මේක හැප්පෙනකමි කපිතාන් මොනවා කරාද මන්ද,අනික කිදෙනෙක් ඇද්ද නැව ගෙනියන්ඩ,
මේ වගේ තාක්ෂනය දියුනු කාලෙක මෙහෙම දේවල් විම ඇත්තටම නෙසැලකිල්ල තමයි
Captain ජැක් ස්පැරෝ;11910747 said:අනිවා මචන්... මුට පිස්සුද කොහෙද...නැත්නම් මෙහෙම දුපතක් ගාවින් යයිද........
මේ මිනිස්සු මාර මෝඩයි අපේ එවුන්නම් ගිලෙන්න කලියෙන් නැවේ කෑලිත් අරන් පනී.....![]()











මෙවන් විපත් කිසිදිනක සිදු නොවේවා

අපි ප්රාර්ථනා කරන්න ඔනේ මෙවන් විපත් කිසිදිනක සිදු නොවේවා කියා.
rep+6

ඉන්නවනේ මේනියා කාරයෝ..............
මේකත් ඒ වගේ පිස්සෙක් වෙන්න ඇති............
නැත්තං ඔක්කොටම කලිං ඌ පැන ගනියි ඈ..........





පික්සු කොර පික්සු කොර පික්සු කොර පික්සු කොර පික්සු කොර නැව් හොරෝ.......
