දෙවියන් ගෙන් වරම් ලබා ගන්නෙ කොහොමද​?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙයියෝ ඉන්නවනං දෙයියෝ පස්සේ ගිය මිනිස්සු පණපිටින් ගෙදර ආවේ නැත්තේ ඇයි??:baffled::baffled:

    think of them as a kind of alien species made of different form of matter. y should they interfere with everything that happens to humans ? y can't they be living their own lives without caring much about what happens to humans or ants ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ ඉතිං ඒව සීරියස් විදිහට දැම්මෙ නෑනෙ ආතල් දෙන්න වගේනෙ දැම්මෙ. කොට්ටෙ යට කාන්දං තියන්න ගත්ත අරකයි මේකයි උඹ නිකංම විහිලුවක් වුනා :sorry:

    උපරිම සීරියස් දැම්මෙ
    උබලට විහිලුවක් උනාට
    මන් දැන් නිකමට ගූගල් කල්ල බැලුව
    මන් වගේ උන් තව ඉන්නව
    ඒත් ඒවට දාල තියෙන රිප්ලයි බලපන්කො
    https://www.quora.com/What-are-the-effects-of-sleeping-with-a-magnet-below-ones-pillow
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උපරිම සීරියස් දැම්මෙ
    උබලට විහිලුවක් උනාට.
    images

    උඹේ කොට්ටෙ යට කාන්දං සීන් එකෙනුයි අර යාලු වෙලා ඉන්න කෙනා ගැන ගෙදරට කියන්නෙ කොහොමද කියල අහපු සීන් එකෙනුයි තමා විහිලුවක් වුනේ මං හිතන්නෙ :lol:

    යකෝ මනුස්සයෙක් ඔහොම ත්‍රෙඩ් දානවද ?
    යාලු වෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කියන්නෙ කොහොමද?
    බැලින්නං අම්ම කියලලු තියෙන්නෙ අවුලක් නෑ කෙල්ලෙක් ඉන්නවනං කියන්න කියල
    ආයෙ පස්සෙ කියනව යාලු වෙලා ඉන්න කෙල්ලෙකුත් නෑලු
    confuse වෙන්නැද්ද කියපං ඉතිං :baffled:
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    මෙක රහසක් කාටවත් කියන්නෙපා :මෙන්න මෙහෙමයි හරියට වරම් ගන්නෙ

    උබ කෑමතිම දෙවියොන්ගෙ මන්තරෙ කියලා පුකෙ වෑස්ලින් ටිකක් ගාලා නිදාගනින් එතකොට උබ කෑමතිම දෙවියො වෑඩලා උබට පුකෙ ඈරලා වරමක් දේයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹේ කොට්ටෙ යට කාන්දං සීන් එකෙනුයි අර යාලු වෙලා ඉන්න කෙනා ගැන ගෙදරට කියන්නෙ කොහොමද කියල අහපු සීන් එකෙනුයි තමා විහිලුවක් වුනේ මං හිතන්නෙ :lol:

    යකෝ මනුස්සයෙක් ඔහොම ත්‍රෙඩ් දානවද ?
    යාලු වෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කියන්නෙ කොහොමද?
    බැලින්නං අම්ම කියලලු තියෙන්නෙ අවුලක් නෑ කෙල්ලෙක් ඉන්නවනං කියන්න කියල
    ආයෙ පස්සෙ කියනව යාලු වෙලා ඉන්න කෙල්ලෙකුත් නෑලු
    confuse වෙන්නැද්ද කියපං ඉතිං :baffled:

    සයිකොලොජි සීන් දාන එක නවත්තල මාස ගානකින් ඒක දැම්මෙ
    කලින් ඉදන්ම ඒව කව්රුත් ගනන් ගත්තෙ නෑ.
    අනික මන් කොයිම වෙලාවකවත් දැම්මෙ නෑ මට කෙල්ලෙක්‍ ඉන්නව ගෙදරට කියන්නෙ කෝමද කියල
    මන් එදා කම්මැලිකමට උබලගෙ විස්තර අැහුවෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සයිකොලොජි සීන් දාන එක නවත්තල මාස ගානකින් ඒක දැම්මෙ
    කලින් ඉදන්ම ඒව කව්රුත් ගනන් ගත්තෙ නෑ.
    අනික මන් කොයිම වෙලාවකවත් දැම්මෙ නෑ මට කෙල්ලෙක්‍ ඉන්නව ගෙදරට කියන්නෙ කෝමද කියල
    මන් එදා කම්මැලිකමට උබලගෙ විස්තර අැහුවෙ

    උඹ ඊට කලිං ඉඳනුත් මහ අමුතු ත්‍රෙඩ් නෙ දැම්මෙ :baffled: 4 වෙනි ධ්‍යානෙට සමවැදිල ෆොරෙක්ස් කරන්න ත්‍රෙඩ් දැම්ම. කාසි භූතයන්ගෙන් විස්තර අරං ෆොරෙක්ස් කරන්න ත්‍රෙඩ් දැම්ම :baffled: ඔහොම ඒව දැම්මාම මිනිස්සු අමුතු විදිහට බලන්නැතුව ඉඳියිද :sorry:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,224
    113
    මිනිස්සුන්ගෙ කුනු අැගට වැහෙන්නෙ පෙරේතයො බන්
    ටිකකාලයක් ගියාම උගෙ පින අඩුවෙද්දි පවර්ස් බහිනව. පවර්ස් කීවට මහලොකු දේවලුත් නෑ. මිනිහෙක් රවට්ටගන්න පුලුවන් මට්ටමේ ට්රික්ස් ටිකක් විතරයි. අන්තිමේදි ඒකත් නෑ. උෟව එලවගන්නත් බෑ. උෟත් එක්කම ඉන්න හන්ද තමන් මැරිල ගිහින් ඉපදෙන්නෙත් එතනමයි:nerd::(
    වැරදිලවත් කරන්න එපා ඒහන්දා

    ඔය වෘක්ෂ දේවතාවො එහෙම මිනිස්සුන්ට එන්නෙ නැද්ද ? ප්‍රේත්යො විතරමද එන්නෙ ?
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    සයිකොලොජි සීන් දාන එක නවත්තල මාස ගානකින් ඒක දැම්මෙ
    කලින් ඉදන්ම ඒව කව්රුත් ගනන් ගත්තෙ නෑ.
    අනික මන් කොයිම වෙලාවකවත් දැම්මෙ නෑ මට කෙල්ලෙක්‍ ඉන්නව ගෙදරට කියන්නෙ කෝමද කියල
    මන් එදා කම්මැලිකමට උබලගෙ විස්තර අැහුවෙ

    wana wana dawal walata uttara dela tiyanna.???/

    varam ganna vidiyak danna nadda??
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ ඊට කලිං ඉඳනුත් මහ අමුතු ත්‍රෙඩ් නෙ දැම්මෙ :baffled: 4 වෙනි ධ්‍යානෙට සමවැදිල ෆොරෙක්ස් කරන්න ත්‍රෙඩ් දැම්ම. කාසි භූතයන්ගෙන් විස්තර අරං ෆොරෙක්ස් කරන්න ත්‍රෙඩ් දැම්ම :baffled: ඔහොම ඒව දැම්මාම මිනිස්සු අමුතු විදිහට බලන්නැතුව ඉඳියිද :sorry:
    ෆොරෙක්ස් වැඩේනම් සාර්ථක ක්‍රමයක්
    හැබැයි ලොකු කැපකිරීමක් කරන්න ඕන:)
    ඔය වෘක්ෂ දේවතාවො එහෙම මිනිස්සුන්ට එන්නෙ නැද්ද ? ප්‍රේත්යො විතරමද එන්නෙ ?

    මිනිස්සුන්ට වඩා උසස් කෙනෙක් මනුස්සයෙක් ලගට එන්න සාධාරන හේතුවක් තියෙනවද බන්? වෘක්ෂ දේවතාවෙක් කියන්නෙත් මනුස්ස ලෝකෙ ඉහලම සැපවිදින මනුස්සයටත් වඩා සැපවිදින කෙනෙක්.
    උබ ඔය දෙයියෙක් හොයන්නෙ උබට කරන්න බැරි දේවල් කරගන්නනෙ, පෙරේතයොත් එහෙමයි. උන්ට අැගක් නැති හන්ද මනුස්සයෙක් වෙලා ඉද්දි ගත්ත අාතල් ගන්න බෑ. ඒහන්ද මොකාගෙහරි අැගකට රින්ග ගන්නවා:dull:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ෆොරෙක්ස් වැඩේනම් සාර්ථක ක්‍රමයක්
    හැබැයි ලොකු කැපකිරීමක් කරන්න ඕන:)

    මිනිස්සුන්ට වඩා උසස් කෙනෙක් මනුස්සයෙක් ලගට එන්න සාධාරන හේතුවක් තියෙනවද බන්? වෘක්ෂ දේවතාවෙක් කියන්නෙත් මනුස්ස ලෝකෙ ඉහලම සැපවිදින මනුස්සයටත් වඩා සැපවිදින කෙනෙක්.
    උබ ඔය දෙයියෙක් හොයන්නෙ උබට කරන්න බැරි දේවල් කරගන්නනෙ, පෙරේතයොත් එහෙමයි. උන්ට අැගක් නැති හන්ද මනුස්සයෙක් වෙලා ඉද්දි ගත්ත අාතල් ගන්න බෑ. ඒහන්ද මොකාගෙහරි අැගකට රින්ග ගන්නවා:dull:

    එක ඇත්ත දෙවියො එන්නෙ නෑ.වරම් ගන්නව කියල අහක යන එඩ දාගන්න එපා.
    මට තියනව කියල තුන් හතර තැනකින්ම කියල තියනව.

    දවසක් මම පොඩි වැඩකට දේවාලෙකට ගියා.එ වෙලවෙ කපුවා මගෙ අතින් අල්ලලා දැන් මොකද වෙන්නෙ කියල ඇහුවා.මාව හෝ ගාල ගැහෙන්න ගත්ත.කිව්ව මා ගාව මැරුණ නෑයෙක් ඉන්නවලු.
    පොඩි එකෙක්,
    දවසක් පොටෝ එකක් ගද්දි වැටිල තිබුණා පොටෝ එකකට. සාමාන්යෙන් අඩි 6 ක් විතර ඉහලන් අඩි 3,4 විතර ලොකු වීදුරු බෝලයක් වගේ එකක් ඇතුලෙ හිටියෙ.
    පොටෝ එක දැකපු අය බය වෙලා ඒක ඩිලීට් කරන්න කිව්ව ඒ වෙලාවෙම .මම රිකවරි දාල ගන්න බැලුවත් ගන්න බැරි උනා.
    joke neweyi siraa siddiyak
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අවුරුදු 500 විතර කලින් ආත්මෙක දරුවෙක් ලු,දරුව උපදින්න කලින් අම්මට වසදීල දෙන්නම මැරිල කියලයි කිව්වෙ.
     
    koolit

    Member
    May 3, 2017
    24
    0
    0
    Gon harakek yako tho

    Thopi wage gon harak nisa thama 21 una seen uneth. Thopi wage moda gon harak hadanna ba yakunee..Deviyangen wada ganna gihin panapan gange monda gon harako.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක ඇත්ත දෙවියො එන්නෙ නෑ.වරම් ගන්නව කියල අහක යන එඩ දාගන්න එපා.
    මට තියනව කියල තුන් හතර තැනකින්ම කියල තියනව.

    දවසක් මම පොඩි වැඩකට දේවාලෙකට ගියා.එ වෙලවෙ කපුවා මගෙ අතින් අල්ලලා දැන් මොකද වෙන්නෙ කියල ඇහුවා.මාව හෝ ගාල ගැහෙන්න ගත්ත.කිව්ව මා ගාව මැරුණ නෑයෙක් ඉන්නවලු.
    පොඩි එකෙක්,
    දවසක් පොටෝ එකක් ගද්දි වැටිල තිබුණා පොටෝ එකකට. සාමාන්යෙන් අඩි 6 ක් විතර ඉහලන් අඩි 3,4 විතර ලොකු වීදුරු බෝලයක් වගේ එකක් ඇතුලෙ හිටියෙ.
    පොටෝ එක දැකපු අය බය වෙලා ඒක ඩිලීට් කරන්න කිව්ව ඒ වෙලාවෙම .මම රිකවරි දාල ගන්න බැලුවත් ගන්න බැරි උනා.
    joke neweyi siraa siddiyak

    අවුරුදු 500 විතර කලින් ආත්මෙක දරුවෙක් ලු,දරුව උපදින්න කලින් අම්මට වසදීල දෙන්නම මැරිල කියලයි කිව්වෙ.

    matanm oya dewala karayoi jothisha pakkui penna ba
    godak unge dewala balapan,pirisidu gathiykwat na. biththiwala dali gawila. kapuwage aduma nkn gal aguru aakareka weda krna ekekge wage. anika Okun degollama karanne minissunwa andala salli hoyana eka. owa wishwasa krnna giyama aathma wishwasaya nathiwenawa. thamange weradi hadaganne nathiwa grahayonta puja thiya thiya. wate unta bena bena huniyam thowil natanata innwa. ekama gonkam hamadama krnwa. kwadawath dyunuwk na. :dull:

    anika gdak un hithanne perethayo buthayo kiyanne dumak wage, ehinda viduru bothal walin eliyta enna ba kiyala :lol::lol::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆොරෙක්ස් වැඩේනම් සාර්ථක ක්‍රමයක්
    හැබැයි ලොකු කැපකිරීමක් කරන්න ඕන:)

    4වෙනි ධ්‍යානෙට සම වැදුනාම කොහොමද යකෝ ෆොරෙක්ස් සාර්ථකව කරගන්න පුලුවන් වෙන්නෙ ? :eek:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    4වෙනි ධ්‍යානෙට සම වැදුනාම කොහොමද යකෝ ෆොරෙක්ස් සාර්ථකව කරගන්න පුලුවන් වෙන්නෙ ? :eek:

    එතකොට අනාගතය පේනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට අනාගතය පේනවා

    මේක කලිනුත් කොහෙ හරි දැම්ම. උඹ දකින්න නැතුව ඇති. 4වෙනි ධ්‍යානෙට සමවැදුන කෙනෙක්ට අනාගතේ පේනව කියමුකො
    එතකොට ඒ මනුස්සයට තමන් ඊලඟට කරන්න යන දේ පේනවද ?
    එතකොට ඒ මනුස්සයට ඒක නොකර හිටියහැකිද ?
    ඉන්න පුලුවන්නං පෙනිල තියෙන්නෙ බොරුවක්.
    නොකර ඉන්න බැරි නං ඒ මනුස්සය තමන්ටවත් පාලනය කරගන්න බැරි යන්ත්‍රයක් වගේ හැසිරෙන්නෙ.
    හිතල බලපං :yes: