කතා කරගන්න බැරි සත්තු වෙනුවෙන් පිහිට වෙන මේ ලෝකේ ඉන්න දෙවිවරු වගේ මිනිස්සුන්ට හිස නමා ආචාර කරනවා.
මේ වගේ සිදුවීමක් නම් මම අපේ රටේ දැකලා නෑ තාම.
ඒ උනත් අපේ රටෙත් දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා සත්තුන්ට පිහිට වෙන.
ඒ අතරේ පිරිමි වේශයක් අරක් ගත්තු ගොන් පොන්නයොත් ඉන්නවා මේ රටේම සතෙක්ට උදව් නොකර මිනිස්සුන්ට විතරක් උදව් කරන්න ඕන කියන පුක් මතයක ඉන්න.
මේ කිරියෙත් ඉන්නවා එහෙම පොන්නයෝ රැලක්ම.
එහෙම උන්ට ගොඩක් රිදෙයි මේක.
http://www.sinhayanews.com/animal-a...d-maggots-and-saves-his-life-india-animal-aid
මෙච්චර දෙයක් කරන්න බැරි උනත් කතා කරගන්න බැරි සතෙක්ට අව්ලක් වෙලා තියනවා දැක්කොත් කවදාවත් අහක බලන් අපෝ ගදයි,ඊයා මල ජරාව නොකියා ඒ සතාව දුකෙන් මුදවගන්න දෙයක් කරන්න.