දෙවැනි_පෘථිවිය හමුවේ?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    api niggata kiyala "My love to all sinhalese 2.0" kiyala message ekak yawamu:lol:

    sddefault.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තවත් ලෝකයක් විනාස කරන්න මනුෂ්‍ය සංහතිය දරන වෑයමක් .. :lol:
    නාස එකට මේ ත්‍රෙඩ් එක පෙන්නුවා නං එලකිරියෙන් කිහිප දෙනෙක්ම නාසා එකට බන්දවගනී වගේ :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    තවත් ලෝකයක් විනාස කරන්න මනුෂ්‍ය සංහතිය දරන වෑයමක් .. :lol:
    නාස එකට මේ ත්‍රෙඩ් එක පෙන්නුවා නං එලකිරියෙන් කිහිප දෙනෙක්ම නාසා එකට බන්දවගනී වගේ :D

    :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕකට හිමායන කරලා යන්න බැරිද බන් ? හිමායනය කරනව කියන එක ඇත්ත සීන් එකක් ද නැත්තන් ඔය ෆිල්ම් වල තියෙන බොරු ප්‍රබන්ධයක් ද ?

    මම හිතන්නේ ඕකට යන්න ක්‍රමයක් Stephn Hawking ඇතුළු පිරිසක් මේ දවස් වල හොයනවද කොහෙද .. එහෙම එකක් කිරියේම දැක්ක වගේ මතකයි !
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    ඕකට හිමායන කරලා යන්න බැරිද බන් ? හිමායනය කරනව කියන එක ඇත්ත සීන් එකක් ද නැත්තන් ඔය ෆිල්ම් වල තියෙන බොරු ප්‍රබන්ධයක් ද ?

    මම හිතන්නේ ඕකට යන්න ක්‍රමයක් Stephn Hawking ඇතුළු පිරිසක් මේ දවස් වල හොයනවද කොහෙද .. එහෙම එකක් කිරියේම දැක්ක වගේ මතකයි !

    hyper sleep තවම ප්‍රභාන්දයක් විතරයි. ඕකට යන්ට තියා තවම අගහරු වලට යාගන්ට බැරුව දගලනවා :lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    NASA එක මේ ලග පාත තියෙන ඒවා හොයන්නේ නැතුව ඈත තියෙන ඒවා බල බල හූල්ලනවා
    අගහරැට මිනිහෙක් වත් යැව්වනම් මොකෝ
    :baffled::baffled::baffled:

    කියල වැඩක් නෑ ...අඩි 33000 ක් උඩින් ගිය plane එකක් හොයා ගන්න බෑරි ලෝකයක් :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    NASA එක මේ ලග පාත තියෙන ඒවා හොයන්නේ නැතුව ඈත තියෙන ඒවා බල බල හූල්ලනවා
    අගහරැට මිනිහෙක් වත් යැව්වනම් මොකෝ
    :baffled::baffled::baffled:

    ඉතිං බං ජීවයට සදුසු ග්‍රහලෝකයක් ළඟපාත නෑනෙ...
    ඕක තමා ජීවයකට ඉතාම සුදුසු අවම දුරකින් තියෙන ග්‍රහලෝකෙ...ළඟයි කියල අඟහරු ලෝකෙට ගියොත් හාමතේ මැරෙන්ඩ වෙන්නෙ.. :lol:
    පිටසක්වල ජීවියෙක් හම්බවුණා හා සමානයි මේ සිද්ධිය. පිටසක්වල ජීවයක් හොයන්ඩ මහන්සි වෙන විද්‍යාඥයින්ට, මේ වගේ ග්‍රහලෝකයක් හම්බවෙච්ච එක ලොකු ජයග්‍රහණයක්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    කියල වැඩක් නෑ ...අඩි 33000 ක් උඩින් ගිය plane එකක් හොයා ගන්න බෑරි ලෝකයක් :lol:

    මචං මේක යටගහනව වෙන්ඩ බැරිද ?
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    නාසා එකට ඕන කරලා තියෙන්නේ ඕකට අපේ එවුන් යවනවට වඩා ඕකෙ බුද්ධිමත් ජිවින් ඉන්නවද හොයාගන්න. සුහදශීලී අසල්වාසියෙක් හම්බුනොත් අපේ ලෝකේ තියන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හොයාගතැකි. ඒත් එහෙම එකෙක් හම්බුනත් ඇමරිකාව අපිට කියා කියා ඉන්න එකක් නෑ.​
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    AVP_Mayans.jpg

    මෙහෙම තිබ්බොත් කොහොමද..:lol: හැබැයි වැඩේ කියන්නෙ අපේ උන්ව දැකලා ඒ ලෝකෙ උන් බයවේද දන්නෑ..:lol:

    me ki weni film ekeda ban ??