Sirasa
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    පෘථිවියට බොහෝ සමානකම් ඇති ග්‍රහලෝකයක් කෙප්ලර් දුරේක්ෂය මගින් සොයාගැනීමට හැකි වූ බව නාසා ආයතනය පවසයි.

    මෙම මෙහෙයුමට සම්බන්ධ විශේෂඥයන් පෙන්වාදෙන්නේ එදාමෙදා තුර අභ්‍යවකාශයේ සොයාගැනුණු පෘථිවියට බොහෝ සමානකම් දක්වන ග්‍රහ වස්තුව මෙය බවයි.

    එනම්, මෙවැනි ග්‍රහලෝක සිසිලසක් සහිත, ප්‍රමාණයෙන්ද එතරම් විශාල නොවන අතර, එහි මතුපිට ද්‍රව ජලය මෙන්ම ජීවයක් රැඳීමේ හැකියාව ඇති බව විශ්වාස කෙරෙයි.

    නාසා ප්‍රධාන විද්‍යාඥ ජෝන් ග්‍රන්ෆෙල්ඩ් මෙම නව ග්‍රහලෝකය Earth 2.0 ලෙස හඳුන්වන අතර, එය පෘථිවියෙන් ආලෝක වර්ෂ 1,400ක් ඔබ්බෙන් පවතින බවද පවසයි.

    - See more at: Ada.lk
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට ඉතිං කවදා යන්නද බං.. හම්බවුණා කියලා..
    ඉපදුන ගමන් එකෙක් යැව්වොත් මැරෙන්න ඔන්න මෙන්න තියල තමා ගොඩබාන්න වෙන්නෙ..
    එහෙම නැත්තං ඔය සමහර ෆිල්ම් වල වගේ පවුල් පිටින්ම යවන්න ඕනි..
    ලොකු ස්පේස් ශිප් එකක් හදලා..
    :lol:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    ඕකට ඉතිං කවදා යන්නද බං.. හම්බවුණා කියලා..
    ඉපදුන ගමන් එකෙක් යැව්වොත් මැරෙන්න ඔන්න මෙන්න තියල තමා ගොඩබාන්න වෙන්නෙ..
    එහෙම නැත්තං ඔය සමහර ෆිල්ම් වල වගේ පවුල් පිටින්ම යවන්න ඕනි..
    ලොකු ස්පේස් ශිප් එකක් හදලා..
    :lol:

    ඔව් බන්.. ආලෝක වර්ෂ 1400කට එහා තියෙන්නේ. අනිවර්යයෙන් ජීවයක් නම් ඇති. නාසා එකෙන් මෑතකදී හොයා ගත්ත වටිනාම දේ මේක වෙන්න ඇති
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    ඕකට ඉතිං කවදා යන්නද බං.. හම්බවුණා කියලා..
    ඉපදුන ගමන් එකෙක් යැව්වොත් මැරෙන්න ඔන්න මෙන්න තියල තමා ගොඩබාන්න වෙන්නෙ..
    එහෙම නැත්තං ඔය සමහර ෆිල්ම් වල වගේ පවුල් පිටින්ම යවන්න ඕනි..
    ලොකු ස්පේස් ශිප් එකක් හදලා..
    :lol:

    :no::no::no:

    ආලෝක වර්ශ 1400ක් !
    ආලෝකෙ වේගෙන් ගියත් අවුරුදු 1400ක් යනව කියන්නෙ. මිනිහෙන් ජීවත් වෙන්නෙ අවුරුදු කීයද ?දැනට තියන තාක්ශනෙන් ඕකට යන්න අවුරුදු ලක්ශ ගානක් යයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්.. ආලෝක වර්ෂ 1400කට එහා තියෙන්නේ. අනිවර්යයෙන් ජීවයක් නම් ඇති. නාසා එකෙන් මෑතකදී හොයා ගත්ත වටිනාම දේ මේක වෙන්න ඇති
    ඔව් වටිනම දේ උනත් යන්න බැරි එකනේ බං අවුල.. සමහර විට ඒකෙ ජීවීන් ඉන්නවද දන්නෙත් නෑ..:eek:

    :no::no::no:

