දෙවියන් දැකීම

Indiana jones

Member
May 26, 2008
30
0
0
මේ කතාව තිබුනේ මම කියවපු පොඩි පොතක. ඔබත් කියවල බලන්න.

-----------------------

එකත*රා කාලයක දෙවියන් ජීවත් වුනේ ඔබත් මමත් ජීවත් වන මේ ලෝකයේ මය්.
එක්ත*රා ප*්රසිද්ධ ස්තානයක නැවතී සිටි ඔහුගෙ ජීවිතය ටිකෙන් ටික මහා වදයක් බවට පත්වුනා. මිනිස්සු තමුන්ගෙ පැමිණිලි නොකඩවා ඔහු වෙත රැගෙන ආපු නිසා. කෙනෙක්ගෙ බාර්යාව අසනීපෙන්. කෙනෙක්ගෙ ද*රුවා මිය ගිහින්. කෙනෙක්ගෙ රෑකියාව අහිමි වෙලා. මේ අයුරින් පැමිණිලි මෙන්ම ප*්රසන්සාද ඔහු වෙත ලැබුනා. නමුත් විසි හත*ර පැයේම මේ සවන්දීම දෙවියන්ට එපා වුනා..

අවසානයේ ඔහු උපදේෂකයන්ගේ පිහිට පැතුවා..

' පලමුවෙන්ම ලෝකය මවා ඔබය් වරද කලේ. දෙවනුව ඔබ එහි ජීවත් වී ඊලග ව*රද කලා. දැන් ඔබ කල යුත්තේ ඔවුන්ගෙන් වෙන්වී සැගවීමය්. නැත්නම් මිනිස්සු ඔබව ම*රාවි. '

උපදේෂකයන් පැවසුවා.

ඔහු ඇහුවා " ගැලවී ගොස් සැගවෙන්නේ කොහෙද?"

කෙනෙක් යෝජනා කලා " එව*්රස්ට්් කදු මුදුනට යන්න.."

දෙවියන් කිව්වා . " ඔබලා දන්නේ නැහැ අනාගතය ගැන. මම දන්නවා අතීතය, වර්තමාන, අනාගතය යන තුනම. ඉතින් අනාගතයේ දවසක, එඩ්මන්ඩ් හිලරි කියලා කෙනෙක් එහෙට ලගා වෙනවා. ඔහු මාව දුටු විට නැවතත් මේ ක*්රද*්රයම පටන් ගනීවි. පාරවල, වාහන, ගුවන්තොටුපලවල්, හෝටල්, සැම තැනම විවුර්ත වේවි.නැවතත් මේ වදය පටන් ගනීවි.

තව උපදේෂක්යෙක් කිව්වා. " එතකොට හදේ නැවතීම ගැන ඔබෙ අදහස කුමක්ද?"

දෙවියන් කිව්වා " ඔබලාට තෙරෙන්නේ නැහැ. අනාගතයේ දවසක නීල් ආම්ස්ට*්රොන්ග් කියල කෙනෙක් හදට ගොඩ බහිනවා. ඔහු එහිදී මව දැක්කොත් ආය්ත් ප*රන වදයම පටන් ගනීවි."

අඩුවෙන් කතා ක*්රන මහලු උපදේෂකයා දෙවියන්ගේ කණට කෙදිරුවා.
" මම දන්නවා එක තැනක්. කවදාවත් මිනිසා ලගා නොවෙන..ඒ තමය් ඔහුගේ ඇතුලාන්තය. ඔහුගේ හදවත.
අද සිටන් ඔබ එහි ජීවත් වීමට පටන් ගන්න."

දෙවියන් සොම්නසක් පහල කලා. " ඒක ඉතාමත් ඥනාන්විත යෝජනාවක් බවය් පෙනෙන්නේ. "
එසේ කිවු දෙවියන් එදා සිට මිනිසා තුල ජීවත් වෙමට පටන් ගත්තා.

