දෙවියො කියලා ජාතියක් ඈත්තටම ඉන්නවද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    තැරි දාර වහල් ගව බයියොන්ගේ මිනීමරු මයිනා දෙයියා පල් වෙලා දූපතක හැංගිලා ඉන්නවා ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Amathi Putha

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උඹ උපන්දා පටන් අද වෙනකන් කරන කියන හැමදේම කරේ/ කිව්වේ උඹේ ස්වයං අවබෝධයෙන්ද? මස් මාළු වල ප්‍රෝටීන් තියෙනවා කියලා විශ්වාස කරන්නේ ප්‍රෝටීන් දැකල ද? අපි හැමෝම ගාව තියෙන දැනුම කවුරුහරි කියපු දෙයක් තමා..

    ඔය කියන පිටකේ බලලා තමයි ඔය ටික කිව්වේ..

    ඔය විදිහට බැලුවම අනුන් කියන කිසි දෙයක් පිළිගන්න බැහැ.. කොටින්ම මේ වගේ උඹ කියන දෙයක්වත් පිළිගන්න බෑ.. උඹ කාගේ ඉගැන්නුම් බහකට මේවා කියනවද කියලා කවුද දන්නේ 🙄👇


    ආයෙත් කියන්න තියෙන්නේ කලින් කියපු දේමයි.. ඕනෑම දෙයක ප්‍රතිපල ගන්න නම් එකටම තියෙන්න ඕනෙ ඒ දේ ගැන විශ්වාසයක්... එහෙම නැතුව වැරදියි, බොරු කියලා හිතාගෙන පටන්ගත්තාම පළවෙනි blocker එකෙන්ම down..

    උඹ ඔය හිතන විදිහට දැකපු එකෙක් කිව්වත් උඹ විශ්වාස කරයිද? 😄 උඹ උටත් කියයි පිස්සෙක් මනෝ භ්රාන්ති කාරයෙක් කියලා..
    යකෝ මස් මාලු වල ප්‍රෝටීන් තියෙනවා කියන්නේ එක එකා කියන කතාවක් නෙමෙයි විද්යාත්මකව ඔප්පු කරපු දෙයක් කියලා ඉස්කෝලේ කියලා දීලා නෑද්ද? :lol:

    විද්යාත්මක ක්‍රමය? පරීක්ශන නිරීක්ශන නිගමන?

    උබේ ඔය දෙයියා ඉන්නව කියලා නිගමනය කරේ කොහොමද කියපන්කෝ, එතකොට උබ කියන ඕන දෙයක් මම පිලිගන්නම්.

    උබ මේ ලියලා තියන එකක් වත් තෙරුමක් ඈති දේවල් නෙමෙයි, තර්ක කරන්න කරුනි නෑතිඋනාම මිනිස්සු කියන වෑල් වටාරම් විතරයි.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    kohomada 4ta yanne
    dawas kiyak yaida? oya giyada?
    මං ගාව විස්තරයක් තිබ්බා.. දැන් පොඩි වැඩක් බං... දාන්නම් රෑ වෙලා..
    මං නම් 4ට ගිහින් නෑ..4ට ගියාම තමන්ට හුස්ම වැටීම දැනෙන්නේ නෑ..ගිහිව ධ්‍යාන වඩන්න බැහැ ඉක්මනට ධ්‍යාන පිරිහෙනවා..
    machan walasmulle abaya kiyala dial ekak innawa... buwa oka one shot yawala dei.. try karala balapan... kiriyeth innwa dial
    ඔය ගණගෙඩියො ගාවට නම් යන්න එපා 😆
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,100
    113
    එකමත් එක රටක
    අපිට නොපෙනෙන නොදැනෙන හැමදේම එකපාර ප්‍රතික්ෂේප කරන එක ටිකක් මෝඩ වැඩක් නේද?
    ඔය විදියට අල්ලාගෙ ඉදල , ඕන ඉගැන්වීමක් , ආගමක් , අන්තවාදයක් සාධාරණය කරන්න පුලුවන් බන්.
    ඔය දෙයියෝ , යක්කු ඉදල තියෙන්නේ ඉතිහාස කතාවල විතරයි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ අනිත් තැන්වල ගත්තත් එච්චරයි.
    බෞද්ධ කතා වල කොච්චර යක්කු ගැන තියනවද. කෝ දැන් එකෙක්වත් ඉන්නවද .
    මිනිස්සු පාවිච්චි කරපු වචන පස්සේ කාලේ වෙනස් විදියට අර්ථකතන කරපු ඒවයි , තමන් ගරු කරපු අය මරුණන් පස්සේ සදාකාලික , අසීමිත බලයක් තියන අය විදියට සලකපු ඒවා තමයි ඕවා පිටිපස්සේ තියෙන්නේ. රෝම ඉතිහාසේ ගත්තනම් තියනව ඔය වගේ ඒ කාලේ ඉදල මැරුණු චරිත දෙවියෝ විදියට ඒ කාලේ හිටපු අයම ප්‍රසිද්ධ කරපු තැන් .
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉස්කෝලේ කියලා දීලා නෑද්ද?
    විද්යාත්මකව ඔප්පු කරපු දෙයක් කියලා
    මේ ගැන මට කියන්න තියෙන්නේ,
    දෑන් උබත් ඕක කියන්නේ කවුරුහරි කියපු එකෙක් අහලානේ
    කියලා තමයි 😌
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    අපි ඉන්නෙ Simulation එකකනම් ඉන්න පුළුවන්. ඒ Simulation එකේ Analysis කරන Configuration වෙනස් කරණ Scientist ල, Upgrades දාන Patches දාන Programmers ල Maintenance කරන අය VR Headset එකකින් Simulation එක ඇතුලටම කනෙක්ට් වෙලා ආතල් ගන්න ඩයල්එක එක දෙවිවරු විදියට Simulation එක ඇතුලෙ හිරවෙලා ඉන්න අපිට පේන්න පුළුවන්.
     
