

තවත් ලෝකයක් විනාස කරන්න මනුෂ්‍ය සංහතිය දරන වෑයමක් ..
නාස එකට මේ ත්‍රෙඩ් එක පෙන්නුවා නං එලකිරියෙන් කිහිප දෙනෙක්ම නාසා එකට බන්දවගනී වගේ![]()



ඕකට හිමායන කරලා යන්න බැරිද බන් ? හිමායනය කරනව කියන එක ඇත්ත සීන් එකක් ද නැත්තන් ඔය ෆිල්ම් වල තියෙන බොරු ප්‍රබන්ධයක් ද ?
මම හිතන්නේ ඕකට යන්න ක්‍රමයක් Stephn Hawking ඇතුළු පිරිසක් මේ දවස් වල හොයනවද කොහෙද .. එහෙම එකක් කිරියේම දැක්ක වගේ මතකයි !

NASA එක මේ ලග පාත තියෙන ඒවා හොයන්නේ නැතුව ඈත තියෙන ඒවා බල බල හූල්ලනවා
අගහරැට මිනිහෙක් වත් යැව්වනම් මොකෝ

NASA එක මේ ලග පාත තියෙන ඒවා හොයන්නේ නැතුව ඈත තියෙන ඒවා බල බල හූල්ලනවා
අගහරැට මිනිහෙක් වත් යැව්වනම් මොකෝ

කියල වැඩක් නෑ ...අඩි 33000 ක් උඩින් ගිය plane එකක් හොයා ගන්න බෑරි ලෝකයක්![]()
![]()
මෙහෙම තිබ්බොත් කොහොමද..හැබැයි වැඩේ කියන්නෙ අපේ උන්ව දැකලා ඒ ලෝකෙ උන් බයවේද දන්නෑ..