    ආලෝක වර්ශ 1400ක් !
    ආලෝකෙ වේගෙන් ගියත් අවුරුදු 1400ක් යනව කියන්නෙ. මිනිහෙන් ජීවත් වෙන්නෙ අවුරුදු කීයද ?දැනට තියන තාක්ශනෙන් ඕකට යන්න අවුරුදු ලක්ශ ගානක් යයි
    ආයෙ මක්කයි.. මං අර කලින් කියපු විදියට තමා වැඩේ කරත් කරන්න වෙන්නෙ බං.. තාක්ෂණය දියුණු කලත්.. පවුල් පිටින්ම යවයි.. හෙන සේනාවක්..:lol: උන්ගෙ මුණුපුරන් හරි ගොඩබාන්නෙ නැතෑ දවසක..:sorry:

    හැබැයි වැඩේ කියන්නෙ ඕකට අවුරුදු ගාණක් කට්ට කාලා ගොඩබෑවට පස්සෙ.. අපි හීනෙකින්වත් නොහිතන විදියෙ අමුතු ජීවීන් හිටියොත් කොහොමද..? Predator vs Alien එකේ වගේ ඩයල් ටිකක්.. :lol:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Very interesting machan.. Okata yana aniwa black hole ekin giyoth misak wena nam widiyak na. Aloka warsha 1400 ehain nam ekata manusayek giyoth pruthuwi warsha 10000000 ganak ynwa ara manusayage eka dwasak ynna :D mr Albert Einstein uncle kiyna widiyata.. Aliens la awth apiwa aran ynna ona. Ehema nathan hitha diyunu karapu kenk ekan yna ona. :D owa ithin wena thiyna probability eka 0.0000009% wage thama :P
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    ඔව් වටිනම දේ උනත් යන්න බැරි එකනේ බං අවුල.. සමහර විට ඒකෙ ජීවීන් ඉන්නවද දන්නෙත් නෑ..:eek:

    අනිවර්යයෙන් ජීවයක් නම් ඇති.
    :yes:

    ආයෙ මක්කයි.. මං අර කලින් කියපු විදියට තමා වැඩේ කරත් කරන්න වෙන්නෙ බං.. තාක්ෂණය දියුණු කලත්.. පවුල් පිටින්ම යවයි.. හෙන සේනාවක්..:lol: උන්ගෙ මුණුපුරන් හරි ගොඩබාන්නෙ නැතෑ දවසක..:sorry:

    හැබැයි වැඩේ කියන්නෙ ඕකට අවුරුදු ගාණක් කට්ට කාලා ගොඩබෑවට පස්සෙ.. අපි හීනෙකින්වත් නොහිතන විදියෙ අමුතු ජීවීන් හිටියොත් කොහොමද..? Predator vs Alien එකේ වගේ ඩයල් ටිකක්.. :lol:

    මෙකට යනවා නම් පව්ල් පිටින් යන ගමන් ස්පේස් ශිප් එකේදිම ලමයි හදාගෙන යන්න ඕන. එතකොට මුනුපුරන්ගේ මුනුපුරෝ හරි එහෙට ගොඩ බායිනෙ බන්. :lol:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඔව් වටිනම දේ උනත් යන්න බැරි එකනේ බං අවුල.. සමහර විට ඒකෙ ජීවීන් ඉන්නවද දන්නෙත් නෑ..:eek:

    ආයෙ මක්කයි.. මං අර කලින් කියපු විදියට තමා වැඩේ කරත් කරන්න වෙන්නෙ බං.. තාක්ෂණය දියුණු කලත්.. පවුල් පිටින්ම යවයි.. හෙන සේනාවක්..:lol: උන්ගෙ මුණුපුරන් හරි ගොඩබාන්නෙ නැතෑ දවසක..:sorry:

    හැබැයි වැඩේ කියන්නෙ ඕකට අවුරුදු ගාණක් කට්ට කාලා ගොඩබෑවට පස්සෙ.. අපි හීනෙකින්වත් නොහිතන විදියෙ අමුතු ජීවීන් හිටියොත් කොහොමද..? Predator vs Alien එකේ වගේ ඩයල් ටිකක්.. :lol:

    අවරුදු ගානක් ගිහින් ගිහින් බැහැපු ගමන් දොබෙන් යන්ඩ දුන්නොත් තම වැඩේ :lol::lol::lol:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    yeah, we can spread over mars like a disease, consume all it's resource and look for the next :)

    on a minor note, I would very much like to meet a martian hooker with 3 boobs :lol:

    looks like u watched the total recall. si-fi fan ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262