පෘථිවිය හැර වෙන ලෝක තියනව ඔව්..
ඒවයෙ අපිට වඩා දියුණු ජීවීන් ඉන්නව ඔව්..
දෙයියො කියල හැදින්නුවට වරදක් නෑ..
ගස් වල දෙයියො නෑ.. අහසෙ දෙයියො නෑ..
උඩ බලන් හීල්ලුවට දෙයියො බලන්නෙ නෑ
දේවාල වල කපුවගෙ රෙද්ද අස්සෙ දෙයියො නෑ..
අසා සිටි ඔබ සැමට සතුතී..
පෘථිවිය හැර වෙන ලෝක තියනව ඔව්..
ඒවයෙ අපිට වඩා දියුණු ජීවීන් ඉන්නව ඔව්..
දෙයියො කියල හැදින්නුවට වරදක් නෑ..
ගස් වල දෙයියො නෑ.. අහසෙ දෙයියො නෑ..
උඩ බලන් හීල්ලුවට දෙයියො බලන්නෙ නෑ
දේවාල වල කපුවගෙ රෙද්ද අස්සෙ දෙයියො නෑ..
අසා සිටි ඔබ සැමට සතුතී..


ආකාසට්ඨාච බුම්මට්ඨා
දේවානාගා මහිද්ධිකා![]()
"පූජාසන මත වැඩ හිඳිනා"
අර රෑප සූන්දරීව උස්සන් ගිහින් හු#@ට වෙඩි තිව්වේ එතකොට කොයිද වැඩ සිටියේ.

ඉන්නවා...
දෙයියොත් එක්ක කතා කරන මිනිස්සුත් ඉන්නවා...
එකට පෙරදිග චින්තනය ප්රගුණ කරන්න ඕනේ...
ඊනියා බටහිර චින්තනය අත්හරින්න ඕනේ...
ඔව්






![]()
රාමෙන්
දෙවියන් ඉන්නව එක එක වේස වලින්මේ ඉන්නේ මම අදහන පැස්ටා දෙවියන්!!!
![]()
ඔබ සැමට පැස්ටා දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි!!!

අපේ දේසපාලුවෝ වගේම තමා උන් තව හොඳයි චන්දෙ කාලෙට හරි එනවනේ අපිව බලන්න. මුන්ගෙන් කිසි වැඩක් නෑ ඊට වඩා හොඳයි අපේ පාඩුවේ අපේ වැඩ ටික තනියම කරගන්න එක.