දෙවෙනි දරු උපත

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    90vf61.jpg


    අළුත්ම බඩු මේ දැන් ආපුවා..... උණු උණුවෙන්ම...... :yes:

    :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අවුරුද්දක නියෝජිත වගකීම (Abans/John Keells) සමගින්, අවුරුදු තුනක් දක්වා සේවා වගකීමක් අපි දෙනවා..... :D
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    නැතුව නැතුව යුරාජ් ගොයියා හරි හිත හොද මනුස්සයා.. :D:D:D එලකිරි කොල්ලන්ට බය නැතුව ඕන කොම්පියුටර් කෑල්ලක් ගන්න පුලුවන්..100% බඩු ෂුවර්..:yes::yes::yes:

    අනිවා
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    :cool: අපි දුන්නොත් ඉතින් සුපිරි භාණ්ඩයක් තමා..... වොරන්ටිත් වැඩිපුර දෙනවා..... :D

    මට 5' 6"ට වැඩි 34-28-34 25ට අඩු එකක් හොයල දීපන්කෝ.
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    :frown: මාමි කියන උන්ට ඩබල් කරලා විකුණන්නේ ලැප්..... :angry:

    මචන් උබෙන් ගත්ත ඩෙල් එක තාම වැඩ සුපිරියට.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයේ මොනාද...... කෙලින්ම ඔරිජිනල් ලැපක් පට්ට වොරන්ටියකුත් එක්ක සාධාරණ ගානකට හිතේ බයක් නැතිව ගන්නවානම් මෙන්න තැන.........

    The Uraj
    මාමි..........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මෙන්න තාත්තා..... :yes:



    Happy 214th birthday to Tanaka Hisashige, the great Japanese inventor who founded what later became the Toshiba Corporation. Throughout the world, he is fondly known as “the Thomas Edison of Japan” and we celebrate his innovative vision every day.
    අෆ්ෆට සිරි.........:P
    තාත්තා සමුරායිවරයෙක් නේ බං.......................:love::love:

    මොනව වුණත් ඔය ලොන්ත කොකටුව ගේ බඩු ෂුවර්ය. මම මගේ ලැප ගත්තේ කොකට්ස් ව්‍යාපාරේ පාටන් ගන්නකොට ම...
    මොනව වුණත් පාරිභෝගිකයට සැළකිල්ල තියන තැනක් නිසා දිනෙන් දින දියුණු වෙන්න කියල තමා මමත් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ යුරාජ් කොකටුවා......
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    එළකිරි මචන්. ඔන්න දෙවැනි දරුවට සුභ පැතුම් :yes:
    මගේත් දැන් දරුවා ටික ටික ලෙඩ දෙන්න අරන් වගේ :rolleyes: . මටත් මාමි බලන්න එන්න වෙයි වගේ ලගදීම :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමි කියන පදය ජනප්‍රිය කරවීමට මාත් උදව් වූ නිසා නිහඬවම සතුටු වෙමි.:cool::P