දැන් මම ඔබට රහස කිව්වා. කරනවාද නැද්ද යන්න ඔබට බාරය්. ඔබට ඔහුව හමුවීමට උවමනා නම් ඔබගේම ඇතුලාන්තයට ගමන් ක*්රන්න.ඔහු විවිධ ස්ව*රූපවලින් ඉන්නවා. ෂක*්ර දේවේන්ඩ*්ර,මහා බ*්රහ්ම, යෙහෝවා, විෂ්ණු, අල්ලා.. තවත් විවිධ නම් වලින් අදත් ඔහු ඔබ තුල ජීවත් වෙනවා.. නමුත් ඔහුට ජීවිතයේ ගැටලු ගැන පැමිනිලි ඉදිරිපත් ක*්රන්න එපා. ඔහු ඔබව දකින්න ඉතාමත් කැමති වේවි. මොකද, ඔහුට මිනිසකු දකින්නට ලැබෙන්නේ අවුරුදු දහස් ගණනකට සැරයක් නිසා...

-----------------------------

නිසල අවධානයෙන් යුතු සිහි ඇති බවට පත් වු මිනිසුන් ඔහු වෙතට ලගා වුනා. අදත් ලගා වෙනවා. හෙටත් ලගා වේවි... ඉතින් ඔහුව හමු වන්න. ඔහු සමග ප*්රමොදයෙන් යුතුව සිනාසෙන්න. අනිවාර්යෙන්ම ඔහුත් ඔබේ සිනහවට එකතු වේවි..


:yes::yes:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නියම පෝස්ට් එක මචං
    මාරම ගති
    ලියල තියෙන විදියත් එලම කිරි
    උඹට විතරායි මචන් මං (දෙවියො ) ගැන තේරුනේ:yes::yes:

    ඉතින් මිනිසුනේ අදටත් මං ඔබලා තුල ජීවත් වෙනවා
    ජීවත් වෙන ටික කලයේ ඔබලාට කරන්න තියෙන්නෙ මෙච්චරයි
    නරක වැඩ නොකර ඉන්න


    ඒ හොඳටෝම ඇති :D
     

    randika100100

    Member
    Nov 19, 2006
    112
    0
    0
    මචෝ ගොඩාක් ස්තූතියි මේක පෝස්ට් කලාට. මේ පොත මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
     

    Indiana jones

    Member
    May 26, 2008
    30
    0
    0
    LAPD said:
    thx bro, its really true
    sagari said:
    It's Really True bro...
    Thx 4 sharing.... Thx a lot....:) :)

    archirasika said:
    200% agree......!

    ස්තුති කට්ටියටම..:)


    [URL="http://elakiri.com/forum/member.php?u=49649" said:
    Zeus[/url]]නියම පෝස්ට් එක මචං
    මාරම ගති
    ලියල තියෙන විදියත් එලම කිරි
    උඹට විතරායි මචන් මං (දෙවියො ) ගැන තේරුනේ:yes::yes:

    ඉතින් මිනිසුනේ අදටත් මං ඔබලා තුල ජීවත් වෙනවා
    ජීවත් වෙන ටික කලයේ ඔබලාට කරන්න තියෙන්නෙ මෙච්චරයි
    නරක වැඩ නොකර ඉන්න


    ඒ හොඳටෝම ඇති :D
    you are welcome deiyo:lol::lol:




    [URL="http://elakiri.com/forum/member.php?u=5740" said:
    Hiranchandima[/url]]elama kiri post 1ka mchn 100% trueee
    ස්තුති bro! glad.:)


    http://elakiri.com/forum/member.php?u=10040
    [/URL said:
    randika100100]මචෝ ගොඩාක් ස්තූතියි මේක පෝස්ට් කලාට. මේ පොත මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

    මචෝ ගොඩාක් ස්තූතියි මේක පෝස්ට් කලාට. මේ පොත මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
    අපූර්ව දේශනා කියලා පොතක් .
    අනුවර්තනය ක*රල තියෙන්නෙ සුදත් පොඩිරත්න කියල මහත්මයෙක් :yes:
    කියවල බලන්න රන්දික . ඇත්තෙන්ම අපූරු පොතක් ඒක.:yes:


    [URL="http://elakiri.com/forum/member.php?u=134752" said:
    shakespeare
    [URL="http://elakiri.com/forum/member.php?u=134752" said:
    ]MInd is God it s my MOTO.>......!
    mind is god. god is mind ;)

    [URL="http://elakiri.com/forum/member.php?u=50797" said:
    Keshantha[/URL]] deviyanta pin
    පොස්ට් ක*්රපු මටත් පින්:lol: