දෙවියන් ගෙන් වරම් ලබා ගන්නෙ කොහොමද​?

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    දෙවියන් ගෙන් වරම් ලබා ගන්නෙ කොහොමද​?

    දෙවියන් ගෙන් වරම් ලබා ගන්නෙ කොහොමද​?
    ඒකට කල යුතු පිලිවෙත් මොනවාද​? මන්ත්‍ර tiyanawada?

    එහෙම වරම් ලබා ගත් අය එලකිරියෙ ඉන්නවාද​?

    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,224
    113
    ඥාතියෙක් හොඳ ආත්මෙක ඉදන් උදව් කරන්න ඕනෙ! දෙවියො ගැන ලොකු භක්තියක් තියෙන්න ඔනේ! වතාවත් කරන්න ඕනෙ
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Giya sathiye kathara gama giya
    Eka ganiyak kiri wehera wate perali perali giye haro hara gaga
    Thawa ekekta waran aran denalu
    Pase dane kalin danwanm man denawa wade
    Ona redak pansal walata eka hariyane ne neda
    Kiriwehere??
     
    kyb123

    Banned
    Apr 20, 2019
    55
    10
    0
    දෙයියංගෙන් හරි වැඩක් කර ගන්ඩ සම්තිං එකක් දෙන්ඩ ඕනේ.
    හැබැයි වදින්ඩ යන දේවාල හිසේ කඩං පාත් කර ගන්ඩ එපා යාලුවා
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    ඥාතියෙක් හොඳ ආත්මෙක ඉදන් උදව් කරන්න ඕනෙ! දෙවියො ගැන ලොකු භක්තියක් තියෙන්න ඔනේ! වතාවත් කරන්න ඕනෙ

    වතාවත් monawada/
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඥාතියෙක් හොඳ ආත්මෙක ඉදන් උදව් කරන්න ඕනෙ! දෙවියො ගැන ලොකු භක්තියක් තියෙන්න ඔනේ! වතාවත් කරන්න ඕනෙ

    නාතියෙක් පෙරේතයෙක් වෙලා ඉන්න ඕන:yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    දෙවියන්ගෙන් වරම් ගන්න නම් මාරගෙන මැරෙන බෝම්බ කරුවකු විය යුතුයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කටරගම ඉන්න එකාගෙන් ගන්න ලේසි. ඒ උට්ටට ගානක් දුන්නම ඕනෑම උට්ටෙක්ට වරං දෙනව

    විස්නු කියන එකාගෙන් අමාරුයි ලු. සමනා නං බබා පාර්ට්

    කාලි මෑණි (aka ලේඩි කාලි / කාලි මැඩම්) පුළුවන් නං ගනිං කියන විදිහට පට්ට කෑල්ල හැබැයි තමිල්නාඩු දෙමලු හිටං ඇනපු එකක්
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    කටරගම ඉන්න එකාගෙන් ගන්න ලේසි. ඒ උට්ටට ගානක් දුන්නම ඕනෑම උට්ටෙක්ට වරං දෙනව

    විස්නු කියන එකාගෙන් අමාරුයි ලු. සමනා නං බබා පාර්ට්

    කාලි මෑණි (aka ලේඩි කාලි / කාලි මැඩම්) පුළුවන් නං ගනිං කියන විදිහට පට්ට කෑල්ල හැබැයි තමිල්නාඩු දෙමලු හිටං ඇනපු එකක්

    kataragama daviyangan waram ganna mokadda karanna onii piliwat
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kataragama daviyangan waram ganna mokadda karanna onii piliwat

    wtf ?
    උඹට වරං ගන්න ගිහිං අන්තිමට schizophrenia දෙයි :sorry:
    එහෙම වරං ගන්න බෑ දෙයියො(aliens) කැමති වෙලා දෙන්න ඕනෙ :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mohowk තමා ඕව දන්නෙ :yes:

    ඉස්සර සමහර උන් මට පීම් දාල ඔහොම දේවල් අහන් ඒවට තව උන්ගෙ අතින් දේවල් දාල උන් තනියම හොයාගත්ත වගේ ත්රේඩ් දානවා.මේකෙ ඉන්න උනුත් ඒවට උඩ පැන පැන රේප්් දිදී උෟව උඩින් තියනවා. මන් අලුත් මෙතඩ් එකක් දැම්මම මාව මෝඩයෙක් ගානට දෙනව. බලන්යද්දි අවුල තියෙන්නෙ මට ලස්සනට අාටිකල් ලියන්න බැරි අවුලක් තියෙන්නෙ, මගෙ මෙතඩ් එකේ අවුලක් නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ප්‍රේත්යො අවුල් ඊට වඩා හොඳ ආත්මෙක නම් වැඩේ වඩා හොඳයි !

    මිනිස්සුන්ගෙ කුනු අැගට වැහෙන්නෙ පෙරේතයො බන්
    ටිකකාලයක් ගියාම උගෙ පින අඩුවෙද්දි පවර්ස් බහිනව. පවර්ස් කීවට මහලොකු දේවලුත් නෑ. මිනිහෙක් රවට්ටගන්න පුලුවන් මට්ටමේ ට්රික්ස් ටිකක් විතරයි. අන්තිමේදි ඒකත් නෑ. උෟව එලවගන්නත් බෑ. උෟත් එක්කම ඉන්න හන්ද තමන් මැරිල ගිහින් ඉපදෙන්නෙත් එතනමයි:nerd::(
    වැරදිලවත් කරන්න එපා ඒහන්දා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සර සමහර උන් මට පීම් දාල ඔහොම දේවල් අහන් ඒවට තව උන්ගෙ අතින් දේවල් දාල උන් තනියම හොයාගත්ත වගේ ත්රේඩ් දානවා.මේකෙ ඉන්න උනුත් ඒවට උඩ පැන පැන රේප්් දිදී උෟව උඩින් තියනවා. මන් අලුත් මෙතඩ් එකක් දැම්මම මාව මෝඩයෙක් ගානට දෙනව. බලන්යද්දි අවුල තියෙන්නෙ මට ලස්සනට අාටිකල් ලියන්න බැරි අවුලක් තියෙන්නෙ, මගෙ මෙතඩ් එකේ අවුලක් නෑ

    උඹ ඉතිං ඒව සීරියස් විදිහට දැම්මෙ නෑනෙ ආතල් දෙන්න වගේනෙ දැම්මෙ. කොට්ටෙ යට කාන්දං තියන්න ගත්ත අරකයි මේකයි උඹ නිකංම විහිලුවක් වුනා :sorry: