දෙයියො සර්වබලධාරි නම්. සියල්ල කල හැකි නම්. තමන් හදපු දේ ටෙස්ට් කරන්න දෙයක් නෑනෙ බන්.
කවුද බන් ටෙස්ට් කරන්න කියල මිනිස්සු අත පය කොර කරල මවන්නෙ. පිස්සු දොස්තර වගේනෙ.
මගේ මේ තනිවීම ඇතුලෙ මම ජීවිතේ ගොඩක් ගැඹුරට දැක්ක
හැමදේම තියෙන මිනිස්සුන්ට ඒව අගේ නෑ..
ඒත් මට...
මම අනිත් මිනිස්සුන්ට වඩා වෙනස්ම ගමනක් ගියා.. ඉස්සරහට තව කොහේ යන්ඩ වෙයිද.. 