    • Like
    Reactions: s.p.n

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,100
    113
    එකමත් එක රටක
    අපි ඉන්නෙ Simulation එකකනම් ඉන්න පුළුවන්. ඒ Simulation එකේ Analysis කරන Configuration වෙනස් කරණ Scientist ල, Upgrades දාන Patches දාන Programmers ල Maintenance කරන අය VR Headset එකකින් Simulation එක ඇතුලටම කනෙක්ට් වෙලා ආතල් ගන්න ඩයල්එක එක දෙවිවරු විදියට Simulation එක ඇතුලෙ හිරවෙලා ඉන්න අපිට පේන්න පුළුවන්.
    ඉතින් ඇයි උන් අපිට වදින්නේ ?? අපෙන් පින් ගන්නේ ?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    ඉතින් ඇයි උන් අපිට වදින්නේ ?? අපෙන් පින් ගන්නේ ?
    Simulation එකේ බලාපොරොත්තු වන විදියට වැඩ කරද්දි, Predict කල වෙනසක් වෙද්දි පිනක් විදියට Information/Knowledge එකට අළුත් දෙයක් එකතු වෙනව. ඒක ඉතින් ඒ Scientist ලට නව සොයාගැනීමක්. පිනක්. පස්සෙ මම හිතපු විදියටම වැඩකලා කියල වඳිනව. ස්තූති කරනව. 😁 ඕක වෙන්නත් පුළුවන්.

    වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් දේ ඕනතරම් තියනව. වෙන්නෙ නෑමයි කියල වෙනවමයි කියල දැඩිමත වල ඉන්න හොඳනෑ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබේ ඔය දෙයියා ඉන්නව කියලා නිගමනය කරේ කොහොමද කියපන්කෝ, එතකොට උබ කියන ඕන දෙයක් මම පිලිගන්නම්.
    මං කොතනද කිව්වේ දෙවියෝ ඉන්නවා කියලා.. මං කියන්නේ කිසිම සාක්ෂියක් නැතුව ඇහැට නොපෙනෙන නිසා තාම විද්‍යාවට හොයාගන්න බැරි නිසා දෙවියෝ නැහැයි කියන එක වැරදියි.. දකින්නේ නැතුව ඉන්නවමයි කියන එකත් වැරදියි..
    විද්යාත්මක ක්‍රමය? පරීක්ශන නිරීක්ශන නිගමන?
    දැන් උඹ දෙවියෝ නැහැයි කියලා නිගමනය කරේ කොහොමද කියපන්කො
    උබ මේ ලියලා තියන එකක් වත් තෙරුමක් ඈති දේවල් නෙමෙයි, තර්ක කරන්න කරුනි නෑතිඋනාම මිනිස්සු කියන වෑල් වටාරම් විතරයි.
    ඉතින් උඹත් එහෙමනේ.. මුල ඉඳන්ම නිරා atritude එකක් ඔලුවේ තියන් ඒක prove කරන්න දඟලනවා.. දෙවියෝ නෑ කියලා ඔප්පු කරන්න විද්‍යාත්මක ක්‍රමයක් ඕනෙ නැද්ද? ඔයා දෙවියෝ නෑ කිව්වොත් දෙවියෝ නෑ, එහෙමද 😌

    ඉතින් ඇයි උන් අපිට වදින්නේ ?? අපෙන් පින් ගන්නේ ?
    බුද්ධාගමට අනුව දෙවියන්ගේ ආයුෂ තීරණය වෙන්නෙ එයාගේ පින් ප්‍රමාණය මත.. ඒනිසා වෙන අය කරන හොඳ වැඩ දිහා බලලා ඒකට සතුටු වෙනවා.. මේකට කියනවා පින් අනුමෝදන් වෙනවා කියලා..

    අපිට කාටවත් බලෙන් පින් පව් දෙන්න බෑ..ඔතන පින් දෙනවා කියලා අදහස් කරන්නේ අනුමෝදන් වීම.. පෙරේතයෙක්ට පින් අනුමෝදන් කරනවා කියන්නෙ ඌට ඇවිත් පින බලලා සතුටු වෙන්න කියනවා.. උට සතුටක් හිතෙන්නැත්නම් ඌට පිනක් අනුමෝදන් වෙන්නැහැ..
    ------ Post added on May 17, 2022 at 6:31 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,100
    113
    එකමත් එක රටක
    බුද්ධාගමට අනුව දෙවියන්ගේ ආයුෂ තීරණය වෙන්නෙ එයාගේ පින් ප්‍රමාණය මත.. ඒනිසා වෙන අය කරන හොඳ වැඩ දිහා බලලා ඒකට සතුටු වෙනවා.. මේකට කියනවා පින් අනුමෝදන් වෙනවා කියලා..

    අපිට කාටවත් බලෙන් පින් පව් දෙන්න බෑ..ඔතන පින් දෙනවා කියලා අදහස් කරන්නේ අනුමෝදන් වීම.. පෙරේතයෙක්ට පින් අනුමෝදන් කරනවා කියන්නෙ ඌට ඇවිත් පින බලලා සතුටු වෙන්න කියනවා.. උට සතුටක් හිතෙන්නැත්නම් ඌට පිනක් අනුමෝදන් වෙන්නැහැ..
    එහෙම බැලුවම ඉතින් දිව්‍යලෝකේ ඉන්න දෙයියෝ ඔක්කොම පින් අනුමාදනා කරගන්නේ මේ දුපතේ ඉන්න මිට්ටෝ ටිකට පින්සිද්ද වෙන්න.
    මොකෝ වෙන රටවල් වල උන් ඕක කරන්නේ නෑ නේ. දෙයියෝ හරිනම් ලංකාව ගැන මිට වඩා බලන්න ඕනේ. :rofl:
     
    • Like
    Reactions: akildila

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකෝ වෙන රටවල් වල උන් ඕක කරන්නේ නෑ නේ. දෙයියෝ හරිනම් ලංකාව ගැන මිට වඩා බලන්න ඕනේ
    මං කලිනුත් කිව්වා වගේ පින් අනුමෝදන් වීම කියන්නේ තමන්ගේ වැඩක්.. ලංකාවේ අය පින් දෙනවා කියලා කරන්නේ දෙවියන්ට ඇවිල්ලා කෙරෙන පින ගැන සතුටු වෙන්න කියලා ආරාධනය කිරීමක්.. එන දෙයියා පින ගැන සතුටු නැත්නම් දෙයියට පින නෑ..

    වෙන දෙයියෙක් මුස්ලිම් රටක යද්දී හම්බයෙක් සතෙක්ට කෑමක් දෙනවා දකිනවා කියමු.. ඒකට සතුටු වුනොත් දෙවියා පින් අනුමෝදන් වුණා.. ආය හම්බයා දෙවියන්ට invite කරන්න ඕනෙ නෑ..
     
    • Like
    Reactions: Rontmir