ඥාතියෙක් හොඳ ආත්මෙක ඉදන් උදව් කරන්න ඕනෙ! දෙවියො ගැන ලොකු භක්තියක් තියෙන්න ඔනේ! වතාවත් කරන්න ඕනෙ
ඥාතියෙක් හොඳ ආත්මෙක ඉදන් උදව් කරන්න ඕනෙ! දෙවියො ගැන ලොකු භක්තියක් තියෙන්න ඔනේ! වතාවත් කරන්න ඕනෙ

නාතියෙක් පෙරේතයෙක් වෙලා ඉන්න ඕන![]()
කටරගම ඉන්න එකාගෙන් ගන්න ලේසි. ඒ උට්ටට ගානක් දුන්නම ඕනෑම උට්ටෙක්ට වරං දෙනව
විස්නු කියන එකාගෙන් අමාරුයි ලු. සමනා නං බබා පාර්ට්
කාලි මෑණි (aka ලේඩි කාලි / කාලි මැඩම්) පුළුවන් නං ගනිං කියන විදිහට පට්ට කෑල්ල හැබැයි තමිල්නාඩු දෙමලු හිටං ඇනපු එකක්
kataragama daviyangan waram ganna mokadda karanna onii piliwat


mohowk තමා ඕව දන්නෙ![]()
ප්රේත්යො අවුල් ඊට වඩා හොඳ ආත්මෙක නම් වැඩේ වඩා හොඳයි !


ඉස්සර සමහර උන් මට පීම් දාල ඔහොම දේවල් අහන් ඒවට තව උන්ගෙ අතින් දේවල් දාල උන් තනියම හොයාගත්ත වගේ ත්රේඩ් දානවා.මේකෙ ඉන්න උනුත් ඒවට උඩ පැන පැන රේප්් දිදී උෟව උඩින් තියනවා. මන් අලුත් මෙතඩ් එකක් දැම්මම මාව මෝඩයෙක් ගානට දෙනව. බලන්යද්දි අවුල තියෙන්නෙ මට ලස්සනට අාටිකල් ලියන්න බැරි අවුලක් තියෙන්නෙ, මගෙ මෙතඩ් එකේ අවුලක් නෑ
