දෙවියන් වහන්සේ
මේ ලෝකෙ මවපු සර්ව බලධාරී දෙවිකෙනෙක් නෑමයි කියල කාටවත් කියන්ඩ බෑ නේද..
බුද්ධාගමේ කියන විදියට සංසාරෙ ආත්මෙන් ආත්මෙ ආයෙ උපදිනව අරව මෙව්ව ඔක්කොම මම නෝමල් ඔලුවට දාගෙන ඉන්නෙ.. ඒත් මේකම හරියි කියල එකකවත් තාම එල්බගෙන නෑ.
ඒත් තියෙන්නෙ එක සත්යයි.. ඒක අපි කවුරුත් තාම දන්නෙ නෑ

Last edited: