තැරි දාර වහල් ගව බයියොන්ගේ මිනීමරු මයිනා දෙයියා පල් වෙලා දූපතක හැංගිලා ඉන්නවා ලු
යකෝ මස් මාලු වල ප්‍රෝටීන් තියෙනවා කියන්නේ එක එකා කියන කතාවක් නෙමෙයි විද්යාත්මකව ඔප්පු කරපු දෙයක් කියලා ඉස්කෝලේ කියලා දීලා නෑද්ද?උඹ උපන්දා පටන් අද වෙනකන් කරන කියන හැමදේම කරේ/ කිව්වේ උඹේ ස්වයං අවබෝධයෙන්ද? මස් මාළු වල ප්‍රෝටීන් තියෙනවා කියලා විශ්වාස කරන්නේ ප්‍රෝටීන් දැකල ද? අපි හැමෝම ගාව තියෙන දැනුම කවුරුහරි කියපු දෙයක් තමා..
ඔය කියන පිටකේ බලලා තමයි ඔය ටික කිව්වේ..
ඔය විදිහට බැලුවම අනුන් කියන කිසි දෙයක් පිළිගන්න බැහැ.. කොටින්ම මේ වගේ උඹ කියන දෙයක්වත් පිළිගන්න බෑ.. උඹ කාගේ ඉගැන්නුම් බහකට මේවා කියනවද කියලා කවුද දන්නේ
ආයෙත් කියන්න තියෙන්නේ කලින් කියපු දේමයි.. ඕනෑම දෙයක ප්‍රතිපල ගන්න නම් එකටම තියෙන්න ඕනෙ ඒ දේ ගැන විශ්වාසයක්... එහෙම නැතුව වැරදියි, බොරු කියලා හිතාගෙන පටන්ගත්තාම පළවෙනි blocker එකෙන්ම down..
උඹ ඔය හිතන විදිහට දැකපු එකෙක් කිව්වත් උඹ විශ්වාස කරයිද?උඹ උටත් කියයි පිස්සෙක් මනෝ භ්රාන්ති කාරයෙක් කියලා..

මං ගාව විස්තරයක් තිබ්බා.. දැන් පොඩි වැඩක් බං... දාන්නම් රෑ වෙලා..kohomada 4ta yanne
dawas kiyak yaida? oya giyada?
ඔය ගණගෙඩියො ගාවට නම් යන්න එපාmachan walasmulle abaya kiyala dial ekak innawa... buwa oka one shot yawala dei.. try karala balapan... kiriyeth innwa dial
ඔය විදියට අල්ලාගෙ ඉදල , ඕන ඉගැන්වීමක් , ආගමක් , අන්තවාදයක් සාධාරණය කරන්න පුලුවන් බන්.අපිට නොපෙනෙන නොදැනෙන හැමදේම එකපාර ප්‍රතික්ෂේප කරන එක ටිකක් මෝඩ වැඩක් නේද?
ඉස්කෝලේ කියලා දීලා නෑද්ද?
මේ ගැන මට කියන්න තියෙන්නේ,විද්යාත්මකව ඔප්පු කරපු දෙයක් කියලා
කියලා තමයිදෑන් උබත් ඕක කියන්නේ කවුරුහරි කියපු එකෙක් අහලානේ
ඉතින් ඇයි උන් අපිට වදින්නේ ?? අපෙන් පින් ගන්නේ ?අපි ඉන්නෙ Simulation එකකනම් ඉන්න පුළුවන්. ඒ Simulation එකේ Analysis කරන Configuration වෙනස් කරණ Scientist ල, Upgrades දාන Patches දාන Programmers ල Maintenance කරන අය VR Headset එකකින් Simulation එක ඇතුලටම කනෙක්ට් වෙලා ආතල් ගන්න ඩයල්එක එක දෙවිවරු විදියට Simulation එක ඇතුලෙ හිරවෙලා ඉන්න අපිට පේන්න පුළුවන්.
Simulation එකේ බලාපොරොත්තු වන විදියට වැඩ කරද්දි, Predict කල වෙනසක් වෙද්දි පිනක් විදියට Information/Knowledge එකට අළුත් දෙයක් එකතු වෙනව. ඒක ඉතින් ඒ Scientist ලට නව සොයාගැනීමක්. පිනක්. පස්සෙ මම හිතපු විදියටම වැඩකලා කියල වඳිනව. ස්තූති කරනව.ඉතින් ඇයි උන් අපිට වදින්නේ ?? අපෙන් පින් ගන්නේ ?
