දෙවියන්වහන්සේ

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හොද නරක හදුනා ගැනීමට බයිබලය කියවන්න කියාල මම යෝජනාවක් කරන්න කැමතියි. එහි සියලුම දේ අන්තර්ගතයි.

    සුබ රාත්‍රියක්, ජේසු පිහිටයි. !!
    හොඳ නරක සාපේක්ෂයි නේ. ඒ හින්ද ඒ ගැන වෙනම කතාකරන්න ඕනේ. කොහොම වුනත් සුබ රාත්‍රියක්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ නරක සාපේක්ෂයි නේ. ඒ හින්ද ඒ ගැන වෙනම කතාකරන්න ඕනේ. කොහොම වුනත් සුබ රාත්‍රියක්.
    බයිබලයේ උත්පත්ති පොත... ( පළමු පොත )
    මේක කියෙව්වහම ඕනම කෙනෙක්ට දළ අදහසක් ගන්න පුලුවන් වෙයි...
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මේ ම්ථ්‍යා පොත් ඔක්කොම ලියවුනේ මිනිසුන් විසින්මයි.
    මෝඩ අසරණ මිනිසුනේ බුද්ධියට මුල් තැන් දීපල්ලා.
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    noreligion.jpg
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    බයිබලයේ උත්පත්ති පොත... ( පළමු පොත )
    මේක කියෙව්වහම ඕනම කෙනෙක්ට දළ අදහසක් ගන්න පුලුවන් වෙයි...
    මා ගාව බයිබලය නෑ, හොයන් කියවන්න තමා වෙන්නේ, මුල් කොටසේ තියෙන්නේ මැවීම නේද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මා ගාව බයිබලය නෑ, හොයන් කියවන්න තමා වෙන්නේ, මුල් කොටසේ තියෙන්නේ මැවීම නේද?
    old testament rocks! Wars, beat downs, steamy taboo sex. Beats any epic movie or best seller :D
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    I'm not really aware of their beliefs :P

    anyway, Christianity is a mindblowing interpretation of human nature if you look at it in a certain way.
    Yeah, it sure does. I like Christianity in literature kind of sense. It's full of dramatic situations as kosandpol says.

    old testament rocks! Wars, beat downs, steamy taboo sex. Beats any epic movie or best seller :D
    Hmm, I gotta find that one. Well Bible is best seller. It's most popular book on earth. :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Yeah, it sure does. I like Christianity in literature kind of sense. It's full of dramatic situations as kosandpol says.

    Hmm, I gotta find that one. Well Bible is best seller. It's most popular book on earth. :P

    I sometime back wrote an article bringing up connections between christianity, Buddhism and evolution :lol: wonder where it is now.

    lolz and I've two bibles, one sinhala one english.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Yeah, it sure does. I like Christianity in literature kind of sense. It's full of dramatic situations as kosandpol says.

    Hmm, I gotta find that one. Well Bible is best seller. It's most popular book on earth. :P
    Its available for download in just about every form available.
     
    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    mata podi prasanayak tiyenawa...loke hemadema mewwe dewiyan nam....." DEWIYAN " may loketa MEWWE KAWWDA ??? ???(catholic yaluwane mata hithata apu prasnayak,taraha wenna apa)