දෙවියෝද_අසරණ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කපුවෝ කෙළගනිති..! කතරගම දේවාලයට සීල්..!! අත් 12 ක් සහ මුහුණු 6 ක් සහිත දෙවියෝ අසරණ වේ

Kataragama-Devola-Seal.jpg

කතරගම දේවාලයේ කපුවන් අතර ආරාවුලක් හේතුවෙන් කතරගම මහා දේවාලයට කඩා වැදුණු තිස් දෙනෙකුට අධික පිරිසක් දේවාලය දොරගුළු දමා දෙවියන් සීල් කර යතුරු රැගෙන පලා ගොස් තිබේ.
මේ සිද්ධිය වී ඇත්තේ අද පාන්දර ය. කතරගම දෙවියන් උදෙසා පැවැත්විය යුතු පාන්දර 4.30 පූජාව පැවැත්වීමට නොහැකිව ඇති අතර අත් 12 ක් සහ මුහුණු 6 ක් තිබුනද කතරගම දෙවියෝද අසරණ වී සිටී
 
Last edited:
  • Like
Reactions: waca
Oct 13, 2016
2,675
276
0
දෙයියෝ එළකිරි log වෙලා මේක දැක්කොත් එහෙම උඹ ඉවරයි. දැන්මම මේක අයින් කරපන්.
 
signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    මේක ඊයෙද පෙරේදාද කොහෙදෝ වෙච්ච එකක් නේද? එහෙම නැත්නම් අදත් ඒ සීන් එකම ආයෙම උනාද? යකෝ රටකට ගිය කලක්. :sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කතාව මේකටනම් සම්බන්ද නෑ

    අපේ මිනිස්සු බොරුවට දෙවියෝ හොයාගෙන යනවා
    ඒත් අපේ උන්ට දේවාලේ පඩුරු වලට 500ක් දෙන්න පුලුවන්
    පන්සලේ පිංකැටේට දාන්න හොයන්නේ මාරු කාසි
    දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ
    දෙවියෝ ඉන්නෙත් අපෙන් පින්ගන්න
    කතරගම යන්නේ මිනිස්සු කිරිවෙහෙර වදින්න නෙමෙයි දේවාලෙට යන්න
    නවගමුවේ යන්නේ දේවාලේ වදින්න
    දේවාල තියෙන පන්සල් වල පෙරෙහැරේ අන්තිමට කාවඩි එක්ක යන්නේ මැච් වල පපර ගහන බෑන්ඩ් ගහන්නෙත් ඒ සින්දුමයි
    දේවාල නම් වැහිලා යන තරමට හොදයි
    :angry::angry::angry::angry:
     
    පන්සලේ පින් කැටේට දැම්ම කියලත් ලැබෙන පිහිටක් නෑ. එත් පන්සලේ දියුණුව ගැන හිතලා ඒ සල්ලි දානවා නම් ඒක වටිනවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පන්සලේ පින් කැටේට දැම්ම කියලත් ලැබෙන පිහිටක් නෑ. එත් පන්සලේ දියුණුව ගැන හිතලා ඒ සල්ලි දානවා නම් ඒක වටිනවා.

    පන්සලේ පිංකැටේට සල්ලි දාන්නේ පන්සලේ දියණුවට නැතුව අහවල් එකටද බන්
    ඒත් අපි දෙවියන්ට පඩුරු තියන්නේ දේවාලේ දියණු කරන්නද?
     
    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    පන්සලේ පිංකැටේට සල්ලි දාන්නේ පන්සලේ දියණුවට නැතුව අහවල් එකටද බන්
    ඒත් අපි දෙවියන්ට පඩුරු තියන්නේ දේවාලේ දියණු කරන්නද?
    :lol::lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කතාව මේකටනම් සම්බන්ද නෑ

    අපේ මිනිස්සු බොරුවට දෙවියෝ හොයාගෙන යනවා
    ඒත් අපේ උන්ට දේවාලේ පඩුරු වලට 500ක් දෙන්න පුලුවන්
    පන්සලේ පිංකැටේට දාන්න හොයන්නේ මාරු කාසි
    දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ
    දෙවියෝ ඉන්නෙත් අපෙන් පින්ගන්න
    කතරගම යන්නේ මිනිස්සු කිරිවෙහෙර වදින්න නෙමෙයි දේවාලෙට යන්න
    නවගමුවේ යන්නේ දේවාලේ වදින්න
    දේවාල තියෙන පන්සල් වල පෙරෙහැරේ අන්තිමට කාවඩි එක්ක යන්නේ මැච් වල පපර ගහන බෑන්ඩ් ගහන්නෙත් ඒ සින්දුමයි
    දේවාල නම් වැහිලා යන තරමට හොදයි
    :angry::angry::angry::angry:

    ලොක්කගේ ඉඳලම රෙද්ද උස්සගෙන රින්ගනවනේ බන් ඕවට ජනතාව ගැන මොන කතාද
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පන්සලේ පිංකැටේට සල්ලි දාන්නේ පන්සලේ දියණුවට නැතුව අහවල් එකටද බන්
    ඒත් අපි දෙවියන්ට පඩුරු තියන්නේ දේවාලේ දියණු කරන්නද?

    එතකොට මොකටද බන් හැමෝටම කියලා ඒ පඬුරු වලට අත ගස්සවන්නේ? ගිහින් පඬුරු දාල වඳින්නේ? පඬුරු කියලා කාසිම හොයන්නේ?

    අනික එහෙම නම් පඬුරු දාන්න ඕනේ දහස් ගණන් දිනපතා යන එන පන්සල්වලට නෙමෙයි නේ.
    කිසි කෙනෙක් වැඩිය යන්න එන්නේ නැති පන්සල්වලට නේ ආධාර කරන්න ඕනේ? එත් හැමෝම ගිහින් පඬුරු දාන්නේ ප්‍රසිද්ධ හාස්කම් තියෙනවා කියන පන්සල් වලට තමයි.

