දෙවියන් වහන්සේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දෙවියන් වහන්සේ

    මේ ලෝකෙ මවපු සර්ව බලධාරී දෙවිකෙනෙක් නෑමයි කියල කාටවත් කියන්ඩ බෑ නේද..

    බුද්ධාගමේ කියන විදියට සංසාරෙ ආත්මෙන් ආත්මෙ ආයෙ උපදිනව අරව මෙව්ව ඔක්කොම මම නෝමල් ඔලුවට දාගෙන ඉන්නෙ.. ඒත් මේකම හරියි කියල එකකවත් තාම එල්බගෙන නෑ.

    ඒත් තියෙන්නෙ එක සත්‍යයි.. ඒක අපි කවුරුත් තාම දන්නෙ නෑ
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Necessity is the Mother of invention. Said by Albert Einstein. So God = NECESSITY [AVSYATAHAVAYA]. There is no God. There is a necessity.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    images
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ ලෝකේ අවුරුදු බිලියන ගානක් පරණයි , ආගම් ඔක්කොම උපරිම අවුරුදු 5000ක් පරණ ඇති .
    ඇයි දැන් අලුතෙන් ආගම් හැදෙන්නේ නැත්තේ , තාක්ෂනෙයි , මිනිස්සුන්ගේ බුද්ධියයි එක්ක බයිලා ගහන්න බැහැ එක්ස්පොස් වෙනවා
    අච්චර මෝඩ හරකව අන්දපු සායි බබාවත් අන්තිමට එක්ස්පොස් උනේ

    මිනිස්සු ඉපදෙනවා මැරෙනවා , එතනින් ඉවරයි , කර්මය කියල කොහවත් ලියවෙන්නේ වත්, කරන වැරදි වලට දඩුවම් හම්බුවෙන්නේ වත් නැහැ , එහෙනම් මැති ඇමතිලා ඉන්න ලස්සන බලපන්

    හිතක් කියල දෙයක් නැහැ , මොලේ විතරයි තියෙන්නේ , මැරුණට පස්සේ එතනින් ඉවරයි , හිතන්නේ කරන්නේ ඔක්කොම මොලෙන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    protein molecule එකක් randomly හැදෙන්න තියන probability එක 0යි.. විශ්වයේ වයසත් එක්ක බලද්දී...
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    දෙයියො ලෝකෙ මැව්ව නම් අැයි මරැරැනට පස්සෙ අායෙ ඉපදීමකුත් නැත්නම් අැයි බන් උඔට මේ එකම අාත්මෙම ලෙඩ දීල තියෙන්නෙ. සමහරැ ලස්සන වෙලා සමහරැ කැත වෙලා තියෙන්නෙ අැයි.

    දෙයියො මැව්ව නම් හැමදේම කරන්න පුලුවන්නම් හැමෝටම සාධාරණව සලකන්න ඔින

    හැමෝම වෙනස් වෙලා තියෙන්නෙ තමන් කලින් කරපු පින් පව් අනුව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලෝකේ අවුරුදු බිලියන ගානක් පරණයි , ආගම් ඔක්කොම උපරිම අවුරුදු 5000ක් පරණ ඇති .
    ඇයි දැන් අලුතෙන් ආගම් හැදෙන්නේ නැත්තේ , තාක්ෂනෙයි , මිනිස්සුන්ගේ බුද්ධියයි එක්ක බයිලා ගහන්න බැහැ එක්ස්පොස් වෙනවා
    අච්චර මෝඩ හරකව අන්දපු සායි බබාවත් අන්තිමට එක්ස්පොස් උනේ

    මිනිස්සු ඉපදෙනවා මැරෙනවා , එතනින් ඉවරයි , කර්මය කියල කොහවත් ලියවෙන්නේ වත්, කරන වැරදි වලට දඩුවම් හම්බුවෙන්නේ වත් නැහැ , එහෙනම් මැති ඇමතිලා ඉන්න ලස්සන බලපන්

    හිතක් කියල දෙයක් නැහැ , මොලේ විතරයි තියෙන්නේ , මැරුණට පස්සේ එතනින් ඉවරයි , හිතන්නේ කරන්නේ ඔක්කොම මොලෙන්

    යතාර්ථය ඔච්චර සරල වෙන්න බෑ බන්...
     
    ඔය හැම දේටම උත්තර තියනව බන්...
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    සර්වබලදාරියි කතාවනම් තර්කානුකූලවම බිදින්න පුලුවන්නෙ බන්..ඒත් බුද්ද දර්ශනයත් තාම ඔප්පු කරල නැහැ..අඩුගානෙ රහත් වුන කෙනෙක් හිටියොත් පරීක්ශනයක් වත් කරන්න තිබුන..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේ ලෝකේ අවුරුදු බිලියන ගානක් පරණයි , ආගම් ඔක්කොම උපරිම අවුරුදු 5000ක් පරණ ඇති .
    ඇයි දැන් අලුතෙන් ආගම් හැදෙන්නේ නැත්තේ , තාක්ෂනෙයි , මිනිස්සුන්ගේ බුද්ධියයි එක්ක බයිලා ගහන්න බැහැ එක්ස්පොස් වෙනවා
    අච්චර මෝඩ හරකව අන්දපු සායි බබාවත් අන්තිමට එක්ස්පොස් උනේ

    මිනිස්සු ඉපදෙනවා මැරෙනවා , එතනින් ඉවරයි , කර්මය කියල කොහවත් ලියවෙන්නේ වත්, කරන වැරදි වලට දඩුවම් හම්බුවෙන්නේ වත් නැහැ , එහෙනම් මැති ඇමතිලා ඉන්න ලස්සන බලපන්

    හිතක් කියල දෙයක් නැහැ , මොලේ විතරයි තියෙන්නේ , මැරුණට පස්සේ එතනින් ඉවරයි , හිතන්නේ කරන්නේ ඔක්කොම මොලෙන්

    Samahara Minissu ,Lassanata Upadinnath, Samahara Minissu kathata upadinnath , reason eka mokakdha ? Answer---Karmaya.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සර්වබලදාරියි කතාවනම් තර්කානුකූලවම බිදින්න පුලුවන්නෙ බන්..ඒත් බුද්ද දර්ශනයත් තාම ඔප්පු කරල නැහැ..අඩුගානෙ රහත් වුන කෙනෙක් හිටියොත් පරීක්ශනයක් වත් කරන්න තිබුන..

    කොහොමද බිදින්නේ කියපං.. :rolleyes:
    ලෝකේ ඉන්න හොදම මොළ වලටත් එක කරන්න බැරි උනා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මාත් කොල්ල කාලෙ ආගම බොරු සයන්ස් තමා ඇත්ත කියල අනං මනං ටෝක්ස් දැම්ම
    මාත් ඕව ගැන හොඳට හිතල බලල තියෙනව..

    දැන්නං හිතන්නෙ වෙනස්ම විදියකට දැං මට වයස 35යි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කොහොමද බිදින්නේ කියපං.. :rolleyes:
    ලෝකේ ඉන්න හොදම මොළ වලටත් එක කරන්න බැරි උනා..

    එදා උඹයි තව එකෙකුයි බින්දෙ
    මේ ලෝකෙ ඇත්තටම නැති දෙයක්, නැහැයි කියල ඔප්පු කරන්ඩ බෑ කියල :lol:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    දෙයියො ලෝකෙ මැව්ව නම් අැයි මරැරැනට පස්සෙ අායෙ ඉපදීමකුත් නැත්නම් අැයි බන් උඔට මේ එකම අාත්මෙම ලෙඩ දීල තියෙන්නෙ. සමහරැ ලස්සන වෙලා සමහරැ කැත වෙලා තියෙන්නෙ අැයි.

    දෙයියො මැව්ව නම් හැමදේම කරන්න පුලුවන්නම් හැමෝටම සාධාරණව සලකන්න ඔින

    හැමෝම වෙනස් වෙලා තියෙන්නෙ තමන් කලින් කරපු පින් පව් අනුව.

    Man are you serious.

    මම සෑහෙන කාලෙකින් උඹෙන් දැකපු එකම පෝස්ට් එක වචන තියෙන "bp" කියන පෝස්ට් වලට අමතරව.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ ලෝකේ අවුරුදු බිලියන ගානක් පරණයි , ආගම් ඔක්කොම උපරිම අවුරුදු 5000ක් පරණ ඇති .
    ඇයි දැන් අලුතෙන් ආගම් හැදෙන්නේ නැත්තේ , තාක්ෂනෙයි , මිනිස්සුන්ගේ බුද්ධියයි එක්ක බයිලා ගහන්න බැහැ එක්ස්පොස් වෙනවා
    අච්චර මෝඩ හරකව අන්දපු සායි බබාවත් අන්තිමට එක්ස්පොස් උනේ

    මිනිස්සු ඉපදෙනවා මැරෙනවා , එතනින් ඉවරයි , කර්මය කියල කොහවත් ලියවෙන්නේ වත්, කරන වැරදි වලට දඩුවම් හම්බුවෙන්නේ වත් නැහැ , එහෙනම් මැති ඇමතිලා ඉන්න ලස්සන බලපන්

    හිතක් කියල දෙයක් නැහැ , මොලේ විතරයි තියෙන්නේ , මැරුණට පස්සේ එතනින් ඉවරයි , හිතන්නේ කරන්නේ ඔක්කොම මොලෙන්

    ලෝකෙ දැනට තියෙන ඔක්කොම ආගම් බොරු. දැනට ගොඩක් විද්යාක්නයෝ කියන විදියට මේ ලෝකෙ තනිකරම සිමියුලේෂන් එකක්.
    අපිට වඩා බුද්ධිමත් ජීවීන් පිරිසක් අපිව මෙට්‍රික්ස් ෆිල්ම් එකේ වගේ සිමියුලේෂන් එකක් ඇතුලට දාල චෙක් කරනව. කොම්පියුටර් ස්ක්‍රීන්
    එකක පික්සෙල් වලින් ඉමේජ් හැදෙනව වගේ අපිව හැදිල තියෙන්නෙ 3D පික්සෙල් වලින්.
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    or maybe god gave each one a different test..

    දෙයියො සර්වබලධාරි නම්. සියල්ල කල හැකි නම්. තමන් හදපු දේ ටෙස්ට් කරන්න දෙයක් නෑනෙ බන්.

    කවුද බන් ටෙස්ට් කරන්න කියල මිනිස්සු අත පය කොර කරල මවන්නෙ. පිස්සු දොස්තර වගේනෙ.