දෙවියන්වහන්සේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අපේ සමහරක් මිනිස්සුන්ට කොච්චර දුන්නත් මදි. ඒවත් ගන්න බලන්නේ නිකන්ම ඉදගෙනයි. කවදාවත් ලැබෙන්නේ නැහැ. දෙවියන්වහන්සේ දෙයක් දුන්නොත් අයෙමත් එය ගන්නේ නැහැ, ගොඩක් තැන් වලින් ක්ෂණික ලැබෙන තැනට ගිහින් වැඩ වරද්දගන්නවා. ඒ වරද්දාගෙන හරි දෙවියන්වසේව අදහගන්නවනම් එයාට හරි යනවා .. :yes:

    Ela KIri
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් එය සතුටින් බාරගන්න! :yes:
    මම ඉල්ලුවෙ පාර හදන්න කියලා මිසක් රෙප් කපන්න කියලා නෙමෙයි. කොහෙද යන්නෙ, මල්ලෙ පොල් ජාතියෙ දෙවියෙක්ද එතකොට ඉන්නෙ ?
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    කතෝලික දහමට අනුව මුලින්ම මිනිසාව මැව්වේ අමරණීය විදිහටයි.. නමුත් ආඩම් සහ ඒවා කල පාපය නිසා මිනිස්සුන්ගේ ජීවිත කාලසීමාව දෙවියන් කෙටි කළා... දෙවියන්වහන්සේට සියල්ල කළ හැකි කියන්නේ ඔය සීමාව තුල සිටයි ..... උන්වහන්සේට සියල්ල කළ හැකි බව කතෝලිකයෙක් විදිහට මම අත්දැකලා තියෙනවා ....
    eththa machan
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මම ඉල්ලුවෙ පාර හදන්න කියලා මිසක් රෙප් කපන්න කියලා නෙමෙයි. කොහෙද යන්නෙ, මල්ලෙ පොල් ජාතියෙ දෙවියෙක්ද එතකොට ඉන්නෙ ?

    වෙන්න ඇති, නැත්තන් එහෙම කෙනෙක් නැතුව ඇති, එහෙමත් නැත්තම් දෙවියෝ කියල හිතන් ඉන්නේ යක්ෂයා වෙන්නත් පුළුවන්. ඒක හින්ද දෙයක් ඉල්ලන්න ඉස්සෙල්ල දහ සැරයක් විතර හිතන්න වෙනවා. :dull:
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    ඔන්න ඔතනත් ඔයාට වැරදුන මචන්. ඔයාට ඔය රේප් දුන්නේ දෙවියන් වහන්සේ ඇවිත් නෙමේ එළකිරි එකේ ඉන්න මනුස්සයෙක්. ;)
    ඔව් මචන් දැන් මිනිස්සු, මිනිස්සුන්ගේම අතින් වෙන හැම වරදක්ම දෙවියන්වහන්සේ පිට පටවනවා..
    මිනිසා වරද්දගෙන තියෙන තැන ඔතනයි. :yes:
     
    Cancer ekata behethak mawana ekata wadaa deyak deela thienne.... Mama wishwasa karanawa cancer eka nathi karanna puluwan faith eka thienawanam.... If I have cancer and I have faith, faith is more powerful than cancer, it will be cure....

    I can't show you who is God, or show you where he lives, but he comes in different ways when you really need a helping hand. I know you challenge me, but brother I was like you, I did not trust God, I didn't go to church, but in 2009 I lost everything, I didn't have anywhere to go, the last place I went to is the church, but that place opened for me, when everyone closed on me. I don't need you to believe in God. I can't prove that God exist, but I know he is there.

    If you ever need someone, he is waiting...that's all I can say.....

    Yeah you won....I can't prove God...but it does not matter whether i and you believe he is there.....

    mchan its not about proving god..oyata cancer ekak thibanam oya ohoma kiyanne na sahodaraya... mama oyalage adahana de boru kyala oppu karanna hadanawa neme... podakwath ehema hithanna epa..

    hehe oyata dewal nathi unata wada mata nathi wela thiyanwa mage sahodara thuma :) danaganna asainam PM karanna nikan inna welawaka :)

    mama methana kisima agamak boru kiyanna hadanawa neme..oyala dewiyan wahanse kiyala wiswasa karanne oyalagema hith..

    mama me kathawa thawa digata genichoth ma ekka amanapa wena sahodarayo methhana godak athi..

