බුදු හාමුදුරුවන්ගෙ පෙර උපන් ජීවිත ගැන නෙවෙයිද තියෙන්නෙ..බුදුහාමුදුරුවො කිව්ව කතා 550ක් නෙවෙයිද?![]()
මචන් ඒ කතා ලිව්වේ කුරුණෑගල යුගයේ.
බුදු හාමුදුරුවන්ගෙ පෙර උපන් ජීවිත ගැන නෙවෙයිද තියෙන්නෙ..බුදුහාමුදුරුවො කිව්ව කතා 550ක් නෙවෙයිද?![]()
Sira kathawa bang.![]()
man muslim ,. e unath ape aagameth thiyenne amu surangana katha. divya loke gihayama wayasata yanne nellu. ona deyak lebenawalu. onama deyak lebenawalu. pisu bang. deyyo kiyanne minissu wisin hadagaththa maha modama sankalpayak. mannam hithanne me graha mandalaye inna modama saha selfishma pudgalaya thama deyyo. e wagema gona aathal ganna dial ekak thama deyyo.
naththan bang mona magulakata bang ., minissu mawala unta kiyanwa mata wandhinna kiyala, wandhe nehthan apayata danawa kiyala, ithin bang mon labbatada mawwe. ehew hakiywak thiyena dial ekak mawanna thibbane hema welema deyyanta wandhina minissu kotasak. naraka weda nokarana. hena modai bang. hena goddai me agamika wishwasayan saha ewaye thiyena kathandara
කලින් අහල තිබ්බෙ නෑ ඒක![]()
ඒවා ලිව්වේ එක්කෙනෙක් නෙවෙයි. කීප දෙනෙක් ලියපු ඒවා. ආගම ගැන තියන ශ්‍රද්ධාව වැඩි කරන්නයි යහපත් කල්ක්රියාවේ වටිනාකම පැහැදිලි කරන්නයි ලියල තියෙන්නේ. අනික 550ක් නෑ ඒක ලේසියට රවුම් කරපු ගානක්. පන්සීය හතලිස් ගානක් තියෙන්නේ.
දන්නේ නැති නිසා අහන්නේ...
මොකක්ද එතකොට මේ පන්සීය පනස් ජාතක පොතට මූලාශ්‍ර වුනේ?ඒවා ලිව්වේ එක්කෙනෙක් නෙවෙයි. කීප දෙනෙක් ලියපු ඒවා. ආගම ගැන තියන ශ්‍රද්ධාව වැඩි කරන්නයි යහපත් කල්ක්රියාවේ වටිනාකම පැහැදිලි කරන්නයි ලියල තියෙන්නේ. අනික 550ක් නෑ ඒක ලේසියට රවුම් කරපු ගානක්. පන්සීය හතලිස් ගානක් තියෙන්නේ.

මම මේ ලංකාවෙ මුස්ලිම් එකෙක් මෙහෙම කියනව දැක්ක පලවෙනි වතාව බන්..
තවත් ඔබ වැනි නිදහස් විදියට හිතන බ්‍රේන් වොෂ් නොකරගත් මුස්ලිම් වරු සිටිත් ද ?![]()
wediya samajaye peanna inne nehe bang. ekai scene eka.මචන් ඒ කතා ලිව්වේ කුරුණෑගල යුගයේ.
තවද මුල් ත්රිපිටිකය තල්පත්වල ලියවී තිබු අතර බොහෝ දොස සහිත විය එබැවින් එම ත්රිපිටකයද බොදු පඩිවරුන් කිහිපදෙනෙකුගේ මුලිකත්වයෙන් යලිත් පාලි භාෂාවෙන් තල්පත්වල ග්‍රන්තාරුඩ කිරීම පුරා වසර 10 තුල (1981-1991) මාතලේ අලුවිහාරේදීම සිදුකරන ලදී.

ත්‍රිපිටකයත් මොකක් හරි යුගයක නේද ලියවුනේ?![]()

"බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ."
https://si.wikipedia.org/wiki/පන්සියපනස්_ජාතක_පොත
පොඩි අවුල් ගතියක් තියෙනව මුල කොහෙද කියල හොයල බලන්ඩ ඕනි![]()
10. ජාතක පාළි- මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.
https://si.wikipedia.org/wiki/ඛුද්දක_නිකාය
ජාතක පාළි
බෞද්ධ පද්‍ය කෘතියකි. ත්‍රිපිටකයේ ඛුද්ධක නිකායට අයත් කොට ඇත. අටුවාඡචරීන්ගේ නිර්මාණයක් ලෙස සැලකේ.
https://si.wikipedia.org/wiki/ජාතක_පාළි


ඔහොම විකියේ තියෙනවා...තව හෙව්වොත් තව හොයාගන්න පුළුවන් වෙයි විස්තර 
ගොඩක් ම විස්තර දන්නෙ නෑ ඒත් පන්සිය පනස් ජාතක කතා කුරුණෑගල යුගයේ කියන එක සිංහල වලට ඉගෙන ගත්තා.![]()
බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාලත් අවුරුදු 400කට වගේ පස්සේ ලියල තියෙන්නේ...ක්‍රි.පූ. 1 සියවසේ 
ඔහොම විකියේ තියෙනවා...තව හෙව්වොත් තව හොයාගන්න පුළුවන් වෙයි විස්තර
![]()


ත්‍රිපිටකය කියන්නෙත් ලංකාවේ ලියපු එකක් නේබුදු හාමුදුරුවෝ පිරිනිවන්පාලත් අවුරුදු 400කට වගේ පස්සේ ලියල තියෙන්නේ...ක්‍රි.පූ. 1 සියවසේ
![]()

ත්‍රිපිටකය කියන්නෙත් ලංකාවේ ලියපු එකක් නේබුදු හාමුදුරුවෝ පිරිනිවන්පාලත් අවුරුදු 400කට වගේ පස්සේ ලියල තියෙන්නේ...ක්‍රි.පූ. 1 සියවසේ
![]()
kohe liwuwath adu padu naha wagema manussayekuta ahithak wena parisarayata ahithak wena kisima deyak naha beli kapili blen patavili kisiwak naha ithin mata hithena vidiyata ha denena vidiyata me lokaya wenuwen
liyaunu wadagathma potha![]()
uba anyamagikayek ho nowuna kiyala wenasak naha parisilanaya karalaa
e vidiyata jiwath wenawanam thamantama eka therenne ganna
magenam godak waradi adu padu thiyenawa
ow attha...ehema milecha dewal na thamai...mokada eka liyannna moolika une dharmaya issarahata geniyana eka ne..bible eka ehema nemei..eke katha godak e kale samaajaya ekka liyawuna dewal..dewiyan wahanse kiyana kena beli kapanna kiyala naha
lewee wyawasthawa kiyanne wenama deyak..

බයිබලේ කුරානේ එහෙමත් එහෙම්ම තමයි. (ඒ ගොල්ලෝ පිළිගන්නේ නෑ)
බයිබලේ මුල් කොටස ගොඩක් ම ප්‍රාථමිකයි. මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගද්දි දෙවෙනි එක ලිව්වා අර නොගැලපෙන ඒවා අයින් කරලා. දෙවෙනි තෙස්තමේන්තුව. බයිබලෙත් විවිධ කාල වල විවිධ භාෂා වලින් ලියුවුන කතා එකතුවක්.
කුරානෙත් එහෙම්ම තමයි.
mul kotasa thiyenne kristhu poorva yuga, deweni kotase thiyenne jesus ge life eka...but wenas karala naha..ewa e widihatama dala thiyenawa...mokada bible eka kiyanne reference ekak..nawa giwisuma thamai jesus awith aluthen deepu eka..ithin e nisa prashnayak naha..dekama eyala thiyala thiyenawa 
Ow wenama kaala wala thamaimul kotasa thiyenne kristhu poorva yuga, deweni kotase thiyenne jesus ge life eka...but wenas karala naha..ewa e widihatama dala thiyenawa...mokada bible eka kiyanne reference ekak..nawa giwisuma thamai jesus awith aluthen deepu eka..ithin e nisa prashnayak naha..dekama eyala thiyala thiyenawa
![]()
