දෙවියන්ට සැලකීම

THILINArox87412

Active member
  • Jan 26, 2009
    147
    67
    28
    Maharagama
    දෙවියන්ට සැලකීම

    ඔන්න ඉතින් මාත් ජොබකට යන්න කියල ඉන්ටරවිව් කෑල්ලකට යන්න කියල ඉද්දි අපේ ආච්චි අම්මාගේ බර බරේ හින්දම ඔන්න ඔය කොහෙන්ද වැඩපු දේයන්නාන්සේ කෙනෙක් ඉන්න දේවාලෙකට ගියා...
    එ දේයියෝ හරිම හොඳයි...වැඩේ කරන්න කලින් සල්ලි ගන්නේ නෑ...හැබැයි වැඩේ කලාට පස්සෙ පොඩි ගතමනාවක් දෙන්න ඕන...කපු අයිය කිව්වා මල්ලි දේයන්නාන්සේට කියලා වැඩේ කරලා දෙන්නම් හැබැයි පලවෙනි පඩියෙන් බාගයක්වත් ඔනේ කියලා...මන් ඒත් කපු අයියගෙන් ඇහුවා රුපියල් වලින් දුන්නහම දෙයියො ගන්නවද කියලා...ඒක අවුලක් නෑලු...එහේ බැන්කු වල රුපියල් මාරු කරනවලු...
    කොහොමෙන් කොහොම හරි ජොබත් සෙට් උනා...පලවෙනි පඩියත් හම්බවුනා...මටත් ඉතින් මුල අමත්ක නෑනේ...කපු අයිය කිව්වෙ බාගයක් ඕන කියලනේ...මන් තීරනය කලා ෆුල් පඩියම දෙයියට දෙන්න...මන් සල්ලි මිටියත් අරගෙන දෙවලෙට ගිහින් කපු අයියගෙන් අවසර ගත්තා මන්ම මෙක දේයියට පුජා කරන්නම් කියලා...මෑනුත් සල්ලි මිටිය දැක්කා විතරයි අහන්න කලින් හා කිවුවා...ඊට පස්සෙ මන් "අනේ දෙවියනේ ඔබ වහන්සෙට ඇති තරමක් සල්ලි අරගෙන ඉතුරු ටික අපහු මටම දෙන්න" කියල මන් සල්ලි මිටිය අහසට විසික් කලා...අනේ දෙවියන්ට ඇති තරම් අරගෙන ඉතුරු ටික ආපහු මට දුන්නා...ඒ සල්ල ටිකත් අරගෙන මන් ගෙදර ඇවිත් කාලයක් සතුටින් ජීවත් උනා.....


    ඇත්තමයි දෙයියෝ ඔක්කොම සල්ලි ගත්තත් මගෙ කිසිම අමනාපයක් නෑ...




    හොඳයි වගෙනම් ඉතින් ඔය දෙන දේවල් දුන්නා කමක් නෑ ඔන්,,,,,,....

    මෙය සම්පූර්ණ අසත්‍ය සිදුවීමකි



     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    3.gif
    3.gif
    kohomada tikiri mole