    :D
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එතකොට මොකටද බන් හැමෝටම කියලා ඒ පඬුරු වලට අත ගස්සවන්නේ? ගිහින් පඬුරු දාල වඳින්නේ? පඬුරු කියලා කාසිම හොයන්නේ?

    අනික එහෙම නම් පඬුරු දාන්න ඕනේ දහස් ගණන් දිනපතා යන එන පන්සල්වලට නෙමෙයි නේ.
    කිසි කෙනෙක් වැඩිය යන්න එන්නේ නැති පන්සල්වලට නේ ආධාර කරන්න ඕනේ? එත් හැමෝම ගිහින් පඬුරු දාන්නේ ප්‍රසිද්ධ හාස්කම් තියෙනවා කියන පන්සල් වලට තමයි.

    :D

    උඹ පඩුරු කියලා කියන්නේ මෙතන සල්ලි නම්
    සල්ලි වලට අතගස්සනවා මම දැකලා නෑ
    වෙන වෙන පුජා භාන්ඩ වලට අතගස්සනවා
    ඒකත් පිනක්නේ බන්
    තමන්ගේ කුසල කර්මයට තව අයත් දායක කරගන්න එක
    අනිවා හැමදාම ගමේ පන්සලට සල්ලි දාලා හරියන්නේ නෑ
    සමහර පැතිවල පන්සල් තියෙනවා දානේ ලැබෙන්නේ නැති
    ඒවටයි උදව් කරන්න ඕනේ
    ගමේ පන්සලේ දානෙකට දිනයක් දාගන්න ඕන නම් ඊට මාසෙකටවත් කලින් බුක් කරන්න ඕන
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පන්සලේ පිංකැටේට සල්ලි දාන්නේ පන්සලේ දියණුවට නැතුව අහවල් එකටද බන්

    එහෙනම් මොකටද බං ඒකට පිං කැටේ කියන්නේ? පන්සල නඟා සිටුවීමේ අරමුදල කියලා වගේ දාන්න පුලුවන්නේ?

    එහෙමනම් දුෂ්කර දුප්පත් පාසල් වලටත් පෙට්ටියක් තියලා පිං කැටේ කියලා ගහන්න පුලුවන්නේ? :confused:

    එතකොට මොකටද බන් හැමෝටම කියලා ඒ පඬුරු වලට අත ගස්සවන්නේ? ගිහින් පඬුරු දාල වඳින්නේ? පඬුරු කියලා කාසිම හොයන්නේ?
    :D

    ඇත්ත කතාව. :yes:
    හැබැයි ඕකෙන් ලැබෙන ලබ්බක් නෑ කියල දැනගත්තොත් සින්හළු පඬුරු දාන එකත් නවත්තනවා. :lol:

    පිං කැටේට රු. 5 දාලා මිනිස්සු පිං බලපොරොත්තු වෙනවා.
    පූජා වට්ටියට රු 1000, 500 තියල කෙලින්ම තමන්ට ඕනේ දේ ඉල්ලනවා.

    There's NO free lunch in this world
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙනම් මොකටද බං ඒකට පිං කැටේ කියන්නේ? පන්සල නඟා සිටුවීමේ අරමුදල කියලා වගේ දාන්න පුලුවන්නේ?

    එහෙමනම් දුෂ්කර දුප්පත් පාසල් වලටත් පෙට්ටියක් තියලා පිං කැටේ කියලා ගහන්න පුලුවන්නේ? :confused:

    උඹ කියන එක ඇත්ත අපි දෙන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පිංනේ
    සල්ලි කාටහරි දෙන එකම පිනක් තමයි
    උඹ කිව්වා වගේ ඉස්කෝලෙකට ඔය වගේ ආධාර දෙන්න පුලුවන් නම් ඉතින් පින් තමයි
    ධර්ම දානයට දායක වෙනවා කියලා හිතාගෙනනේ පිංකැටේට සල්ලි දාන්නේ
    මං දාන සල්ලි පන්සලට < පන්සල දියනු වෙයි < තව ගොඩනැගිලි ඉදි කරයි
    ඒකනේ බලාපොරොත්තුව පිංකැටෙන්
    ඒත් ඉතින් මම ඇතුලුවද බහුතරේ ඕවා හිතන්නේ නෑනේ
    සල්ලි දාලා මොකක් හරි විභාගයක් පාස් වෙන්න ඉල්ලනවා

    පන්සල නඟා සිටුවීමේ අරමුදල කියලා දාන්න පුලුවන් දිග වැඩි නැත්තම්
    :P:P:P:P:P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    මෙව්වට ගිහින් කපුවන්ට දහස් ගනන් ලක්ශ ගනන් පුදන, මෝඩ මීහරක් බයිහැත්තක් ලංකාවේ ඉන්නවනේ ඇත්තට. අසරණ පවුලකට උදව්වක් කරන්න එකෙක් නෑ, මේ දේවාල රෙද්දවල්වලට ගිහින් කපුවන්ට ලක්ශ ගන්න පුදන්න පුලවන්. ඉතින් දෙයියෝ බැල්ම හෙලයිද මෙහෙම ෆකේ රටකට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අප්පට හුඩු අත් දොලහයි මූණු හයයි තියෙන ඔච්චර බලගතු දෙවියන්ට අද උදේ කන්න හම්බවෙලා නැද්ද

    හනේ ඉතින් තව පලයන් වාහන එහෙම ගත්තාම කතරගම ඉන්ශුවරන්ස් එක දාගන්න.තව ඉතින් අවුරුද්දකට පාරක් අළුත් කරගන්නත් එපැයි.