    eka handa mama meka methanin nawathanam..hamotama jaya
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    වෙන්න ඇති, නැත්තන් එහෙම කෙනෙක් නැතුව ඇති, එහෙමත් නැත්තම් දෙවියෝ කියල හිතන් ඉන්නේ යක්ෂයා වෙන්නත් පුළුවන්. ඒක හින්ද දෙයක් ඉල්ලන්න ඉස්සෙල්ල දහ සැරයක් විතර හිතන්න වෙනවා. :dull:
    මචන් උබ යක්ෂයෙක් ඉන්නවා විශ්වාස කරනවා නමුත් දෙවියන්වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නෑ. අනේ මන්දා බන් උබලනම් ..
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mchan sabasithin dewiyan wahanse adahapu kenek inawa mama danna...mamanam ehema kenek neme boru kiyanna deyak naha neh methana nikam pampori gahanna...onna aththama kwiuwa...mama oya kwiuwa pudgalayata cancer ekak hadila ...thawa wadi kalayak jiwath wenne naha...ganja gahala kudu wikunala pawu akrana pawu karayata danuwam lebena widiyei...dewiyanma mechara merenna kata laga idagenath wiswasa karana ekei wenasak thiyeda ?

    mama danawa dan uba thawa mokak hari kiyawi.. ekata mage tahrahak na.. samahara wita kiyawi e manusaya sadaha sithin dewiyan adahuwe na kiyala...samahara wta kiyanna pulwuan e manusaya pawu karayekya kiyala..

    hmm..owa gana katha krala wadak naha mchan... aththatama dewiyo kiyaka deyakwath kenekwath naha..dewiyo kiyanne api wiswasa karana deyak pamanai..habai mama dakala thiyanwa minisu atharema inna dewiwaru.. :) e minisunta mama garu karanwa.. e minisunta dewal mawanna be..dewal wens akrannath beri wenna puluwan ...eth api danwa e minisu hadawathma kala kiyala...

    mama meke post ekak danna agam kiyala deyak naha eka wiswasayak pamanai kiyala...

    mama methana kisima agamakata NIGRAhA karanna kisima deyak kiyanna hihtan neme mewa kwiue...oyalage adahas daganna witharai...thamange agam walata mama kwiwua dewal walin wachanekin hari waradak unanam mama samawa illanawa e gana...

    oyawa wiswasa karana dewi waru mama dakina widihata inne bible ekewath...thripitakewath kuranewath neme...inne api wiswasa krana hith wala...

    කොහොමත් මචන් මම තරහත් නැහැ මෙහෙම කතා කරනවට. :) මොකද මමත් කතෝලිකයෙක්. ඔයාට කවදාවත් කියන්න බැ ඔය දන්නවා කියල එය දෙවියන්වසේව අදහනම කෙනෙක් කියල. :no: කෙනෙක් පල්ලි ගියාට, හැමදාම දෙවියන් ගව වැද වැටීගෙන උන්නට කිසිම වැඩක් වෙන්නේ නැහැ...:no: ඔය කිව්වා හරි අපි හිතින් තමයි අදහන්න ඕනේ. එත් ඒ සැබෑ කෙනෙක් ව. සමහර විට එයාට මෙහෙම වෙන්න හේතුවක් ඇති. එත් එයා ඔය කියනව වගේ සැබැහ සිතින් දෙවියන් අදහපු නෙමේ (adahapu) අදහන කෙනෙක් නම් එයාව සුවර්ගෙට යනවා. එක මම විස්වාස කරනවා .. :):)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ekinekage wishwasayan abiyogayata lak karanna yana eka hari nehe........
    kaatawath karadaraya nethiwa thamange de karagena innawa nam eccharayi.............
    godak katholika aya hondayi.............
    muuladarma waadinuyi pirisidu katholikayoyi kiyanne degollak.........
    eka nisa anawashaya widihata e gollonta apahasa karanna epa...........
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මචන් උබ යක්ෂයෙක් ඉන්නවා විශ්වාස කරනවා නමුත් දෙවියන්වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නෑ. අනේ මන්දා බන් උබලනම් ..
    ආගම කියන්නේ බොහොම පෞද්ගලික දෙයක් නේ. මම නම් දෙවියෙක් හෝ යක්ෂයෙක් ඉන්නවා කියල විශ්වාස කරන්නේ නෑ. එහෙම කළත් ඔවුන් සම්පූර්ණ කළු හෝ සුදු ලෙස වර්ග කරන්නේත් නෑ. යක්ෂයා සෑහෙන්න කුතුහලය දනවන චරිතයක්. තමන් විශවාස නොකරන දෙය ප්‍රශ්න කළ කෙනෙක්. තමන් දන්නා දෙය වෙනුවෙන් පෙනීහිටි කෙනෙක් නිසා ඒ චරිතය හැදෑරීමේ උවමනාවක් තියනවා.
     
    මචන් උබට යක්ෂයාව වීරයෙක් වගේ පේනවා හැටි නමුත් යක්ෂයා උබව ගෙනියන්නේ නිරයට උබ ඒක අමතක කරන්න එපා.:no: යක්ෂයා බොරු කාරයෙක් මිනිස්සුන්ව මුලා කරන්නෙක්. උබ යක්ෂයාගේ චරිතය හදාරන්න හදන්න එපා. යක්ෂයා ගැන හදාරන එක පැත්තකට දාලා පුලුවන්නම් දේව වචනය හදාරන්න බලපන් මචන්. දෙවියන්වහන්සේගේ වචනය ගැන ඉගෙන ගන්න බලපන්.:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න ඔතනත් ඔයාට වැරදුන මචන්. ඔයාට ඔය රේප් දුන්නේ දෙවියන් වහන්සේ ඇවිත් නෙමේ එළකිරි එකේ ඉන්න මනුස්සයෙක්. ;)
    උඹ කොහොම කියන්නෙ ඒ දෙවියො නෙමෙයි කියලා ? ඒකෙ නමක් මුකුත් දාලා තිබුනෙත් නෑ, මේ ත්‍රෙඩ් එකේම එකෙක් කියනවා දෙවියන් මිනිසුන් අතර ගැවසෙනවා කියලා. කොහොමද දන්නෙ නෙට්කැෆේ එකකින් ලොගින් වෙලා මේකට එනවද කියන්න ? :P
     
    • Like
    Reactions: nelik

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    උඹ කොහොම කියන්නෙ ඒ දෙවියො නෙමෙයි කියලා ? ඒකෙ නමක් මුකුත් දාලා තිබුනෙත් නෑ, මේ ත්‍රෙඩ් එකේම එකෙක් කියනවා දෙවියන් මිනිසුන් අතර ගැවසෙනවා කියලා. කොහොමද දන්නෙ නෙට්කැෆේ එකකින් ලොගින් වෙලා මේකට එනවද කියන්න ? :P

    "මම එහෙම කියන්නේ මම දෙවියන් වහන්සේව විස්වාස කරන නිසා සහෝ."ඕකනේ මචන් විශවාස නැති කෙනෙක්ට කියන්න බැ විස්වාස කරපන් කියල. එහෙම කිව්වට කරන්නෙත් නැහැ නේ. මිනිස්සු අතර දෙවියන් වහන්සේ. ගැවසෙනවා තමයි.නමුත් වැරදි දෙයට නෙමේ. මිනිස්සු අතින් පව් උනාට දෙවියෝ පලි නැහැ සහෝ.

    ඔයාට අද රේප් එකක් නැති වෙන්න ඇති. එත් ඔය කරන හොද දේවලින් ඔයාට රේප් එකට දහස් ගානක් ලැබෙයි. :yes:
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මචන් උබට යක්ෂයාව වීරයෙක් වගේ පේනවා හැටි නමුත් යක්ෂයා උබව ගෙනියන්නේ නිරයට උබ ඒක අමතක කරන්න එපා.:no: යක්ෂයා බොරු කාරයෙක් මිනිස්සුන්ව මුලා කරන්නෙක්. උබ යක්ෂයාගේ චරිතය හදාරන්න හදන්න එපා. යක්ෂයා ගැන හදාරන එක පැත්තකට දාලා පුලුවන්නම් දේව වචනය හදාරන්න බලපන් මචන්. දෙවියන්වහන්සේගේ වචනය ගැන ඉගෙන ගන්න බලපන්.:yes:
    කෙනෙක්ව (යකෙක් උනත්) හැදෑරීමෙන් මම ඒ තත්වෙට වැටෙනවා කියන එකනම් වැරදියි. හිට්ලර් ගැන කියවන්නේ හිට්ලර් කෙනෙක් වෙන්න නෙමෙයි නේ. ගෙදර කෑමද කඩේ කෑමද හොඳ බලන්න නම් තැන දෙකෙන්ම කාල තියෙන්න ඕන. අනික යක්ෂයා කලින් ස්වර්ගෙම හිටපු කෙනෙක්නෙ.
    දෙවියන්ගේ වචනය කිව්වේ බයිබලයද?
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    කෙනෙක්ව (යකෙක් උනත්) හැදෑරීමෙන් මම ඒ තත්වෙට වැටෙනවා කියන එකනම් වැරදියි. හිට්ලර් ගැන කියවන්නේ හිට්ලර් කෙනෙක් වෙන්න නෙමෙයි නේ. ගෙදර කෑමද කඩේ කෑමද හොඳ බලන්න නම් තැන දෙකෙන්ම කාල තියෙන්න ඕන. අනික යක්ෂයා කලින් ස්වර්ගෙම හිටපු කෙනෙක්නෙ.
    දෙවියන්ගේ වචනය කිව්වේ බයිබලයද?

