දෙවැනි_පෘථිවිය හමුවේ?
දෙවැනි පෘථිවිය හමුවේ?
ලෝක ඉතිහාසයේ තව ත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සූර්යයා වැනි තරුවක් වටා ජීවයට හිතකර තව ත් ‘පෘථිවියක්’ සොයා ගැනීමට නාසා ආයතනය සමත් වී තිබේ.
‘කෙප්ලර් 452b’ නමින් මෙම ග්රහලෝකය නම් කර ඇති අතර මෙය පෘථිවියට ඉතාමත් සමීප මෙන්ම පෘථීවියේ හිරුට සමාන වන හා තරු සොයාගෙන ඇත.
‘කෙප්ලර් 452b’ පෘථිවියට වඩා විෂ්කම්භය 60% ක් විශාල වනවා මෙන්ම එහි ස්කන්ධය හා සංයුතිය තවමත් තීරණය කර නොමැත.
එය පෘථිවියට වඩා විශාල වන අතර, එහි දින 385ක් වේ.
එමෙන්ම පෘථීවියේ සිට හිරුට ඇති දුරට වඩා 'කෙප්ලර් 452b' 5%ක් සියමව් තාරකාවට දුරින් සිටින බව නාසා ආයතනය සඳහන් කර ඇත.
'කෙප්ලර්'ට අවුරුදු බිලියන 6ක් පමණ පැරණි වන අතර අපගේ හිරුට වඩා බිලියන 1.5 ක් පැරණි වේ.
පෘථීවිය හා සමාන උෂ්ණත්වයක් කෙප්ලර් ට පවතින බවත් 'කෙප්ලර්'ගේ විශ්කම්භය 1o
Source: Sirasa

Last edited:

mr Albert Einstein uncle kiyna widiyata.. Aliens la awth apiwa aran ynna ona. Ehema nathan hitha diyunu karapu kenk ekan yna ona. 