මං කොතනද කිව්වේ දෙවියෝ ඉන්නවා කියලා.. මං කියන්නේ කිසිම සාක්ෂියක් නැතුව ඇහැට නොපෙනෙන නිසා තාම විද්‍යාවට හොයාගන්න බැරි නිසා දෙවියෝ නැහැයි කියන එක වැරදියි.. දකින්නේ නැතුව ඉන්නවමයි කියන එකත් වැරදියි..උබේ ඔය දෙයියා ඉන්නව කියලා නිගමනය කරේ කොහොමද කියපන්කෝ, එතකොට උබ කියන ඕන දෙයක් මම පිලිගන්නම්.
දැන් උඹ දෙවියෝ නැහැයි කියලා නිගමනය කරේ කොහොමද කියපන්කොවිද්යාත්මක ක්‍රමය? පරීක්ශන නිරීක්ශන නිගමන?
ඉතින් උඹත් එහෙමනේ.. මුල ඉඳන්ම නිරා atritude එකක් ඔලුවේ තියන් ඒක prove කරන්න දඟලනවා.. දෙවියෝ නෑ කියලා ඔප්පු කරන්න විද්‍යාත්මක ක්‍රමයක් ඕනෙ නැද්ද? ඔයා දෙවියෝ නෑ කිව්වොත් දෙවියෝ නෑ, එහෙමදඋබ මේ ලියලා තියන එකක් වත් තෙරුමක් ඈති දේවල් නෙමෙයි, තර්ක කරන්න කරුනි නෑතිඋනාම මිනිස්සු කියන වෑල් වටාරම් විතරයි.
බුද්ධාගමට අනුව දෙවියන්ගේ ආයුෂ තීරණය වෙන්නෙ එයාගේ පින් ප්‍රමාණය මත.. ඒනිසා වෙන අය කරන හොඳ වැඩ දිහා බලලා ඒකට සතුටු වෙනවා.. මේකට කියනවා පින් අනුමෝදන් වෙනවා කියලා..ඉතින් ඇයි උන් අපිට වදින්නේ ?? අපෙන් පින් ගන්නේ ?
එහෙම බැලුවම ඉතින් දිව්‍යලෝකේ ඉන්න දෙයියෝ ඔක්කොම පින් අනුමාදනා කරගන්නේ මේ දුපතේ ඉන්න මිට්ටෝ ටිකට පින්සිද්ද වෙන්න.බුද්ධාගමට අනුව දෙවියන්ගේ ආයුෂ තීරණය වෙන්නෙ එයාගේ පින් ප්‍රමාණය මත.. ඒනිසා වෙන අය කරන හොඳ වැඩ දිහා බලලා ඒකට සතුටු වෙනවා.. මේකට කියනවා පින් අනුමෝදන් වෙනවා කියලා..
අපිට කාටවත් බලෙන් පින් පව් දෙන්න බෑ..ඔතන පින් දෙනවා කියලා අදහස් කරන්නේ අනුමෝදන් වීම.. පෙරේතයෙක්ට පින් අනුමෝදන් කරනවා කියන්නෙ ඌට ඇවිත් පින බලලා සතුටු වෙන්න කියනවා.. උට සතුටක් හිතෙන්නැත්නම් ඌට පිනක් අනුමෝදන් වෙන්නැහැ..

මං කලිනුත් කිව්වා වගේ පින් අනුමෝදන් වීම කියන්නේ තමන්ගේ වැඩක්.. ලංකාවේ අය පින් දෙනවා කියලා කරන්නේ දෙවියන්ට ඇවිල්ලා කෙරෙන පින ගැන සතුටු වෙන්න කියලා ආරාධනය කිරීමක්.. එන දෙයියා පින ගැන සතුටු නැත්නම් දෙයියට පින නෑ..මොකෝ වෙන රටවල් වල උන් ඕක කරන්නේ නෑ නේ. දෙයියෝ හරිනම් ලංකාව ගැන මිට වඩා බලන්න ඕනේ