    කෙනෙක් යක්ෂයාට රැවටෙන වාර ගැන වැඩියි. හැදෑරීමෙනුත් වෙන්නේ මචන් යක්ෂයාට සෙතක් විතරයි. මොකද යක්ෂය හරි කමතයි මිනිස්සු එයාට රැවටෙන වාර ගානට ..

    මන් කෙටියෙන් දෙයක් කියන්නම් මචන්. දෙවියන් වහන්සේ අදහගෙන ඉන්න කෙනෙක් ලගයි. යක්ෂයව අදහන කෙනෙක් ලගයි වෙනස ටිකක් බලන්න. ඒ වගේම මචන් යක්ෂය අදහල පලක් උන අයගෙයි, දෙවියන්වහන්සේ අදහල පලක් උන අයගෙයි වෙනස බලන්න.

    පැන පැන දෙනවා නෙමේ මචන්... ඔය කිව්ව (
    කෙනෙක්ව (යකෙක් උනත්) හැදෑරීමෙන් මම ඒ තත්වෙට වැටෙනවා කියන එකනම් වැරදියි. ) මේ කතාවට මම කියපු දෙයක් විතරයි.

    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Devil/Satan is the freedom to be human, to wrong, to crave and to love or to hate, Devil is more human than God. Devil is unbelievably misunderstood for having feelings.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කෙනෙක් යක්ෂයාට රැවටෙන වාර ගැන වැඩයි. හැදෑරීමෙනුත් වෙන්නේ මචන් යක්ෂයාට සෙතක් විතරයි. මොකද යක්ෂය හරි කමතයි මිනිස්සු එයාට රැවටෙන වාර ගානට ..

    මන් කෙටියෙන් දෙයක් කියන්නම් මචන්. දෙවියන් වහන්සේ අදහගෙන ඉන්න කෙනෙක් ලගයි. යක්ෂයව අදහන කෙනෙක් ලගයි වෙනස ටිකක් බලන්න. ඒ වගේම මචන් යක්ෂය අදහල පලක් උන අයගෙයි, දෙවියන්වහන්සේ අදහල පලක් උන අයගෙයි වෙනස බලන්න.

    පැන පැන දෙනවා නෙමේ මචන්... ඔය කිව්ව (
    කෙනෙක්ව (යකෙක් උනත්) හැදෑරීමෙන් මම ඒ තත්වෙට වැටෙනවා කියන එකනම් වැරදියි. ) මේ කතාවට මම කියපු දෙයක් විතරයි.

    යක්ෂයාට රැවටෙන්නේ කොහොමද කිව්වනම්? යක්ෂයාව අදහන කෙනෙක් පෞද්ගලිකව හඳුනන්නේ නෑ. දෙවියන් අදහන අයත් එක්ක ඒගැන එතරම් කතාකරලත් නැති නිසා මට සංසන්දනාත්මකව බැලිය නොහැකියි.
    හැදෑරීමයි ඇදහීමයි කියන්නේ දෙකක් බවත්. නැවතත් මම දෙවියන් හෝ යක්ෂයව විශ්වාස නොකරන බවත් කිව යුතුයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Devil/Satan is the freedom to be human, to wrong, to crave and to love or to hate, Devil is more human than God. Devil is unbelievably misunderstood for having feelings.
    speaking of which, there's a she devil waiting for you on IRC :P