දෙවියනේ~ඇයි~මේ?
අපේ එලකිරි.කොම් එක අලුත්ම පැත්තකට හරවපු Member කෙනෙක් හිටියා. 2007 අවුරුද්දේ එලකිරි පවුලට එකතු වුනු මේ අපේ සහෝදරයා එලකිරි එක ඇතුලේ අමුතුම දේවල් කලා. Official Movie Thread එක පටන් ගත්තා. එයා තමයි මේකේ පළවෙනි සිoහල Movie thread එක පටන් ගත්තේ. ඒ වගේම ඒක බොහොම සාර්ථක වුනා. ඊට පස්සේ එලකිරි Site එක ගැන, කියලා දෙන threads දාන්න පටන් ගත්තෙත් එයා තමයි. Reputation Points ගැන කියලා දාපු thread එක එලකිරි එකේ ඉන්න කිසිම කෙනෙකුට අමතක වෙන thread එකක නෙමෙයි. ඒක බොහෝම වැදගත් එකක්. බොරු මෝඩ ආතල් දෙන threads වැටෙමින් තිබුන එලකිරි එකට Valuable Threads Post කිරීමේ කලාව එයාඅරගෙන ආවා. දැනටත් අපේ මේ සහෝදරයා post කරලා තියන threads ආයෙත් open කරලා බලන්න හිතෙන ඒවා. අපි හැමෝමත් එක්ක සහයෝගෙන් වැඩ කරපු මේ යාලුවා ටික කලක් එලකිරි එකෙන් සමු අරගෙන හිටියා. නමුත් දැන් ආයෙත් අපි අතරට ඇවිත් තියනවා.
නිකන්ම නෙමෙයි
Post 8000 ක් එක්ක.
ඒ වෙන කවුරුවත් නෙමෙයි, එලකිරි එකේ මගේ හොඳම යාලුවා
Migara
එලකිරි එක වෙනුවෙන් එලකිරි Member ලා වෙනුවෙන් මම සුභ පතනවා.
තව තවත් වැදගත් threads Post කරන්න ලැබෙන්න කියලා.
ඒ වගේම අපි බලන් ඉන්නවා Post 8000 වෙනුවෙන් අපිට ලබාදෙන Mega Thread එක මොකද්ද කියලා.
යාලුවේ ඔබට ජය!
ElaKiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!

Last edited: